Google map දෙන ආතල්

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අද උදේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. දුර 33km විතර. බස් පාරෙන් ගියොත් 38km තියනවා . Google map එකේ bike option එක දාගෙන ගියෙ. 25km විතර දෙයියනේ කියලා ගියා. Map එකේ විදියට වමට හරවන්න වුනා. ඒක පොඩි කොන්ක්‍රීට් පාරක්. මම ඉස්සර 3weel එකේ එහෙ ගිහින් තිබුනා. ඒත් මේවගේ පාරක ගියා කියලා මතකයක් නැ. කොන්ක්‍රීට් පාර ඉවර උනා. :) දාන් තනිකර බොරලු පාරක් සෙට් උනා. වැස්ස නිසාටිකක්මඩ ගතියකුත් තිබුනා. කනත්තක් ලගිනුත් ආවා. බලුබල්ලෙක් පාරේ නෑ. අහල පහල ගෙයකුත් නෑ. එහෙම යද්දි නාන ලිදක් සෙට් උනා. කෙල්ලො වගයක් නනා හිටියා. ;) ඒ ලිද පහු උන ගමන් වැටුනේ ගොයම් කපපු වෙලකට. ඒත් map එකේ පාර පෙන්නනවා. :dull:වෙල මැදින් අඩි 2ක් විතර පාරක් තිබ්බා. ඒක නියරක් වගේ එකක්. මම ඒක දිගේ ආවා:( 500m) . මෙ න්න බොලේ එතන පොඩි ඇලක් තියනවා. අත් ටැක්ටරයක් ගන්න පුලුවන් විදියට කොන්ක්‍රීට් පටි 2ක් තිබ්බා. ඒකෙන් දන්න ශිල්ප ටික දාලා බයික් එක අනිත් පැත්තට දා ගත්තා. BajajPulserඑක ගොඩ්ක් බරයී. මම ගොඩක් අමාරුවෙන් බයික් එක එහා පැත්තට දාගත්තෙ. මේ දේ වෙද්දි ලමයි වගයක් වෙලේ සෙල්ලම් කර කරහිටියා. ඒ ඔක්කොම කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා. පට්ට චාටර් එකක් කාලා ඉතුරු දුර ආවා. කොහොම හරි ආයෙත් ප්‍රදාන පාරට වැටුනා. ඉතුරු ටික අවුලක් නැතිව ගිය. ආයෙත් එද්දි ප්‍රදාන පාරෙන් ආවේ. මම කෙලින් පාරේ 1km යන්න ඕනි එකට තමයි ලොකු වටයක් ගහලා කුඹුරක් හරහා ගිහින් තියෙන්නෙ.

    Google map එකෙන් කටු කාපු මම වගෙ අය එළකිරියෙත් ඉන්නවද:lol:
     
    • Like
    Reactions: krizta and IKL

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම නම් නිතර පාවිච්චි කරනවා...කිසිම අවුලක් නෑ... කාර් එකෙන් යන විදියට මැප් එක දාගෙන පලයන් එකකොට ඔය අවුල නැහැ :lol::lol::lol:
     
    Last edited:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මම නම් නිතර පාවිච්චි කරනවා...කිසිම අවුලක් නෑ... කාර් එකෙන් යන විදියට මැප් එක දාගෙන පලයන් එකකොට ඔය අවුල නැහැ :lol::lol::lol:

    Bike option එක ලගදි ආවේ. තාම ඒක අවුල්. Car එකේ යන විදියට ගියාම කිසි අවුලක් නෑ:cool:

    බැරිවෙලාවත් රෑක එහෙම ආව නම් මම ඇලට වැටිලාමැරෙන්නෙ:lol:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    මම දවසක් විනෝදෙට බයික් එකෙන් දුර තියන කැලෑබද පැත්තකට ගියා සංචාරයක් විදියට. ගිහින් එද්දී ගුගල් පෙන්වන පාරක් දිගේ ගියා. කෑලව හරහා ගිහින් යන්න පුළුවන් ෂෝර්ට් කට් එකක් විදියට තමා පෙන්නුවේ. වංගු වලින් හැරී හැරී ගියා. සැහෙන දුරක් ගියාට පස්සේ ඉන්නේ තව කොච්චර දුරද කියල බලන්න සර්ච් කරා. මෙන්න යකෝ ලොකේෂන් එක විදියට ආපු පාර හැර වෙන අදාලම නැති පැත්තක් පෙන්නුවා. එතන ඉදන් දිගින් දිගටම කැලැවෙ පෙන්නන පාරවල් සියල්ල වැරදියි. පස්සේ ගුගල් අමතක කරලා වටේ පිටේ ගෙවල් හොය හොයා ගිහින් පාර අහගෙන හෙන කට්ටක් කාල ප්‍රධාන පාරට ආව.

