Post only Officially Confirmed News

  • Jan 17, 2019
    1,132
    39
    48
    news ekak neme nikamata ahanne
    oya suicide bomber kenek panasalakata or palliiyakata awoth suicide bomber kenek kiyalaa saka hithunoth karanna hodama de mokadda

    allan gahannath baha ne
    adare kaerana kattiya hitiyoth bimata perelaa badaganna eka hari

    pana epaa kiyalaa duwana eka thamayi karanna thiyenne

    Just run away, let others know about it and inform the authority... That's all you can do...
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    chanda prathi pala balanwa wage ne ,,,,....mona huyankada ....pake my3 ponna ranila arakshwa ballata dala mechra kal munta me wage dewal plan karanna dunna ne bola...


    thmath dukai yako ara pawul gana hithaddi
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මෙහි සත්‍ය අසත්‍ය තාවය නොදනී. එහෙත් ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මාධ්‍ය ආයතන තවදුරටත් විශ්වාස කළ හැකි දැ යි ප්‍රශ්නාර්ථයකි .
    .
    කටකතා පතුරනවා කියලා බයිලා කියන්න එපා . මොකද හරීන්ගෙ තාත්ත කිව්ව කතාවත් කටකතාවක් වෙලා හරි ආව නං අද ජීවිත කිහිපයක් බේරෙන්න තිබ්බා , හරියට පාර්ලිමේන්තුවේ අය අද church නොගිහින් ජීවිත බේර ගත්ත වගේ 🙏
    .
    True ද fake ද ගගා හැ** හදන්න එපා . ජීවිත හානියක් වුණොත් වෙන්නෙ තමන්ට . ඒ නිසා curfew ඉවර වෙනකන් ගෙදරට වෙලා ඉන්න .මේ රජයටවත් අනිත් කිසිම වගකිව යුතු ආයතනවලට වත් අපේ ජීවිත වල වටිනාකමක් නෑ කියලා අදාල මාධ්‍ය ප්‍රකාශන වලින්ම තේරෙනවා නේ .
    .
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    දෛවයේ කෲරතම සරදමක්
    (විනීතා එම් ගමගේ)

    ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දියණියත් බිරිඳත් මියගිය පසුව සිය එකම පුතු
    සොයමින් ඇවිද ගිය පියාට රෝහල් මෘත ශරීරාගාරයේදී පුතා හමුවී තිබේ.

    තම දියණියත් බිරිඳත් මියගිය පසුව 20 හැවිරිදි පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වී සිටි බ්‍රිතාන්‍ය
    ජාතිකයෙක් තමන්ගේ නම හෝ ජාතිකත්වය කුමක්ද යයි කීමට නොහැකි තරමට කැළඹී සිටියේය.
    එම ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි ඔහු ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා සිටි නමුත් රෝහල් භූමිය
    පුරා තම පුතු සොයමින් ඇවිද ගියේය. එහෙත් ඔහුට ඇලෙක්ස් නිකල්සන් නම් වූ සිය පුතා හමුවූයේ
    කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ ස්ථානයක් වන රෝහල් මෘත ශරීරාගාරයේදීය.

    බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණි බව කී ඔහු ෂැංග්‍රිලා හෝටලයේ
    දී අද උදෑසන ආහාර ගනිමින් සිටිය දී මෙම අනතුරට ලක්වූ බව ද කියා සිටියේය.


    Lankadeepa
    miss.jpg
    [/QUOTE]
     

    Oddieven

    Junior member
  • Aug 13, 2014
    30
    2
    8
    sira ban. mona hutte.mama source eka dalath delete karaanwa. anna tawa 3nk ahu wela..

    kiyala wadak naa.. government pages thiya mona labbak wath update wenne naa. update unath minissunta dana ganna widiyak naa.. social media okkoma block.. ude intel eke reports share weddith kiwwe fake kiyala.. oya thiyenne fake eka maruwata.. kalakirila inne..