ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    "මම නම් ඊලග පාර චන්දෙ දෙනකොට බලන ප්‍රදානම සාධකයක් තමයි බදුරුදීන්" කියන අයට

    මොකා දින්නත් ඌ ඇමති බං. මට පෙන්නහං එක ආන්ඩුවක් ඌ ඇමතියෙක් නොවුන.
     
    Last edited:

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    මහින්ද කියනවා ආන්ඩුව අයින් වෙන්න ඔනේලු , අ වාසි අරන් අන්ඩුවක් හදන්න

    ඉයේ විමල් වීරවන්ශ මහින්ද එක්ක මාද්‍ය හමුවෙදි කිව්වා රජයෙන් ලියුම් එවලලු මෙහෙම දෙයක් වෙනවා අරක්ශා වෙන්න කියලා මහින්දට, විමල්ට එහෙම එකක් අවෙ නෑ ලූ,

    රජයෙන් ජනතාව දැනුවත් නොකල නම් මහින්ද දැනගෙන හිටිය නම් මහින්දට ඔක කියන්න තිබ්බා නේ පහුගිය දවස් වල මාද්‍ය සාකච්ඡා තිබ්බා නේ?

    සද්ද නැතුව හිටියේ ඇයි? වාසි ගන්න නෙවෙයි ද?

    මං කියන්නේ නෑ රජය හරි කියලා, මෙහෙම යනකොට හැමෝම වැරදි

    දැන් රෙදි උස්සන් එන්න එපා, මට හිතුන දේ කිව්වෙ
     
    • Like
    Reactions: DangerMan119

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    මම අද හවස ජා-ඇළ ඉදල නවම් මාවතට ගිහින් නාරහෙන්පිටට ගිහින් අව. මම අධිවෙගී මාර්ගයට (ETC) දානකොට ජා-ඇළ පිවිසුමේ හිටපු පොලිස් නිලධාරියා ෆෝන් එකේ මොකද්ද බලනවා මම හිතන්නේ නැ ඩයල් එක මගේ වාහනේ කළුද සුදුද කියල වත් දැක්කද කියල. ඔය වටේ මම ගහල එනකන් කිසිම තැනක මාව චෙක් කලේ නෑ. ඉතින් අපි දැන් සුරක්ෂිතද?

    විශ්ෂ පාර්ර්ලිමේන්තු වාරය වෙනුවෙන් කිඉයක් වියදම් වෙන්න ඇද්ද? එකෙන් රටට ලැබූන ප්‍රතිපලය කුමක්ද? ඇයි මෙ සියලුම පක්ෂ මේ මොහොතේත් දේශපාලන වාසි ගන්න හදන්නේ ?

    ජනාධිපති කියනව මම දන්නේ නෑ මට කුවරුත් කිව්වේ නැ කියල.

    1. ජනාධිපති කෙනෙකුට කියන්න වටින කතාවක්ද?
    2.ඇගිල්ලෙන් ඇනල කියන්න ඕන ද?
    3. ඔහු රටේ ආරක්ෂාව ගැන සොයා බලද්දී කව්රුන් හෝ එම තොරතුරු හිතාමතාම වසන් කලාද?

    පොලිස් මාධ්‍ය ප්‍රකාෂකතුමව දැක්කෙත් නෑ ඊයෙයි අදයි.

    රනිල් ගැන කතා කරලා වැඩක් නැ.මොකද පොර කොහොමත් හරියට වැඩක් කරන්න පුළුවන් පොරක් නෙමේනේ. ලජ්ජා හිතෙනවා මු වගේ අගමැති කෙනෙක් සිටීම ගැන.