    කැලාවල්/ දුෂ්කර පාරවල් වල යනකොට පාවිච්චි කරන්න පුළුවන් හොද මැප් ඇප් එකක් නැද්ද බන් ???
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    මම එකපාරක් මිනිහගෙ අයිකන් එක දාන් බයිසිකලේ ගියා... ඔය විදියටම කොන්ක්‍රීට් පාර බොරලු පාරක් වුනා අන්තිමට අඩිපාරක් උනා එකපාරටම පාර ඉවර උනා ඔයකින්. ඔයේ පොරක් ඉන්නව බෝට්ටුවක් තියන්. බෝට්ටුව උඩට බයික් එක දාගෙන කබයක් දාල තියෙනව ඒකෙන් අදින්න ඔනෙ බෝට්ටුව ඉස්සරහට යන්න.. තොටියට ඉන්න ඩයල් එක අදින්නෙ නෑ වැඩිය. මිනිස්සු අදින්න ඕනෙ. හොද ගනන් එගොඩට යද්දි.. :lol:



    ආයිත් බයිසිකල් මාක් එක දාන් යද්දි පාලමක් සෙට් උනා හරියටම බයික් එකට වඩා පොඩ්ඩයි පලල. බයික් දෙකකට මාරු වෙන්නත් බෑ. අඩි 60ක් විතර යටින් පත ගගක් යනව. පාලමේ දෙපැත්තට වැට තිබ්බට වැට හරහ මුකුත් පටි ගහල නෑ. බයික් එක ඇල උනොත් වැට අස්සෙන් නිකන්ම ගඟට වැටෙනව.. :rofl:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man oken eka parak gihin.anthimata nathara wune ekekge midulakata car eka dala :P apahu harawagen awa ita passe.lankawe nam pelak welawata Google map awul.samahara wita hariyata update wela nathuwa athi.
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මම දවසක් විනෝදෙට බයික් එකෙන් දුර තියන කැලෑබද පැත්තකට ගියා සංචාරයක් විදියට. ගිහින් එද්දී ගුගල් පෙන්වන පාරක් දිගේ ගියා. කෑලව හරහා ගිහින් යන්න පුළුවන් ෂෝර්ට් කට් එකක් විදියට තමා පෙන්නුවේ. වංගු වලින් හැරී හැරී ගියා. සැහෙන දුරක් ගියාට පස්සේ ඉන්නේ තව කොච්චර දුරද කියල බලන්න සර්ච් කරා. මෙන්න යකෝ ලොකේෂන් එක විදියට ආපු පාර හැර වෙන අදාලම නැති පැත්තක් පෙන්නුවා. එතන ඉදන් දිගින් දිගටම කැලැවෙ පෙන්නන පාරවල් සියල්ල වැරදියි. පස්සේ ගුගල් අමතක කරලා වටේ පිටේ ගෙවල් හොය හොයා ගිහින් පාර අහගෙන හෙන කට්ටක් කාල ප්‍රධාන පාරට ආව.

    කැලාවල්/ දුෂ්කර පාරවල් වල යනකොට පාවිච්චි කරන්න පුළුවන් හොද මැප් ඇප් එකක් නැද්ද බන් ???

    Car option එක දන්න. නැත්නම් මට වගේ කෙලවෙයි
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ambooo :lol::lol::lol::lol::lol::lol:

    oya vage ewa wela tiyenava godak, bike option eken penwanne walking path ekamada koheda.. unge hithe athi bike eka a dandak tibboth kare tiyan yanna puluwanne kiyala. :baffled:


    Bike option eke para penwanne godak welavata dura parak, eka hinda eka use karanna epa..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    අම්පාරේ යනකොට දවසක් ඔය විදිහෙම ආතල් එකක් සෙට් උනා...කුබුරක නියර උඩින් සෑහෙන දුරක් ගියා එක වාහනයකට විතරයි ඉඩ තිබ්බේ...ඒක දිගේ සෑහෙන දුරක් ගිහින් ආයේ පාලු පාරකට වැටිලා ආයේ කැරකිලා කැරකිලා ප්‍රධාන පාරකට ආවේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දවසක් තව ටිකෙන් දැදුරු ඔයට වැටෙනවා. පාලමක් තියනවා කියලා පෙන්නපු තැන පාලමක් නෑ. 40 Km ආපහු ආවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මම නම් නිතර පාවිච්චි කරනවා...කිසිම අවුලක් නෑ... කාර් එකෙන් යන විදියට මැප් එක දාගෙන පලයන් එකකොට ඔය අවුල නැහැ :lol::lol::lol:

    mama nam henama chater kala thiyenawa car eke gihin. hoda parawal thiyeddi hadda chater parawal set wenawa oken. aneth eka, oke navigation start karapu gaman yanna ona hari direction eka penne ne. tikak dura giyama thamai penne. ethakota apahu u turn gahagena yanna ona.​
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    දවසක් තව ටිකෙන් දැදුරු ඔයට වැටෙනවා. පාලමක් තියනවා කියලා පෙන්නපු තැන පාලමක් නෑ. 40 Km ආපහු ආවා

    :lol::lol::lol::lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,596
    113
    ගාල්ලේ ලොවර් ඩික්සන් රෝඩ් එකෙන්
    upper dikson road යන්න පාරක් පෙන්වනවා. ඒක ගෙදරක මිදුලක්. අපහු එවිත් වෙන පාරකින් ආව.පාරේ ආනතිය අංශක 45 ට වැඩි වගේ...වාහනේ අනෙක් පැත්තට කූරියා ගහයි කියලයි හිතුවෙ....
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    Nokia Here maps + ekema here we go kiyala button ekak enawa eken apahu gedara enna para pennanawa.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    කාර් දාගෙන පලයං... බයික් දාන්න එපා.. එදා රිටිගල ගියා.. යනකොට සිග්නල් නැති වෙලා අක්ක පිස්සු කෙලිය.. අන්තිමෙ වැවක් මැද පෙන්නල කිව්ව u have arrived කියල..