Post only Officially Confirmed News

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ප්‍රහාරයෙන් මියගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා ගෙන් හිස්වූ එම සංවිධානයේ නායකත්වය ගැනීමට සහ සංවිධානයේ ඉදිරි කටයුතු මෙහෙය වීම සඳහා ඔහුගේ මස්සිනා වන නවුෆර් මවුලවි නැමැත්තා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙනවා. Neth News

    yakoo munge photo publish karaman iwaraine patagaala allanna thibba
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    ok ehenam , un ehema kiyala name e kiyanne kalin isis gipu lankawe un mungen permission aran or munta inform karala isis gihin thinne. siriyawedi maruna lankawen giya isis karayo denna

    ඉතිං ඉන්ෆොමේෂන් ඇතුව නේ විජයදාස මේක කියන්න ඇත්තේ.

    MCSL එකට හරි ඉන්ෆොමේෂන් නැත්නම් ඉන්ෆොමේෂන් ඇතුව කියපු දේට විරුද්ධ වෙලා කියපු එකාට ජාතිවාදී ලේබලේ ගහල රජයෙන් මේක සම්බන්ධව පියවර ගන්න එක කඩාකප්පල් කළේ මොකටද?
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mEKE HONDA paththa wenne bottu walin araken meken ena muslim sarnagatheyo lankawata ena eka nawatina eka,,,, + anduwa unta purawasi kama dena eka adu wena eka..

    eth saudiyen naya deela kiyanne sarnagatheyo athulata ganna kiyala,, mun monawa nookaranawada salli walata
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වෙනිසියුලාවක් වෙලා නැවතුනොත් ඇති සිරියාවක් නොවී.එහෙම උනොත් සරණාගතයෝ වගේ බෝට්ටුවල යන්න වෙන්නෙ


    :dull::dull: කොහේ කියල යන්නද නේ බන් හැමිනෙනවා :baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතිං ඉන්ෆොමේෂන් ඇතුව නේ විජයදාස මේක කියන්න ඇත්තේ.

    MCSL එකට හරි ඉන්ෆොමේෂන් නැත්නම් ඉන්ෆොමේෂන් ඇතුව කියපු දේට විරුද්ධ වෙලා කියපු එකාට ජාතිවාදී ලේබලේ ගහල රජයෙන් මේක සම්බන්ධව පියවර ගන්න එක කඩාකප්පල් කළේ මොකටද?

    mama kiyala thinne mcsl mokadda magula boru danawa kiyala. uba kiyana de therenne nha
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    gon pakyage monawa balannada............... melo rahak nee
    Ubalata hamadema politics neh. Yako methana mu niyojanaya karanne lankawa. Kamathi nam ahapan. Nathnam nikan hitapan moda katha nokia. Mu kiyana katha jathyanthare minissu ahanawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    mama kiyala thinne mcsl mokadda magula boru danawa kiyala. uba kiyana de therenne nha

    මම හිතුවේ උඹ "එහෙම කියලා නෙමේ" කිව්වා කියල :D පස්සෙ හදලානේ ඒක "නම්" කියල :yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    France 24 එකේ පෙන්නනව.. foreign media එවුන් රනිල්ව අතාරින්නෙම නැහැ..
    උන් බය නැතුව අහනව සේරම..
    Me gonath dath set ekama eliyata dagena katha karanawane. Muta kisi control ekak na.