රටේ සාමකාමී වාතාවරණයක්නෙ බං තිබ්බෙ. ඉතිං කොහොමත් බෝම්බ ගහන්න ලේසියි. දැන් බලපංකො ආයෙ කොටින්ගෙ කාලෙ වගේ හන්දියෙන් හන්දිය හමුදා මුරපලවල් දාල හිතෙන හිතෙන තැන් වල බස් නවත්ත නවත්ත චෙක් කරන්න ගත්තට පස්සෙ ආයෙ ඕව අඩුවෙලා ශේප් එකේ සාමාකාමී වෙනව බං
ඔච්චර ඔය ගැන හිතන්න එපා![]()
බෝම්බ ගහන්න ඕන නෑ. බෝම්බ ගහන්න බැරි උනාම පිහියක් අරන් අල්ලාහු අක්බර් කියල
කෑගහල පාරෙ යන එකෙක්ගෙ බෙල්ල කපයි. උදාහරණ මුස්ලිම් එකෙක් ලංඩන් වල පාරෙ හිටපු පොලිස් කාරයෙක් ගෙ බෙල්ල කැපීම.
සෙනග ඉන්න තැනකට ලොරියක් වගේ බර වාහනෙකින් ඇවිල්ල යට කරගෙන යෑම. උදාහරණ
ඇමෙරිකාවෙ මැරතන් සීන් එක.
සුපර් මාකට් එකක් වගේ තැනකට ටී 56 අරන් පැනල නබිතුමාගෙ අම්මගෙ තාත්තගෙ නම් අහල
දන්නෙ නැති අයට වෙඩි තියන එක. උදාහරණ නයිජීරියාවෙ කේස් එකක්.
මේ ඕන එකක් වෙන්න පුළුවන්.




waraddak wela thiyenawa dan neethiyen ewata wenna ona dewal wei.