Post only Officially Confirmed News

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    සොහොන;24410439 said:
    දෙයක් කතා කරන්න එලකිරියෙ නිදහසක් තියනවා

    නමුත් බොරු දෙවල් බෙදාහැරලා අවු ගානක් තිබ්බෙ එලකිරිය කෙලො ගන්න කවුද කැමති

    මෙක දිහාත් ආන්ඩුවෙන් බලන් ඉන්නෙ මැසෙජ් එක ලොක්කට එන්න ඇති උබලා දාන්න ඔනෙ මෙවා අනික් එවා දැම්මොත් සුම්මා

    එකයි සින් එක :angry:

    සිරා
    හැබැයි සමහර වැදගත් දේවලුත් මකනවා
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා නිවාස කර ගන්න කවුද කැමති..:no:

    ඇත්ත ඇත්ත
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බෝම්බයක් පුපුරවගත්ත එකෙන් කලින් අත්අඩංගුවෙ ඉන්නකොට මුෂ්ලිම් භක්තික හිටං පත්කරපු ආණ්ඩුකාරවරයෙක් ඌව බේරගත්ත කියල කබීර් හසීම් කියනව දැක්ක(ෂුවර්ලු)..ඒ කවුද?

    Government seal ekak gahan waren nethnam ban karanawa
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා නිවාස කර ගන්න කවුද කැමති..:no:

    post dana eun danne nane ban admin karaya kana katta. 4 weni thattuwata gihin kana katu :lol:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    බෝම්බයක් පුපුරවගත්ත එකෙක් කලින් අත්අඩංගුවෙ ඉන්නකොට මුෂ්ලිම් භක්තික හිටං පත්කරපු ආණ්ඩුකාරවරයෙක් ඌව බේරගත්ත කියල කබීර් හසීම් කියනව දැක්ක(ෂුවර්ලු)..ඒ කවුද?

    මාත් දැක්ක මෙහෙම කියනව
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,631
    2
    115,505
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Government seal ekak gahan waren nethnam ban karanawa

    නෝටි බබා;24410537 said:
    මාත් දැක්ක මෙහෙම කියනව

    ආණ්ඩුවෙ එකෙක්ම ඔ‍ෆිෂල් මීඩියා මීටින් එකකදි (රූපවාහිණියෙ බැලුවෙ) කිව්ව එකක්නෙ..එහෙම බෑන් කරන්ඩ ඔට්‍ටු නෑනෙ. :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා නිවාස කර ගන්න කවුද කැමති..:no:

    meka thamai seen eka eka nissa thamai api news danne naththe meke.:nerd::nerd::nerd:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා නිවාස කර ගන්න කවුද කැමති..:no:
    සිරාවට බන් ලංකාවේ ඉහල උන්ගේ වැඩ දන්නවා නේ මෙලෝ හසරක් නැති උන් නේ
    බෑන් උනොත් පට්ට කට්ටක් කන්ඩ ඕන ඇති වැඩේ ගොඩ දාගන්ඩ
    මේක පබ්ලික් ෆෝරම් එකක් කියලා කොහොම උන්ට පැහැදිලි කරන්ඩද