I only want to state only two words......
FUCK TRADITIONS!
I'm No King, But If I Were, I'd Knight You 10 Times Over
I only want to state only two words......
FUCK TRADITIONS!

minihanam patta athal banඉවරවෙලා සරසි ගෑනිත් එලෙව්වට පස්සේ නෙ ඕව කියන්න ඕනේමූ හිටියොත් මට රජකමත් නෑ කියල ශේප් එකේ යුද්දේ අස්සෙම මරල දාන්න පුළුවන් දැන් සැක නොහිතෙන්න. නෙඩ් ස්ටාක් මැරුම් කෑව ඔහොම ඇත්ත කියන්න ගිහින්, රොබ් ස්ටාක් මැරුණා අවංක ආදරේ වෙනුවෙන්, දැන් මුත් ඒ පාරේම යනව වගේ මට පේන්නේ.

මෙහෙම හිතමුකෝ සර්සි වින්ටර්ෆෙල් සපෝට් එකට ආවේ නැත්තන්,
1. ජෝන්ගේ ආමි එක යුද්දෙන් පරදින්න පුළුවන් - ඒ කියන්නේ ඊලගට වයිට්වොකර්ලා kinglanding වලට පහරදෙනවා. අන්තිමට වෙන්නේ සර්සිටත් මැරුම් කන්න
2.ජෝන්ගේ ආමි එක වයිට්වොකර්ලාව නැති කරලා දැම්මොත් ඊටපස්සේ ජෝන්ගේ ආමි එකට තියෙන්නේ සර්සි එක්ක හැප්පෙන්න. හැබැයි සර්සි එක්ක සටන වයිට්වොකර්ලා එක්ක තිබ්බ සටන තරම් භයානක වෙන්නේ නෑ. ඒ කියන්නේ බලන් ඉන්න අපිට ඒක කම්මැලි වෙනවා. ඒක පෙන්නලා වැඩක් නැතිවෙනවා
එහෙම කෑවට පස්සෙ කොහොමත් සර්සිගෙ ආමි එකත් එක්ක හැප්පෙන්න අමාරුයි.
starks
quick tempers slow minds![]()
white walkers ලගෙ යුද්දෙ දින්නත් දිනන්නෙ සුපිරියට කාලඑහෙම කෑවට පස්සෙ කොහොමත් සර්සිගෙ ආමි එකත් එක්ක හැප්පෙන්න අමාරුයි.
white walkers ල දින්නොත් ඒත් උන් සුපිරියට කනව. එහෙම වුනොත් සර්සිට ww ල එක්ක යුද්දෙත් ලේසි වෙනව.
ආමි එක කෙලිංම winterfel එව්ව නං ww ල උච්ඡතම අවස්ථාවෙ ඉන්දැද්දි යුද්ද කරන්න වෙන්නෙ. සර්සිගෙ decision එක හරි.![]()

pissuda u giant milk bila inne![]()
Supiriyata kawata, winterfell maruna ayawa night king nagittawai neda? Ethakota aduwak na. Cerseita thiyena ekama wasiya wild fire.

let the monsters kill each other
then we will deal whatever left![]()

Supiriyata kawata, winterfell maruna ayawa night king nagittawai neda? Ethakota aduwak na. Cerseita thiyena ekama wasiya wild fire.

මාටින් සීය සර්සිව දිනල කතාව ඉවර කරයිද දන්නෙත් නෑ![]()
[/SIZE]
starks
quick tempers slow minds![]()
white walkers ලගෙ යුද්දෙ දින්නත් දිනන්නෙ සුපිරියට කාලඑහෙම කෑවට පස්සෙ කොහොමත් සර්සිගෙ ආමි එකත් එක්ක හැප්පෙන්න අමාරුයි.
white walkers ල දින්නොත් ඒත් උන් සුපිරියට කනව. එහෙම වුනොත් සර්සිට ww ල එක්ක යුද්දෙත් ලේසි වෙනව.
ආමි එක කෙලිංම winterfel එව්ව නං ww ල උච්ඡතම අවස්ථාවෙ ඉන්දැද්දි යුද්ද කරන්න වෙන්නෙ. සර්සිගෙ decision එක හරි.![]()
Nathi wei ne.. u kiyala tynne bitter sweet ending ekk kyla ne

Winterfell වලට ගහල wwල දින්නොත් උතුරෙ ආර්මි එකත් උන්ට එකතු වෙනවනෙ.. එතකොට ආමි එක වැඩි වෙනවා.. කොහොමත් සර්සිට එන යුද්දෙ ලේසි වෙන්නෙ නැ..

white walkers ල කී දෙනෙක් කයිද ?
wights ල කී දෙනෙක් dragon glass නිසා ගින්දර නිසා මැරෙයිද ?
දෙපැත්තටම සෑහෙන්න හානි සිද්ධ වෙනව.

![]()