Post only Officially Confirmed News

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    government news ekak ai meke danne oni na neda? me wage site thyenne minissunta rajayen hangana aththa danaganna. lankawe rajaya dewal hanganawa kyana eka amuthuwen kyanna deyak nemene. news eka fake da nadda kyana eka buddiyen vimasa balanna oni. meke inne ehema buddyak thiyena minussu. me siddiya wechcha gamanma dapu thread ekak wath me weddi naaa. namuth ewa wala kyapu dewal ada lankawe medias walin dunna. itn kohomada oyala kyanne e dewal fake kyala? ow me site eke wena dewal sambandayen GT wagakyanna oni thamai. eth man illanawa ekata meeta wada sadarana vidiyata kranna kyala. mokada meke me wenaka oyala delete krapu posts and thread serama fake ewa kyanna oyalatawath baaa. anika minissu aththa danaganna eken wenne e minissu parissam wena eka. dewal hangala hariyanwada? racist dewal ain krana eka sadaranai

    දෙයක් කතා කරන්න එලකිරියෙ නිදහසක් තියනවා

    නමුත් බොරු දෙවල් බෙදාහැරලා අවු ගානක් තිබ්බෙ එලකිරිය කෙලො ගන්න කවුද කැමති

    මෙක දිහාත් ආන්ඩුවෙන් බලන් ඉන්නෙ මැසෙජ් එක ලොක්කට එන්න ඇති උබලා දාන්න ඔනෙ මෙවා අනික් එවා දැම්මොත් සුම්මා

    එකයි සින් එක :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    සොහොන;24410439 said:
    මෙක දිහාත් ආන්ඩුවෙන් බලන් ඉන්නෙ මැසෙජ් එක ලොක්කට එන්න ඇති

    ඇවිත් තියෙන්නේ :yes: Confirmed by Spamcheck
     
    Demon DraKula

    Junior member
  • Jul 12, 2018
    106
    22
    18
    33
    Malabe
    සොහොන;24410439 said:
    දෙයක් කතා කරන්න එලකිරියෙ නිදහසක් තියනවා

    නමුත් බොරු දෙවල් බෙදාහැරලා අවු ගානක් තිබ්බෙ එලකිරිය කෙලො ගන්න කවුද කැමති

    මෙක දිහාත් ආන්ඩුවෙන් බලන් ඉන්නෙ මැසෙජ් එක ලොක්කට එන්න ඇති උබලා දාන්න ඔනෙ මෙවා අනික් එවා දැම්මොත් සුම්මා

    එකයි සින් එක :angry:

    oya kyanne delete krapu thread and posts setama fake kyalada?

    "මෙක දිහාත් ආන්ඩුවෙන් බලන් ඉන්නෙ මැසෙජ් එක ලොක්කට එන්න ඇති උබලා දාන්න ඔනෙ මෙවා අනික් එවා දැම්මොත් සුම්මා" - ehema nam mekei lankawe anith medias walai wenasak naaa sahodaraya. serama rajayata yatai seragenma minissunta denne boruwa vitharai
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇවිත් තියෙන්නේ :yes: Confirmed by Spamcheck

    පුද්ගලිකව දැන් තමුන් අහන බලන එවා හොද මිටර් එකෙන් දකින්න

    සැක කටයුතු මුස්ලිම් මිනිස්සු ගැන විමසිලිමත් වෙමු

    විශෙශයින්ම බැග් එල්ලන් සෙනග වැඩ් පන්සල් කොවිල් පල්ලි වලට යන උන්

    යුද්දයක් ආයෙ අපිට ඔනෙ නැ යුද්ද්‍යෙන් ඉතුරු වෙන්නෙ කලකිරිම විතරයි :nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    oya kyanne delete krapu thread and posts setama fake kyalada?

    "මෙක දිහාත් ආන්ඩුවෙන් බලන් ඉන්නෙ මැසෙජ් එක ලොක්කට එන්න ඇති උබලා දාන්න ඔනෙ මෙවා අනික් එවා දැම්මොත් සුම්මා" - ehema nam mekei lankawe anith medias walai wenasak naaa sahodaraya. serama rajayata yatai seragenma minissunta denne boruwa vitharai

    මෙකනෙ ඔහෙ ත්‍ර්ඩෙ එකක් දානව අරු සැකයි මු සැකයි කියලා නමුත් එවායෙ පදනම මොකක්ද ?

    ඔක කටින් කට යනවා ආන්ඩුව ආපු තැන් හොයනවා

    අනිවා එකෙ මුල එලකිරිය නම් උන් අපිට කෙලොනවාකිසිම සමාවක් නැ

    අපි මෙ වෙලාවෙ සෙරම බිත්තර එක පාරටම ගන්න කිකිලිව මරන එක හරිද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සොහොන;24410490 said:
    මෙකනෙ ඔහෙ ත්‍ර්ඩෙ එකක් දානව අරු සැකයි මු සැකයි කියලා නමුත් එවායෙ පදනම මොකක්ද ?

    ඔක කටින් කට යනවා ආන්ඩුව ආපු තැන් හොයනවා

    අනිවා එකෙ මුල එලකිරිය නම් උන් අපිට කෙලොනවාකිසිම සමාවක් නැ

    අපි මෙ වෙලාවෙ සෙරම බිත්තර එක පාරටම ගන්න කිකිලිව මරන එක හරිද ?

    මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා නිවාස කර ගන්න කවුද කැමති..:no:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා නිවාස කර ගන්න කවුද කැමති..:no:

    not only him! even the members are at risk... So he's doing the right thing.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා විනාස කර ගන්න කවුද කැමති..:no:

    :yes:
     
    Demon DraKula

    Junior member
  • Jul 12, 2018
    106
    22
    18
    33
    Malabe
    සොහොන;24410490 said:
    මෙකනෙ ඔහෙ ත්‍ර්ඩෙ එකක් දානව අරු සැකයි මු සැකයි කියලා නමුත් එවායෙ පදනම මොකක්ද ?

    ඔක කටින් කට යනවා ආන්ඩුව ආපු තැන් හොයනවා

    අනිවා එකෙ මුල එලකිරිය නම් උන් අපිට කෙලොනවාකිසිම සමාවක් නැ

    අපි මෙ වෙලාවෙ සෙරම බිත්තර එක පාරටම ගන්න කිකිලිව මරන එක හරිද ?

    :lol::lol: obathuma ekka katha krala wadak naaa wage. man illuwe thyena prashneta sadarana visadumak vitharai. mokada oyala krana wade waradi. lanakwe hamadema currepted. Elakiri ekatath ea wade wenna denna epa.