Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉවරවෙලා සරසි ගෑනිත් එලෙව්වට පස්සේ නෙ ඕව කියන්න ඕනේ :yes: මූ හිටියොත් මට රජකමත් නෑ කියල ශේප් එකේ යුද්දේ අස්සෙම මරල දාන්න පුළුවන් දැන් සැක නොහිතෙන්න. නෙඩ් ස්ටාක් මැරුම් කෑව ඔහොම ඇත්ත කියන්න ගිහින්, රොබ් ස්ටාක් මැරුණා අවංක ආදරේ වෙනුවෙන්, දැන් මුත් ඒ පාරේම යනව වගේ මට පේන්නේ.

    starks
    quick tempers slow minds :lol: :baffled:

    මෙහෙම හිතමුකෝ සර්සි වින්ටර්ෆෙල් සපෝට් එකට ආවේ නැත්තන්,

    1. ජෝන්ගේ ආමි එක යුද්දෙන් පරදින්න පුළුවන් - ඒ කියන්නේ ඊලගට වයිට්වොකර්ලා kinglanding වලට පහරදෙනවා. අන්තිමට වෙන්නේ සර්සිටත් මැරුම් කන්න

    2.ජෝන්ගේ ආමි එක වයිට්වොකර්ලාව නැති කරලා දැම්මොත් ඊටපස්සේ ජෝන්ගේ ආමි එකට තියෙන්නේ සර්සි එක්ක හැප්පෙන්න. හැබැයි සර්සි එක්ක සටන වයිට්වොකර්ලා එක්ක තිබ්බ සටන තරම් භයානක වෙන්නේ නෑ. ඒ කියන්නේ බලන් ඉන්න අපිට ඒක කම්මැලි වෙනවා. ඒක පෙන්නලා වැඩක් නැතිවෙනවා

    white walkers ලගෙ යුද්දෙ දින්නත් දිනන්නෙ සුපිරියට කාල :( එහෙම කෑවට පස්සෙ කොහොමත් සර්සිගෙ ආමි එකත් එක්ක හැප්පෙන්න අමාරුයි.

    white walkers ල දින්නොත් ඒත් උන් සුපිරියට කනව. එහෙම වුනොත් සර්සිට ww ල එක්ක යුද්දෙත් ලේසි වෙනව.

    ආමි එක කෙලිංම winterfel එව්ව නං ww ල උච්ඡතම අවස්ථාවෙ ඉන්දැද්දි යුද්ද කරන්න වෙන්නෙ. සර්සිගෙ decision එක හරි. :(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    starks
    quick tempers slow minds :lol: :baffled:

    white walkers ලගෙ යුද්දෙ දින්නත් දිනන්නෙ සුපිරියට කාල :( එහෙම කෑවට පස්සෙ කොහොමත් සර්සිගෙ ආමි එකත් එක්ක හැප්පෙන්න අමාරුයි.

    white walkers ල දින්නොත් ඒත් උන් සුපිරියට කනව. එහෙම වුනොත් සර්සිට ww ල එක්ක යුද්දෙත් ලේසි වෙනව.

    ආමි එක කෙලිංම winterfel එව්ව නං ww ල උච්ඡතම අවස්ථාවෙ ඉන්දැද්දි යුද්ද කරන්න වෙන්නෙ. සර්සිගෙ decision එක හරි. :(

    let the monsters kill each other
    then we will deal whatever left:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144

    Supiriyata kawata, winterfell maruna ayawa night king nagittawai neda? Ethakota aduwak na. Cerseita thiyena ekama wasiya wild fire.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    let the monsters kill each other
    then we will deal whatever left:yes::yes:

    :yes:

    Supiriyata kawata, winterfell maruna ayawa night king nagittawai neda? Ethakota aduwak na. Cerseita thiyena ekama wasiya wild fire.

    white walkers ල කී දෙනෙක් කයිද ?
    wights ල කී දෙනෙක් dragon glass නිසා ගින්දර නිසා මැරෙයිද ?
    දෙපැත්තටම සෑහෙන්න හානි සිද්ධ වෙනව.
    මාටින් සීය සර්සිව දිනල කතාව ඉවර කරයිද දන්නෙත් නෑ :( :sorry:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    starks
    quick tempers slow minds :lol: :baffled:

    white walkers ලගෙ යුද්දෙ දින්නත් දිනන්නෙ සුපිරියට කාල :( එහෙම කෑවට පස්සෙ කොහොමත් සර්සිගෙ ආමි එකත් එක්ක හැප්පෙන්න අමාරුයි.

    white walkers ල දින්නොත් ඒත් උන් සුපිරියට කනව. එහෙම වුනොත් සර්සිට ww ල එක්ක යුද්දෙත් ලේසි වෙනව.

    ආමි එක කෙලිංම winterfel එව්ව නං ww ල උච්ඡතම අවස්ථාවෙ ඉන්දැද්දි යුද්ද කරන්න වෙන්නෙ. සර්සිගෙ decision එක හරි. :(

    Winterfell වලට ගහල wwල දින්නොත් උතුරෙ ආර්මි එකත් උන්ට එකතු වෙනවනෙ.. එතකොට ආමි එක වැඩි වෙනවා.. කොහොමත් සර්සිට එන යුද්දෙ ලේසි වෙන්නෙ නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nathi wei ne.. u kiyala tynne bitter sweet ending ekk kyla ne

    :love:

    Winterfell වලට ගහල wwල දින්නොත් උතුරෙ ආර්මි එකත් උන්ට එකතු වෙනවනෙ.. එතකොට ආමි එක වැඩි වෙනවා.. කොහොමත් සර්සිට එන යුද්දෙ ලේසි වෙන්නෙ නැ..

    ඒ කලිං යුද්ද වල ක්‍රමේ. දැන් dragon glass තියෙනව, ගින්දරෙන් යුද්ද කරන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඉතිං wights ල තොගයක් මැරෙනව. කලිං වුනේ නිකං යකඩ කඩු වලිිං කපන්න කොටන්න ගිය එකනෙ :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    white walkers ල කී දෙනෙක් කයිද ?
    wights ල කී දෙනෙක් dragon glass නිසා ගින්දර නිසා මැරෙයිද ?
    දෙපැත්තටම සෑහෙන්න හානි සිද්ධ වෙනව.
    මාටින් සීය සර්සිව දිනල කතාව ඉවර කරයිද දන්නෙත් නෑ :( :sorry:

    වින්ටර්ෆේල් ෆයිට් ඒකෙන් ඔක්කොම wights ලා මරන්න වෙන්නේ නෑ
    ජෝන් දිනයි යුද්දේ හැබැයි whitewalker ඇතුළු ඉතිරි wights ලා ටික පලා යනවා

    ලොකුම යුද්දේ අන්තිම එපියේ තියේවි