"මම නම් ඊලග පාර චන්දෙ දෙනකොට බලන ප්‍රදානම සාධකයක් තමයි බදුරුදීන්" කියන අයට
මොකා දින්නත් ඌ ඇමති බං. මට පෙන්නහං එක ආන්ඩුවක් ඌ ඇමතියෙක් නොවුන.
මොකා දින්නත් ඌ ඇමති බං. මට පෙන්නහං එක ආන්ඩුවක් ඌ ඇමතියෙක් නොවුන.
Last edited:
wadak na ban...un kohomath aanduwata set wenawaමම නම් ඊලග පාර චන්දෙ දෙනකොට බලන ප්‍රදානම සාධකයක් තමයි බදුරුදීන්
මම අද හවස ජා-ඇළ ඉදල නවම් මාවතට ගිහින් නාරහෙන්පිටට ගිහින් අව. මම අධිවෙගී මාර්ගයට (ETC) දානකොට ජා-ඇළ පිවිසුමේ හිටපු පොලිස් නිලධාරියා ෆෝන් එකේ මොකද්ද බලනවා මම හිතන්නේ නැ ඩයල් එක මගේ වාහනේ කළුද සුදුද කියල වත් දැක්කද කියල. ඔය වටේ මම ගහල එනකන් කිසිම තැනක මාව චෙක් කලේ නෑ. ඉතින් අපි දැන් සුරක්ෂිතද?
විශ්ෂ පාර්ර්ලිමේන්තු වාරය වෙනුවෙන් කිඉයක් වියදම් වෙන්න ඇද්ද? එකෙන් රටට ලැබූන ප්‍රතිපලය කුමක්ද? ඇයි මෙ සියලුම පක්ෂ මේ මොහොතේත් දේශපාලන වාසි ගන්න හදන්නේ ?
ජනාධිපති කියනව මම දන්නේ නෑ මට කුවරුත් කිව්වේ නැ කියල.
1. ජනාධිපති කෙනෙකුට කියන්න වටින කතාවක්ද?
2.ඇගිල්ලෙන් ඇනල කියන්න ඕන ද?
3. ඔහු රටේ ආරක්ෂාව ගැන සොයා බලද්දී කව්රුන් හෝ එම තොරතුරු හිතාමතාම වසන් කලාද?
පොලිස් මාධ්‍ය ප්රකාෂකතුමව දැක්කෙත් නෑ ඊයෙයි අදයි.
රනිල් ගැන කතා කරලා වැඩක් නැ.මොකද පොර කොහොමත් හරියට වැඩක් කරන්න පුළුවන් පොරක් නෙමේනේ. ලජ්ජා හිතෙනවා මු වගේ අගමැති කෙනෙක් සිටීම ගැන.
මහින්ද කියනවා බුද්දි අංශ නිලදාරීන් හිරේ කියල
1. වැරදි කෙරුවනම් ඉතින් හිරේ දාන්නේ නැතුව මැදමුලනට වලව්වට දාන්නද?
2. බුද්ධි අංශ අඩපන වෙලානම් කොහොමද මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල අනතුරු ඇගෙව්වේ?
මහින්ද කියනවා ආන්ඩුව අයින් වෙන්න ඔනේලු , අ වාසි අරන් අන්ඩුවක් හදන්න
ඉයේ විමල් වීරවන්ශ මහින්ද එක්ක මාද්‍ය හමුවෙදි කිව්වා රජයෙන් ලියුම් එවලලු මෙහෙම දෙයක් වෙනවා අරක්ශා වෙන්න කියලා මහින්දට, විමල්ට එහෙම එකක් අවෙ නෑ ලූ,
රජයෙන් ජනතාව දැනුවත් නොකල නම් මහින්ද දැනගෙන හිටිය නම් මහින්දට ඔක කියන්න තිබ්බා නේ පහුගිය දවස් වල මාද්‍ය සාකච්ඡා තිබ්බා නේ?
සද්ද නැතුව හිටියේ ඇයි? වාසි ගන්න නෙවෙයි ද?
මං කියන්නේ නෑ රජය හරි කියලා, මෙහෙම යනකොට හැමෝම වැරදි
දැන් රෙදි උස්සන් එන්න එපා, මට හිතුන දේ කිව්වෙ
wadak na ban...un kohomath aanduwata set wenawa

