Sexless Marriage භයානකයි!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    යුවලක් විවාහයට එළඹුනාට පස්සේ ඔවුන්ගේ ජීවිතයේ ඇතිවෙන සුන්දරතම බැඳීමක් තමයි ලිංගික එක්වීම කියන්නේ. ස්වභාව ධර්මයාගේ මැදිහත්වීම නිසා ලිංගික බැඳීම එක්ක මිනිසා තමන්ගේ ඊළඟ පරම්පරාව බිහිකරන නිසා එක් පැත්තකින් මේක මානවයා තුල ගැබ්ව ඇති හැඟීමකින් ඇතිවෙන ප්‍රතිඵලයක්. ඒත් ඔබ නොදන්නවා වුණාට ලෝකයේ බොහොමයක් විවාහ තුල ලිංගික බැඳීම ඒ තරම්ම සුන්දර නෑ.

    මේ නිසාම තමයි Sexless Marriages එහෙමත් නැත්නම් ලිංගික බැඳීමකින් තොර විවාහ කියන විවාහ වර්ගය ඇතිවෙන්නේ. ඒ කියන්නේ යම් විවාහ බැඳීමක් තුල ලිංගික බැඳීම ඇතිනොවෙනවා හෝ ඉතා මද වශයෙන් ඇතිවෙනවානම් එය මේ නමින් හඳුන්වන්න පුළුවන්. මේකට බලපාන හේතු ගණනාවක් තියනවා. ඒ වගේම මේ නිසා ඇතිවෙන ප්‍රතිඵල ඉතා භයානකයි.

    Sexless Marriages වලට මෙන්න මේ විදිහේ හේතු බලපාන්න පුළුවන්. මේවා එකිනෙකාට වගේම එකිනෙක පරිසරයට, රටට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් පොදුවේ බලපාන හේතු මේවා තමයි.

    දෙදෙනාගේ ලිංගික නැමියාවන් සහ ලිංගික ආශාවන් නොගැලපීම.
    සබඳතාවයේ ගැටුම් ඇතිවීම.
    සහකරුවා හෝ සහකාරිය සම්බන්ධයෙන් සෘණාත්මක හෝ වෛරීය හැඟීම් ඇතිවීම.
    ලිංගිකත්වය සම්බන්ධයෙන් වෛරීය ඉතිහාසයක් හෝ අමිහිරි සිදුවීම් පැවතීම (අතවරයන් වැනි දේ)
    අධික වෙහෙස.
    අධික ඉච්ඡාභංගත්වයන්.
    අවිශ්වාසය සහ සැකය.
    දරු ප්‍රසූතියකින් පසුව ඇතැම්විට.
    මානසික පීඩනය.
    ලිංගික වශයෙන් රෝගී තත්වයක්.
    ලිංගික එක්වීමකට ඇති බිය හෝ අකමැත්ත.
    සබඳතාවය තුල බල අරගලයක්.
    ඇතැම් බෙහෙත්වල ප්‍රතිඵලයක් ලෙස.
    විවිධ මානසික ආබාධයන් නිසා.
    අධික ලෙස විකෘති ලිංගික චර්යාවන්ට ඇබ්බැහිවීම.
    මහාචාර්ය ඩෙනිස් ඒ.ඩොනෙලි නිව්යෝර්ක් ටයිම්ස් වෙනුවෙන් සිදුකරන ලද පර්යේෂණයකට අනුව විවාහක යුවල අතරින් 15% කට ආසන්න දෙනා අවසාන මාස 6 හෝ වසරක කාලය තුල කිසිඳු ලිංගික එක්වීමක් හෝ සබඳතාවක් සිය සහකරුවා හෝ සහකාරිය සමග පවත්වා නැත.

    මිචෙල් වර්නර් ඩේවිස් නම් යුවල සබඳතා සම්බන්ධ ලේඛිකාව තමන්ගේ කෘතියක Sexless Marriages සම්බන්ධයෙන් විස්තර කර ඇත.

    ‘සමහරවිට ඔබේ විවාහයේදී හැමවිටම ඔබට අවශ්‍ය දේ සිදුවේයැයි අපේක්ෂා නොකරන්න. විශේෂයෙන්ම ලිංගික බැඳීම කියන්නේ විටෙක ඔබට අවශ්‍ය විදිහට උපරිමයෙන් ඔබ තෘප්තිමත් කරන්නක් වගේම ඇතැම්විට ඔබේ සහකරුවා සහ සහකාරිය තෘප්තිමත් කිරීම වෙනුවෙන් ඔබේ උපරිම දායකත්වය දෙන කැපවීමක් විය හැකිය. හැමවිටම ඔබේ තෘප්තිය වෙනුවෙන්, ඔබේ කැමැත්ත වෙනුවෙන් ආත්මාර්තකාමී නොවන්න, ලිංගික එක්වීම කියන්නේ සතුට බෙදාහදාගැනීමක් මිස සතුට බදාගෙන අනිකා පීඩාවට සහ අතෘප්තියට පත්කරන්නක් නොවේය‘

