Drawing Tablet එකක් ගත්තා, කාටුන් වලට ඕන කරන ඇසෙට් එහෙම ඇඳගන්න ගත්තේ. භාන්ඩේ නම් හොඳයි. ඩොලර් 80ක් උනා. පුළුවන් පින්වතෙක් ඉන්නවනම් මට බේසික් පාඩම් ටිකක් තියන තැනක් ලින්ක් දාපල්ලකෝ චිත්ර අඳින්න උගන්වන. ටොරන්ට් උනත් කමක් නෑ
මෙන්න ගත්ත එකේ ලින්ක් එක.
මෙන්න ගත්ත එකේ ලින්ක් එක.



lynda eke tutorial thama balanne youtube nm beluwe ne hamba unoth matath kiyapan