    මහින්ද කියනවා බුද්දි අංශ නිලදාරීන් හිරේ කියල
    1. වැරදි කෙරුවනම් ඉතින් හිරේ දාන්නේ නැතුව මැදමුලනට වලව්වට දාන්නද?
    2. බුද්ධි අංශ අඩපන වෙලානම් කොහොමද මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල අනතුරු ඇගෙව්වේ?

    sahathika aththa
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මහින්ද කියනවා ආන්ඩුව අයින් වෙන්න ඔනේලු , අ වාසි අරන් අන්ඩුවක් හදන්න

    ඉයේ විමල් වීරවන්ශ මහින්ද එක්ක මාද්‍ය හමුවෙදි කිව්වා රජයෙන් ලියුම් එවලලු මෙහෙම දෙයක් වෙනවා අරක්ශා වෙන්න කියලා මහින්දට, විමල්ට එහෙම එකක් අවෙ නෑ ලූ,

    රජයෙන් ජනතාව දැනුවත් නොකල නම් මහින්ද දැනගෙන හිටිය නම් මහින්දට ඔක කියන්න තිබ්බා නේ පහුගිය දවස් වල මාද්‍ය සාකච්ඡා තිබ්බා නේ?

    සද්ද නැතුව හිටියේ ඇයි? වාසි ගන්න නෙවෙයි ද?

    මං කියන්නේ නෑ රජය හරි කියලා, මෙහෙම යනකොට හැමෝම වැරදි

    දැන් රෙදි උස්සන් එන්න එපා, මට හිතුන දේ කිව්වෙ

    උබ හරි මචන්. හැම එකාම හදන්නේ තමන්ගේ මඩිය තර කරගන්න. වෙන මොකුත් දෙයක් උන්ගේ නෑ මචන්. මම බලාගෙන හිටියේ එදා බලය වෙනුවෙන් පිහි අරගෙන මිරිස් කුඩු අරගෙන කරපු අරගලයක් වගේ දෙයක් අද පාර්ලිමේන්තුවේ දී ජනතාව වෙනුවෙන් වෙයිද කියල . ආණ්ඩුව තමයි මේ වෙච්ච දේට වගකියන්න ඕනේ ජනතාවට ගෙවන වන්දි මදි කියල මුනට මිරිස් කුඩු ගහල කතනයකටත් ගහල. එහෙම දෙයක් උනා නම් ඇත්තටම ඒ ජනතාවට ආදරේට කියල මම පිලි ගන්නවා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    wadak na ban...un kohomath aanduwata set wenawa

    Mama nam Hambayek gaavilaawath nathi ekekta denne

    ehema un nathnam chande nodee nikan innawa

    Mokak hari unaaama issela karanne FB block karana eka eeta passe apita news ekak kiyanneth naa baila kela kela innawa

    INDIA vala news papers daanawa 2nd (yaaluwek ge insta ekaka dakke) attack ekak ready kiyala

    Koooo lankawee maadya kiuwada ??

    mata nam ahune naaaa

    unaaata passe kiyai api danagena hitiya kiuwe naaa kiyala

    meewa baaalaaansayee wada

    meewayin marenne minissu munta gaaaaanak naa :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    මම නම් ඊලග පාර චන්දෙ දෙනකොට බලන ප්‍රදානම සාධකයක් තමයි බදුරුදීන්
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    wadak na ban...un kohomath aanduwata set wenawa

    මචන් අපි හඩක් නගමු බදුරුදීන්. බදුරුදීන් පාර්ලිමේන්තු යනඑක අපිට නවත්තන්න බැරිවෙයි. නමුත් උ ඇමති කෙනෙක් වෙනෙක නවත්තන්න පුළුවන් වෙයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    මම අද හවස ජා-ඇළ ඉදල නවම් මාවතට ගිහින් නාරහෙන්පිටට ගිහින් අව. මම අධිවෙගී මාර්ගයට (ETC) දානකොට ජා-ඇළ පිවිසුමේ හිටපු පොලිස් නිලධාරියා ෆෝන් එකේ මොකද්ද බලනවා මම හිතන්නේ නැ ඩයල් එක මගේ වාහනේ කළුද සුදුද කියල වත් දැක්කද කියල. ඔය වටේ මම ගහල එනකන් කිසිම තැනක මාව චෙක් කලේ නෑ. ඉතින් අපි දැන් සුරක්ෂිතද?