    අද වනවිට මෙම Sexless Marriages බොහෝ පවුල් ජීවිත විනාශ කරන සාධකයක් බවට පත්ව තිබීම නිසා විවාහක මෙන්ම විවාහවීමට අපේක්ෂාවෙන් සිටන යුවල මේ පිළිබඳ අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය. දෙදෙනෙක් විවාහ වන්නේ කාගේ හෝ බලකිරීමට, යුතුකම් ඉටුකිරීමට, සමාජයේ බලපෑමට, දරුවන් ලොකු මහත්කර පරපුර පවත්වාගෙන යන්නට පමණක් නොවේය. විවාහ දිවියේ ඇති බහුතරයක් වගකීම්, යුතුකම්, කාර්යයන් ඉතා කටුකය දේ බැවින් විවාහ දිවිය තුල සතුටු වන්නට, තෘප්තිමත්වන්නට ඇතිදේ ඉතා අල්පය. ලිංගික එක්වීම් සහ ලිංගික තෘප්තිය යනු විවාහ දිවියක් තුල ඇති සුන්දරතම අත්දැකීම බැවින් ඒ සුන්දරතම අත්දැකීමත් Sexless Marriages තුල අතහැර යනවානම් ඔබ ඔබෙන් ඇසිය යුතු පැනයක් ඇත ‘මම විවාහ වුනේ මොකටද? මම විවාහය ඇතුලේ දුක්වෙන්නේ ඇයි?“ මේ පැනයට පිළිතුරු ඔබ දන්නවානම් සහ ඔබට ඒ කාරණය තේරුම්ගෙන වෙනස් වන්නට හැකිතරම් බුද්ධියක් ඇතිනම් ඔබට මේ භයානක ප්‍රතිඵලයෙන් ගැලවීමට හැකියාව ලැබෙනු ඇත.

    නැත්නම් බොහොමයක් යුවලට සිදුවෙන අභාග්‍යසම්පන්න ඉරණම් වන අහිතකර අනියම් සබඳතා, විවාහ දෙදරායාම්, හිංසනයන්ට ගොදුරුවීමට සිදුවනු ඇත. Sexless Marriages තුලින් ගැලවීමට ඔබට මෙන්න මේ දේ කිරීමට හැකියාව ඇත.

    Sexless Marriages හි ලක්ෂණ හොඳින් හඳුනාගන්න.
    ඔබේ සහකරුවා හෝ සහකාරිය සමග ඔබේ විවාහය තුල ලිංගික එක්වීම් අඩුවීම හෝ නැතිවීම සම්බන්ධයෙන් ඉතා විවෘතව කතාකරන්න. මෙය අපහසු විය හැකියි, ඒත් මෙය අත්‍යවශය දෙයක්.
    Sexless Marriages තත්වය වෙනස් කිරීම එතරම් ලේසි පහසු නැත, ඒ සඳහා ඔබ දෙදෙනාගේම කැමැත්ත සහ ධෛර්යය මෙන්ම කැපවීමත අවශ්‍ය වේ.
    දෙදෙනාටම ලිංගික එක්වීමේ අගය සහ එහි තෘප්තිය අවබෝධකරගෙන නැවත එය ගොඩනගා ගැනීමට අවශ්‍ය දේ කතිකා කරන්න.
    ඔබේ සතියේ වැඩ ලයිස්තුවට ලිංගික එක්වීමත් එකතුකරන්න. මේක මුලින් මුලින් කිසිම රොමැන්ටික් ගතියක් නැති වැඩක් වෙන්න පුළුවන්. ඒත් මේක හැඟීමෙන් කරනවානම් පහසුවෙන් ගොඩ එන මාර්ගය මේකයි.
    මේ සියලු දේ කරත් වෙනසක් නැතිනම් හොඳම දේ පවුල් උපදේශකයෙක් හෝ වෛද්‍යවරයෙක් හමුවීමයි.
    මේ දේවල් ඔබට කරන්න බැරිනම් බොහෝවිට ඔබේ විවාහය ඉක්මණින්ම දෙදරායාමකින් නැත්නම් දික්කසාදයකින් කෙලවර වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට වඩා හොඳ දික්කසාදයද නැත්නම් සුන්දර විවාහ ජීවිතයද කියන දෙකෙන් වඩාත් වැදගත් එක ඔබම තෝරගන්න.

    මූලාශ්‍රය - www.her.lk
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    oya magul kiya kiya inne na, lanuwak aran gata gahuwa - wade dunna.

    oya gaanu hurathal karana nisa thamai serama prashna.
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ලමයි හමුබුනාම කොමත් සෙක්ස්ලස් තමයි
    සමහර කෙල්ලො OL ලියන වයසෙදිත් අම්ම එක්ක.නිදාගන්නෙ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200
    113
    ලමයි හමුබුනාම කොමත් සෙක්ස්ලස් තමයි
    සමහර කෙල්ලො OL ලියන වයසෙදිත් අම්ම එක්ක.නිදාගන්නෙ

    :rolleyes:
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63

    දැන් පොල්ලෙලි, මිෂනාරි, හාඩ්කෝ, බ්ලෝ ජොබ්, පුසි ලිකින්, ටිට්ෆක්, තව සෝෆා එකේ, පඩිපෙලේ, කුස්සියෙ උයනගමන් උකනව කියල හීන මැවුවට ලමයි නිදාගන්නකන් ඉදල නයිටිය උස්සල ස්පූන් පොසිෂන් එකෙන් තමයි කරන වෙන්නෙ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ලමයි හමුබුනාම කොමත් සෙක්ස්ලස් තමයි
    සමහර කෙල්ලො OL ලියන වයසෙදිත් අම්ම එක්ක.නිදාගන්නෙ

    :baffled:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,820
    54,247
    113
    Colombo
    දැන් පොල්ලෙලි, මිෂනාරි, හාඩ්කෝ, බ්ලෝ ජොබ්, පුසි ලිකින්, ටිට්ෆක්, තව සෝෆා එකේ, පඩිපෙලේ, කුස්සියෙ උයනගමන් උකනව කියල හීන මැවුවට ලමයි නිදාගන්නකන් ඉදල නයිටිය උස්සල ස්පූන් පොසිෂන් එකෙන් තමයි කරන වෙන්නෙ.

    :lol::eek: