Ltte wenai isis wenai bn. Un mokkunda isis ekka baladdi. Mekata lankawe army ekata thaniwama beLTTE eka iwarayak karanna Interpol awada?
Ltte wenai isis wenai bn. Un mokkunda isis ekka baladdi. Mekata lankawe army ekata thaniwama beLTTE eka iwarayak karanna Interpol awada?
දෙවන ප්රහාරයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි
පසුගිය ඉරිදා එල්ල කරනු ලැබූ ප්රහාරයෙන් මියගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා ගෙන් හිස්වූ එම සංවිධානයේ නායකත්වය ගැනීමට සහ සංවිධානයේ ඉදිරි කටයුතු මෙහෙය වීම සඳහා ඔහුගේ මස්සිනා වන නවුෆර් මවුලවි නැමැත්තා කටාර් සිට ශ්රී ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙනවා.
https://www.truenews.lk/second-team-of-ntj-terrorists-ready-for-bombing/
https://m.hindustantimes.com/world-...-tell-lanka/story-uFrIUa8G8H34JcuZMdDVYI.html

Ltte wenai isis wenai bn. Un mokkunda isis ekka baladdi. Mekata lankawe army ekata thaniwama be

ආ ලොක්ක ජාතික ලැයිස්තුව බලල ඉවරද ?
Ltte wenai isis wenai bn. Un mokkunda isis ekka baladdi. Mekata lankawe army ekata thaniwama be
Ekathama math baluwe ada mu JVP talks denne na. Ape game Jeppoi UNP kaarayoyi "Natta pupe" gahan inne"
ජාතික ලැයිස්තුව විශ්ලේෂණය කර අවසන් නම් අතුලුවන්න
පෙරේදා සිදු වූ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්රස්තවාදීයෙකුගේ පියා යැයි කියන ,එහෙමත් නැත්නම් පසුගිය මහ මැතිවරණයේදී ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නාම ලේඛනයේ හිටපු ඊබ්රාහිම් නැමැත්තා ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවට ඇතුලත් කරන අවස්ථාව.
ඔය රතු පාට සාඨකයක් දාගෙන ඉන්නේ
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක .
![]()
americawa kalin ratawalatath ringuwe ekk kiyala.. antima kare tawath ewa. meka lankawe army ekatama karanna denna one pita ewa gawaganne nathuwa..
අකුදිට බදුර් අයියගෙන් හරි information ලැබිල නැහැ වගේ නේ ?
Original pic
![]()
Edited Pic
![]()
Oka Sri lankan Mirror Owner