    :(:(මම දළදා මාලිගාවට ගිය. ආරක්ෂාව බින්දුවයි

    විශ්ෂ පාර්ර්ලිමේන්තු වාරය වෙනුවෙන් කිඉයක් වියදම් වෙන්න ඇද්ද? එකෙන් රටට ලැබූන ප්‍රතිපලය කුමක්ද? ඇයි මෙ සියලුම පක්ෂ මේ මොහොතේත් දේශපාලන වාසි ගන්න හදන්නේ ?

    ගොන් කතාවක් නේ. මේවගේ ජාතික වියවසනයක් තිබ්බ වෙලාවක, පාර්ලිමේන්තුව කැදවන එක වරදක් ද? ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්නලා දීල, මේකට කල යුතු පියවර සහ අයිත් මේ වගේ දෙයක් නොවෙන්න ගන්න පියවර සාකච්චා කිරීම වරදක් ද? රටේ අව්රූදු 30 යුද්දයක් නිමකළ ජනාදිපති හැටියට මහින්දට අයිතියක් යුතුකමක් තියෙනවා මේ ගැන කතා කරන්න. මේ ගොන් රජය නෙලන්නේ තමුන්ගේම මෝඩ පාලනයේ අස්වැන්න :lol::lol:.

    මහින්ද කියනවා බුද්දි අංශ නිලදාරීන් හිරේ කියල
    1. වැරදි කෙරුවනම් ඉතින් හිරේ දාන්නේ නැතුව මැදමුලනට වලව්වට දාන්නද?
    2. බුද්ධි අංශ අඩපන වෙලානම් කොහොමද මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල අනතුරු ඇගෙව්වේ?

    1.සැලකිය යුතු පිරිසක් හරි හමන් සාක්කි නැතිව තමයි හිරේ දමල තියෙන්නේ. ජාත්‍යන්තරය සතුටු කරන්න.

    2.අනතුරු ඇගෙව්වේ පුලුවන් විදියට. බුද්දි අංශ ශතිමත් කර තිබ්බනම් මීට වඩා තොරතුරු ගන්න පුළුවන්. හරි යාන්ත්‍රණයක් තිබ්බනම් මේ සිද්දිය වලක්වා ගන්න තිබ්බ. සිංහල අන්තවාදීන් හිරේ දමන්න තිබ්බ උනන්දුව මුස්ලිම් අන්තවාදීන්ට තිබ්බනම් මෙහෙම දෙයක් වෙන්න නැහැ

    මේ ඔක්කොම මේ ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙලේ ප්‍රතිපල.
    ආපු ගමන් රටත් කෑවා. ආර්ථිකය කෑවා. යන්තම් ඉතිරිවෙලා තිබ්බේ ආරක්ෂාව විතරයි. එකත් කෑවා

    bump
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Mama nam Hambayek gaavilaawath nathi ekekta denne

    ehema un nathnam chande nodee nikan innawa

    Mokak hari unaaama issela karanne FB block karana eka eeta passe apita news ekak kiyanneth naa baila kela kela innawa

    INDIA vala news papers daanawa 2nd (yaaluwek ge insta ekaka dakke) attack ekak ready kiyala

    Koooo lankawee maadya kiuwada ??

    mata nam ahune naaaa

    unaaata passe kiyai api danagena hitiya kiuwe naaa kiyala

    meewa baaalaaansayee wada

    meewayin marenne minissu munta gaaaaanak naa :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අනික ඕනෑම එකෙක් තමන් කරන්නේ මොකද්ද කියල මොකද්ද කරන්න ඕනේ කියල දන්නේ නැති උනාම ඔඉට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද?

    මහ එකා FB දන්න ඉංග්‍රීසි දන්න එකෙක් නෙමේනේ. උ දන්නේ වටේ උන් කියන ඒවා. අනික මචන් ඊයේ වාසු කියනවා ජනාදිපතිට ඩොනල් ට්‍රම්ප් කතා නොකර අගමැතිට කතා කලේ ඇයි කියල හොයන්න ඕනෙලු. මම නම් හොයා ගත්ත ඇයි කියල. ඩොනල් ට්‍රම්ප් ට සිංහල බැරි හින්ද වෙන්ට ඇති.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    අනික ඕනෑම එකෙක් තමන් කරන්නේ මොකද්ද කියල මොකද්ද කරන්න ඕනේ කියල දන්නේ නැති උනාම ඔඉට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද?

