Post only Officially Confirmed News

Identity

Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    MdXyIlt.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සැක කටයුතු මොකක් දැක්කත් police කියපන් parcel
    විතරක් නෙමේ කඩ ගිනි තියන or මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න set වෙන කාලකන්නි එහෙම දැක්කොත් call police asap. බෝම්බ ගහපු උන් මුස්ලිම් උනාට අනිත් මුස්ලිම් මිනිස්සු පලි නැහැ. අදටත් කොටි විකුණන් කනවා කළු ජුලිය මේ රටට case දාන්න, නියම විදිහට දැන් හරි හිරේට දන්නා ඕන කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සු මරපු බල්ලෝ. උන් නිසා LTTE එක යුද්දේ මීට අවරුදු ගානකට කලින් ඉවර කරන්න ගිපු හැම පරකදිම 2009 ඇරෙන්න කළු ජුලිය පාවිච්චි කර international උන්ගෙන් බලපෑම් කරලා සටන් විරාම දාන්න.
    උන්ගෙයි බෝම්බ ගහපු උන්ගෙයි 100% වෙනසක් නැහැ 100%
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සැක කටයුතු මොකක් දැක්කත් police කියපන් parcel
    විතරක් නෙමේ කඩ ගිනි තියන or මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න set වෙන කාලකන්නි එහෙම දැක්කොත් call police asap. බෝම්බ ගහපු උන් මුස්ලිම් උනාට අනිත් මුස්ලිම් මිනිස්සු පලි නැහැ. අදටත් කොටි විකුණන් කනවා කළු ජුලිය මේ රටට case දන්නා නියම විදිහට දැන් හරි හිරේට දන්නා ඕන කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සු මරපු බල්ලෝ. උන් නිසා LTTE එක යුද්දේ මීට අවරුදු ගානකට කලින් ඉවර කරන්න ගිපු හැම පරකදිම 2009 ඇරෙන්න කළු ජුලිය පාවිච්චි කර international උන්ගෙන් බලපෑම් කරලා සටන් විරාම දාන්න.
    උන්ගෙයි බෝම්බ ගහපු උන්ගෙයි 100% වෙනසක් නැහැ 100%

    watina kathawak machan. ithama wadagath aith kalu juliyak noenna waga bala ganna eka.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I also heard that the main suspect of Mawanella incident was Ibrahim, who was released after political head influenced to release. Later said Ibrahim is one of major spice importer to Sathosa, and he is Sathosa Ministers' wife's brother:rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    At least 38 Sri Lankan youths are understood to have joined the IS & returned home. Around 200 Maldivians travelled to Iraq-Syria in 2014. Maldivian agencies also reported over 50 Maldivian youth trained at LeT camps in Pakistan. -NIA/TimesOfIndia
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සැක කටයුතු මොකක් දැක්කත් police කියපන් parcel
    විතරක් නෙමේ කඩ ගිනි තියන or මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න set වෙන කාලකන්නි එහෙම දැක්කොත් call police asap. බෝම්බ ගහපු උන් මුස්ලිම් උනාට අනිත් මුස්ලිම් මිනිස්සු පලි නැහැ. අදටත් කොටි විකුණන් කනවා කළු ජුලිය මේ රටට case දාන්න, නියම විදිහට දැන් හරි හිරේට දන්නා ඕන කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සු මරපු බල්ලෝ. උන් නිසා LTTE එක යුද්දේ මීට අවරුදු ගානකට කලින් ඉවර කරන්න ගිපු හැම පරකදිම 2009 ඇරෙන්න කළු ජුලිය පාවිච්චි කර international උන්ගෙන් බලපෑම් කරලා සටන් විරාම දාන්න.
    උන්ගෙයි බෝම්බ ගහපු උන්ගෙයි 100% වෙනසක් නැහැ 100%
    :yes: මේකෙන් උන්ට වෙච්ච අවාසිය මකාගන්න හොඳම විදිහ තමා අපේ හරක් ගිහින් උන්ගේ ගෙවල් කුඩු කරාම ඒවා මාකට් කරල අනුකම්පාව ගන්න එක :yes:

    හේතුවක් නැතුව අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් කුඩු කරන එකාගෙයි බෝම්බ පුපුරවගන්න එකාගෙයි කිසි වෙනසක් නෑ :yes:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63


    මේක මොකක්හරි උත්සවේකට ගිහින් සම්මානයක් දෙන එකක් වෙන්න පුළුවන්. උත්සවේකට
    ආරාධිත අමුත්ත විදියට එනකොට සම්මානෙ ගන්න එකාව අඳුරනවද කියන්න බෑ. පුළුවන් නම්
    සාක්කිත් එක්ක දාපන්. අර උඹගෙ කවදාවත් බලේට එන්න හම්බ වෙන්නෙ නැති පක්ෂෙ ලයිස්තුවේ
    නම තිබුන වගේ ප්‍රබල සාක්කියක් වෙන්න ඕන.

    kawadawath enna bari bawa unuth danna nisa oona ekekge namak daanawalu:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Explosives used in attacks are stronger than TNT:oo:





    Former STF Chief, Former DIG Nimal Lewke sharing his expert views on the terror group that carried out the Easter Sunday attacks has stated that TATP ( Tri-cyclic Acetone Peroxide) has been used in the explosions.

    TATP according to Lewke is much more potent than TNT and LTTE predominately used ammonium nitrate based explosives . He added that the usage of this explosive allowed a single bomber to create such carnage at a single location.
    He noted that based on the information that has been revealed at present, it clearly shows that they have received significant financial backing.
    Lewke added that coordinating such an attack with multiple explosions is not an easy task and went onto note that TATP is commonly used by the Al Qaeda.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113