wadak na ban...un kohomath aanduwata set wenawa
මම අද හවස ජා-ඇළ ඉදල නවම් මාවතට ගිහින් නාරහෙන්පිටට ගිහින් අව. මම අධිවෙගී මාර්ගයට (ETC) දානකොට ජා-ඇළ පිවිසුමේ හිටපු පොලිස් නිලධාරියා ෆෝන් එකේ මොකද්ද බලනවා මම හිතන්නේ නැ ඩයල් එක මගේ වාහනේ කළුද සුදුද කියල වත් දැක්කද කියල. ඔය වටේ මම ගහල එනකන් කිසිම තැනක මාව චෙක් කලේ නෑ. ඉතින් අපි දැන් සුරක්ෂිතද?
මම දළදා මාලිගාවට ගිය. ආරක්ෂාව බින්දුවයි
විශ්ෂ පාර්ර්ලිමේන්තු වාරය වෙනුවෙන් කිඉයක් වියදම් වෙන්න ඇද්ද? එකෙන් රටට ලැබූන ප්‍රතිපලය කුමක්ද? ඇයි මෙ සියලුම පක්ෂ මේ මොහොතේත් දේශපාලන වාසි ගන්න හදන්නේ ?
ගොන් කතාවක් නේ. මේවගේ ජාතික වියවසනයක් තිබ්බ වෙලාවක, පාර්ලිමේන්තුව කැදවන එක වරදක් ද? ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්නලා දීල, මේකට කල යුතු පියවර සහ අයිත් මේ වගේ දෙයක් නොවෙන්න ගන්න පියවර සාකච්චා කිරීම වරදක් ද? රටේ අව්රූදු 30 යුද්දයක් නිමකළ ජනාදිපති හැටියට මහින්දට අයිතියක් යුතුකමක් තියෙනවා මේ ගැන කතා කරන්න. මේ ගොන් රජය නෙලන්නේ තමුන්ගේම මෝඩ පාලනයේ අස්වැන්න.
මහින්ද කියනවා බුද්දි අංශ නිලදාරීන් හිරේ කියල
1. වැරදි කෙරුවනම් ඉතින් හිරේ දාන්නේ නැතුව මැදමුලනට වලව්වට දාන්නද?
2. බුද්ධි අංශ අඩපන වෙලානම් කොහොමද මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල අනතුරු ඇගෙව්වේ?
1.සැලකිය යුතු පිරිසක් හරි හමන් සාක්කි නැතිව තමයි හිරේ දමල තියෙන්නේ. ජාත්‍යන්තරය සතුටු කරන්න.
2.අනතුරු ඇගෙව්වේ පුලුවන් විදියට. බුද්දි අංශ ශතිමත් කර තිබ්බනම් මීට වඩා තොරතුරු ගන්න පුළුවන්. හරි යාන්ත්‍රණයක් තිබ්බනම් මේ සිද්දිය වලක්වා ගන්න තිබ්බ. සිංහල අන්තවාදීන් හිරේ දමන්න තිබ්බ උනන්දුව මුස්ලිම් අන්තවාදීන්ට තිබ්බනම් මෙහෙම දෙයක් වෙන්න නැහැ
මේ ඔක්කොම මේ ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙලේ ප්‍රතිපල.
ආපු ගමන් රටත් කෑවා. ආර්ථිකය කෑවා. යන්තම් ඉතිරිවෙලා තිබ්බේ ආරක්ෂාව විතරයි. එකත් කෑවා
Mama nam Hambayek gaavilaawath nathi ekekta denne
ehema un nathnam chande nodee nikan innawa
Mokak hari unaaama issela karanne FB block karana eka eeta passe apita news ekak kiyanneth naa baila kela kela innawa
INDIA vala news papers daanawa 2nd (yaaluwek ge insta ekaka dakke) attack ekak ready kiyala
Koooo lankawee maadya kiuwada ??
mata nam ahune naaaa
unaaata passe kiyai api danagena hitiya kiuwe naaa kiyala
meewa baaalaaansayee wada
meewayin marenne minissu munta gaaaaanak naa
අනික ඕනෑම එකෙක් තමන් කරන්නේ මොකද්ද කියල මොකද්ද කරන්න ඕනේ කියල දන්නේ නැති උනාම ඔඉට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද?
මහ එකා FB දන්න ඉංග්‍රීසි දන්න එකෙක් නෙමේනේ. උ දන්නේ වටේ උන් කියන ඒවා. අනික මචන් ඊයේ වාසු කියනවා ජනාදිපතිට ඩොනල් ට්‍රම්ප් කතා නොකර අගමැතිට කතා කලේ ඇයි කියල හොයන්න ඕනෙලු. මම නම් හොයා ගත්ත ඇයි කියල. ඩොනල් ට්‍රම්ප් ට සිංහල බැරි හින්ද වෙන්ට ඇති.

Mama nam Hambayek gaavilaawath nathi ekekta denne
ehema un nathnam chande nodee nikan innawa
Mokak hari unaaama issela karanne FB block karana eka eeta passe apita news ekak kiyanneth naa baila kela kela innawa
INDIA vala news papers daanawa 2nd (yaaluwek ge insta ekaka dakke) attack ekak ready kiyala
Koooo lankawee maadya kiuwada ??
mata nam ahune naaaa
unaaata passe kiyai api danagena hitiya kiuwe naaa kiyala
meewa baaalaaansayee wada
meewayin marenne minissu munta gaaaaanak naa
machan eka dan hamathama thiyanawa Ceylon Today. balapan
oka hinda thamai mama hithanne ada government office okkoma welasanacwahuwe.

Ow mama hiru news ekee dakka
Ai ban echchara parakku lankaawe NEWS
Anika meyaala report karanne wadakata nathi deewal ne
kauda meeka pitipasse inne ee vagee eewa kiyanen naane (dan kiyala tiyenne INTERNATIONAL MEDIA KIUWATA PASSE)
anika aayeth mehema deyak valakwaa ganna tiyena vidi kiyanawath adui
eyaala pennannae ara baaalaanse inn 225 gon kathaa booola pass karaganna eewa
cheeeeeya yakooo lajjai![]()
MY3 is going to make major changes including leadership of security forces
Badurdeen,Asad sali,rauf Hakeem, mujibar rahuman,kabeer hasheem,markkal
Me set eka Mona paksa Wala hitiyath unge goal eka lankawa arabiyak karana eka witarai
ඒ ඇයි මචන් ?? ගෝටට මේ සිස්ටම් එක වෙනස් කරන්න වැඩ පිළිවෙලක් තියනවද?. මෙතන තියෙන්නේ පුද්ගලයෙක් සම්බන්ද ප්‍රශ්නයක් නෙමේ බන්. ගෝට තාවකාලික විසදුමක් වෙයි නමුත් දීර්ග කාලීන වැඩපිළිවෙලක් විතරයි මේකට විසදුම වෙන්නේ.