    මහ එකා FB දන්න ඉංග්‍රීසි දන්න එකෙක් නෙමේනේ. උ දන්නේ වටේ උන් කියන ඒවා. අනික මචන් ඊයේ වාසු කියනවා ජනාදිපතිට ඩොනල් ට්‍රම්ප් කතා නොකර අගමැතිට කතා කලේ ඇයි කියල හොයන්න ඕනෙලු. මම නම් හොයා ගත්ත ඇයි කියල. ඩොනල් ට්‍රම්ප් ට සිංහල බැරි හින්ද වෙන්ට ඇති.

    :yes::yes::yes::yes:
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Mama nam Hambayek gaavilaawath nathi ekekta denne

    ehema un nathnam chande nodee nikan innawa

    Mokak hari unaaama issela karanne FB block karana eka eeta passe apita news ekak kiyanneth naa baila kela kela innawa

    INDIA vala news papers daanawa 2nd (yaaluwek ge insta ekaka dakke) attack ekak ready kiyala

    Koooo lankawee maadya kiuwada ??

    mata nam ahune naaaa

    unaaata passe kiyai api danagena hitiya kiuwe naaa kiyala

    meewa baaalaaansayee wada

    meewayin marenne minissu munta gaaaaanak naa :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    machan eka dan hamathama thiyanawa Ceylon Today. balapan

    oka hinda thamai mama hithanne ada government office okkoma welasanacwahuwe.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    machan eka dan hamathama thiyanawa Ceylon Today. balapan

    oka hinda thamai mama hithanne ada government office okkoma welasanacwahuwe.

    Ow mama hiru news ekee dakka

    Ai ban echchara parakku lankaawe NEWS

    Anika meyaala report karanne wadakata nathi deewal ne

    kauda meeka pitipasse inne ee vagee eewa kiyanen naane (dan kiyala tiyenne INTERNATIONAL MEDIA KIUWATA PASSE)

    anika aayeth mehema deyak valakwaa ganna tiyena vidi kiyanawath adui

    eyaala pennannae ara baaalaanse inn 225 gon kathaa booola pass karaganna eewa

    cheeeeeya yakooo lajjai :(
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Ow mama hiru news ekee dakka

    Ai ban echchara parakku lankaawe NEWS

    Anika meyaala report karanne wadakata nathi deewal ne

    kauda meeka pitipasse inne ee vagee eewa kiyanen naane (dan kiyala tiyenne INTERNATIONAL MEDIA KIUWATA PASSE)

    anika aayeth mehema deyak valakwaa ganna tiyena vidi kiyanawath adui

    eyaala pennannae ara baaalaanse inn 225 gon kathaa booola pass karaganna eewa

    cheeeeeya yakooo lajjai :(

    wadak na ban katha karala.news denne na kokak hari hethuwak hinda wenna athi. ape minissuth echchara hoda nane ban
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    Badurdeen,Asad sali,rauf Hakeem, mujibar rahuman,kabeer hasheem,markkal
    Me set eka Mona paksa Wala hitiyath unge goal eka lankawa arabiyak karana eka witarai
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2015 wage buddimath wela vote karanna JVP nathi pathakata okun hitiyoth mini marenawa mokada unge thiyenne karumayak pina nathi katha wada bari gonnu:yes:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    ඒ ඇයි මචන් ?? ගෝටට මේ සිස්ටම් එක වෙනස් කරන්න වැඩ පිළිවෙලක් තියනවද?. මෙතන තියෙන්නේ පුද්ගලයෙක් සම්බන්ද ප්‍රශ්නයක් නෙමේ බන්. ගෝට තාවකාලික විසදුමක් වෙයි නමුත් දීර්ග කාලීන වැඩපිළිවෙලක් විතරයි මේකට විසදුම වෙන්නේ.

    Gota kiyanne short tearm wisadumak ... habei me tiyena widiyata ekata yanna wenawa long term soluctin ekak wada piliwelak ekka trust karana puluwan party ekak mekata enkal