Post only Officially Confirmed News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    58442225_2172052702831637_6692524212218757120_n.jpg

    https://www.hindustantimes.com/world-news/second-team-of-ntj-terrorists-ready-for-bombing-indian-officials-tell-lanka/story-uFrIUa8G8H34JcuZMdDVYI.html
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,808
    31,599
    113
    #අන්තරාවයි

    බෝම්බ සවිකල ඇලුමිනියම් තහඩු යෙදූ ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇත සියල්ලන් විමසිලිමත් වන්න..

    වරාය පොලිස් ස්ථානාධිපති තුමා වරාය අධිකාරියට අද යොමු කල ලිපියකි...

    Source?
     
    NFC

    Active member
  • Dec 20, 2017
    141
    21
    28
    Indian karayonge mae hasirima suspicious bung..un 11 wenida ape int kiyanawa attack wenaws name n.place okkoma ekka..attack wenna 10min thiyalath kiwalu mehama deyak wenawa kiyala..

    Attack una gaman Shangri la suicide kara gaththa ekage nama Indian media published kara..

    Taj bomb pipurune nae taj kiyanne Indian brand ekak..Indian double agent wadak kara wagai :eek:

    bump
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    ඔක්කොම දැනගෙන ඉදල . එහෙම නැත්තන් මුන්ට එන ලියුම් කියවන්නෙ නෑ . නැත්තන් ඔක්කොටම කෝම . මම දන්නෙ නෑ ,මම දැක්කෙ නෑ ,හිතුවෙ නෑ මුන්ගෙ ඔලු හත් කඩකට පැලෙන්න ඕන . මොනා උනත් මහින්ද පට්ට . මේකෙ බරපතලකම තේරුම් අරන් :love::love::love::love:
    මහින්ද මේ ප්‍රශ්නෙ විස්දන් විදිය අල්ලගෙන ප්‍ර්ශ්න කරන්න ඕන විදිය කිව්ව නේද.මොනා උන්ත් මිනිහට හොදට එව්ව ගැන experience තියෙනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    #අන්තරාවයි

    බෝම්බ සවිකල ඇලුමිනියම් තහඩු යෙදූ ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇත සියල්ලන් විමසිලිමත් වන්න..

    වරාය පොලිස් ස්ථානාධිපති තුමා වරාය අධිකාරියට අද යොමු කල ලිපියකි...
    Letter eka dannam poddak hitaoan. Upload karanakam. 4n eken inne

    bump :sorry:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සිරාගේ ජනාධිපති බලාපොරොත්තුව මේ බෝම්බ වැලත් එක්කම බ්ලාස්ට් උනා.පොහොට්‍ටුවො කොහොමත් දැන් සිරාට දෙන්නේ නෑ.දුන්නොත් තියෙන චන්දත් ටිකත් කෙලවෙනවා.අඩුම ගානේ පොහොට්‍ටුවෙන් ශ්‍රී ලංකා එක්ක ඉල්ලුවත් චන්ද ලක්ෂ 20ක්වත් නැති වෙයි.එච්චරම එපා වෙලා.අනිත් එක ආරකෂ සහ නීතිය සාමය ඇමති වශයෙන් සිරාට මේකේ වග කීම දරන්න වෙනවා.මම හිතන්නේ නෑ ඕකා ආය පාර්ලිමන්ට් එකේවත් දකින්න පුලුවන් වෙයි කියලා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    අපේ පැත්තෙ මුස්ලිම් උන් 5ක් වත් නෑ . අද උදේ පල්ලියක් තිබිල අහු උනා කියපන්කො :oo::oo::oo::oo: STF එකෙන් ඇවිත් චෙක් කරේ . බිල්ඩිමක දෙවනි තට්ටුවෙ . මොකෙක් වත් මොනවත් නෑ . හැබැයි මුස්ලිම් පල්ලියක්ලු . :rofl::rofl::rofl:

    කොහෙද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    සිරාගේ ජනාධිපති බලාපොරොත්තුව මේ බෝම්බ වැලත් එක්කම බ්ලාස්ට් උනා.පොහොට්‍ටුවො කොහොමත් දැන් සිරාට දෙන්නේ නෑ.දුන්නොත් තියෙන චන්දත් ටිකත් කෙලවෙනවා.අඩුම ගානේ පොහොට්‍ටුවෙන් ශ්‍රී ලංකා එක්ක ඉල්ලුවත් චන්ද ලක්ෂ 20ක්වත් නැති වෙයි.එච්චරම එපා වෙලා.අනිත් එක ආරකෂ සහ නීතිය සාමය ඇමති වශයෙන් සිරාට මේකේ වග කීම දරන්න වෙනවා.මම හිතන්නේ නෑ ඕකා ආය පාර්ලිමන්ට් එකේවත් දකින්න පුලුවන් වෙයි කියලා.

    Ranilatath same
    Gota ta sweep eka adune
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මහින්ද මේ ප්‍රශ්නෙ විස්දන් විදිය අල්ලගෙන ප්‍ර්ශ්න කරන්න ඕන විදිය කිව්ව නේද.මොනා උන්ත් මිනිහට හොදට එව්ව ගැන experience තියෙනවා

    මහින්දගේ කාලේ තමයි බන් දකුනට වැඩියෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර,බස් බෝම්බ, වැදුනේ.උන්ගේ පක බුද්ධි අංශ පම්පෝරිය.ප්ලේන් වලින් ඇවිල්ලා කීපාරක් බෝම්බ දැම්මද? ඊට කලින් ප්ලේන් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ.ලංකාවේ මිලිටරි ගුවන් යානා කීයක් විනාශ කරාද එයාපෝට් වලට රිංගලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,468
    113
    Piliyandala
    විස්තර එළිපිට කීමට නොහැකි නම් පි එම් කරන්න.... දැනුවත් කරන්න හැමෝම
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මහින්දගේ කාලේ තමයි බන් දකුනට වැඩියෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර,බස් බෝම්බ, වැදුනේ.උන්ගේ පක බුද්ධි අංශ පම්පෝරිය.ප්ලේන් වලින් ඇවිල්ලා කීපාරක් බෝම්බ දැම්මද? ඊට කලින් ප්ලේන් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ.ලංකාවේ මිලිටරි ගුවන් යානා කීයක් විනාශ කරාද එයාපෝට් වලට රිංගලා.
    :lol::lol: Onna Sinhalunge Katha
    Me Wage Attack Ekak Awe Nane Ban Etakota
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    මහින්දගේ කාලේ තමයි බන් දකුනට වැඩියෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර,බස් බෝම්බ, වැදුනේ.උන්ගේ පක බුද්ධි අංශ පම්පෝරිය.ප්ලේන් වලින් ඇවිල්ලා කීපාරක් බෝම්බ දැම්මද? ඊට කලින් ප්ලේන් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ.ලංකාවේ මිලිටරි ගුවන් යානා කීයක් විනාශ කරාද එයාපෝට් වලට රිංගලා.

    Airport gahuwe 2001 ne