Drawing Tablet Tutorials

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Drawing Tablet එකක් ගත්තා, කාටුන් වලට ඕන කරන ඇසෙට් එහෙම ඇඳගන්න ගත්තේ. භාන්ඩේ නම් හොඳයි. ඩොලර් 80ක් උනා. පුළුවන් පින්වතෙක් ඉන්නවනම් මට බේසික් පාඩම් ටිකක් තියන තැනක් ලින්ක් දාපල්ලකෝ චිත්‍ර අඳින්න උගන්වන. ටොරන්ට් උනත් කමක් නෑ

    මෙන්න ගත්ත එකේ ලින්ක් එක.

    huion-1060-plus-03.jpg

    huion-1060-plus-01.jpg
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ipad ekai ipencil ekai taram hodata owain kerenna ba. matath asa hithuna ipad eke andina procreate eke videos balala ytb eke. 150k wath ona ban eka nisa asawa daragena innawa.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Drawing Tablet එකක් ගත්තා, කාටුන් වලට ඕන කරන ඇසෙට් එහෙම ඇඳගන්න ගත්තේ. භාන්ඩේ නම් හොඳයි. ඩොලර් 80ක් උනා. පුළුවන් පින්වතෙක් ඉන්නවනම් මට බේසික් පාඩම් ටිකක් තියන තැනක් ලින්ක් දාපල්ලකෝ චිත්‍ර අඳින්න උගන්වන. ටොරන්ට් උනත් කමක් නෑ

    මෙන්න ගත්ත එකේ ලින්ක් එක.

    huion-1060-plus-03.jpg

    huion-1060-plus-01.jpg
    ado math gaththa huion ekkak 610pro eka ;) lynda eke tutorial thama balanne youtube nm beluwe ne hamba unoth matath kiyapan ;)