Post only Officially Confirmed News

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මුලු පාර්ලිමන්ට් එකටම ඉල්ලා අස් වෙන්න ඕන.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Indian karayonge mae hasirima suspicious bung..un 11 wenida ape int kiyanawa attack wenaws name n.place okkoma ekka..attack wenna 10min thiyalath kiwalu mehama deyak wenawa kiyala..

    Attack una gaman Shangri la suicide kara gaththa ekage nama Indian media published kara..

    Taj bomb pipurune nae taj kiyanne Indian brand ekak..Indian double agent wadak kara wagai :eek:


    LTTE eka hadapu eunta thawa parak terra la set ekak hadana eka loku deyak newi.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    57504788_1860205777413287_888943026364219392_n.jpg

    බම්පි
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    තව දුරටත් 'රජය' විසින් අප ආරක්ෂා නොකරන බව දැන් අපි දනිමු. තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගත යුතුව ඇත. අඩුම තරමේ ජනධිපතිවරයාගේ නිල ප්‍රකාශයක් මගින් රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන සියල්ල සඳහා දිනයක් හෝ දෙකක් නිවාඩු ලබා දිය යුතුය. එසේ කළා යැයි කියා ජාතික ආර්ථිකයට විය හැකි මගුලක් නැත. වෙන්න ඕනෑ හරිය දැන් කොහොමත් සිදුව ඇත. එහෙත් රජයට ඒ සඳහා හදිසියක් නොමැති අතර "වැඩට යන එවුන් පලයව්, කොහේ හරි තව එකක් පිපුරුනොත් අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා මැරුනු ගානයි තුවාල වුනු ගානයි නිල වශයෙන් හරියටම කියන්නම්" කියා උන්ගේ ප්‍රභූ ආරක්ෂාව පමණක් තර කරගෙන ඇත.

    ඔව්! වඩා වැදගත් වන්නේ දැඩි ලෙස හෙලා දැක, තදින් ශෝක වී, හරියටම මිය ගිය ගණනත් තුවාල වුනු ගණනත් නිවැරදිවම ප්‍රකාශ කිරීම පමණක්මය!
    https://www.hindustantimes.com/worl...-tell-lanka/story-uFrIUa8G8H34JcuZMdDVYI.html
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    #අන්තරාවයි

    බෝම්බ සවිකල ඇලුමිනියම් තහඩු යෙදූ ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇත සියල්ලන් විමසිලිමත් වන්න..

    වරාය පොලිස් ස්ථානාධිපති තුමා වරාය අධිකාරියට අද යොමු කල ලිපියකි...
    57504788_1860205777413287_888943026364219392_n.jpg
    ගේට් එකට මේ ආපු ලියුම ඇත්ත. වරායෙ ගෙට් එකක ඉන්න යාලුවෙක් කන්ෆර්ම් කලා.