Post only Officially Confirmed News

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    We have tried all servers in Germany. It looks like you are being blocked by gov/school/ISP. Please try to connect to another country. It may work.

    eka server ekak wath wada na.. Paid VPN ekath wada na.. ubalage wada karana ekak diyanko..

    "setup vpn" kiyala chrome addon ekak thiyanawa daganin
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    රටේ පුද්ගලික, රාජ්‍ය නාලිකා වල ඔක්කොම කියන්නෙ මේක දේශපාලනීකරණය කරන්න එපා කියල. හැබැයි news edit කරල තියෙන්නෙ support කරන පැත්තට. ඇයි බං මෙහෙම මාධ්‍ය හැසිරෙන්නේ?
    :nerd:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රටේ පුද්ගලික, රාජ්‍ය නාලිකා වල ඔක්කොම කියන්නෙ මේක දේශපාලනීකරණය කරන්න එපා කියල. හැබැයි news edit කරල තියෙන්නෙ support කරන පැත්තට. ඇයි බං මෙහෙම මාධ්‍ය හැසිරෙන්නේ?
    :nerd:
    :sorry:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    meka dekkada?

    video ekath report karala,me huttiwath report karapan

    https://www.facebook.com/profile.ph...xSADvM7FNUqIHI9bHzEl0EzJVeF2MPTFo0Qc0&fref=nf

    me wesi me photo eketh innawa..
    me pic eke meda inna rewul ponnaya thama bomba pupuranakota ewa sinhalu kare kiyala BBC eke kiwwe..

    11391137_826628227427609_4033172915300821315_n.jpg
     
    Last edited:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    හැබයි තව හත් අවුරුද්දකට ‍ටුවරිසම් එක හදන්න බෑ මේ බෝම්බ සීන් එක නිසා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    හැබයි තව හත් අවුරුද්දකට ‍ටුවරිසම් එක හදන්න බෑ මේ බෝම්බ සීන් එක නිසා.

    පව් මිනිස්සු කීදෙනෙක් ඕකෙන් යැපෙනවද?:(
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මෙතන ප්‍රෙසිඩන්ට්ගේ ලොකුම වැරද්ද. ඌට කිසිම අයිතියක් නෑ නීතිය හා සාමය උගේ පුකේ ගහගෙන ඉන්න.ඒක ආන්ඩුවට දෙන්න ඕන.ආන්ඩුවටනේ පාර්ලිමන්තුවේ බහුතරය තියෙන්නේ.ප්‍රෙසිඩන්ට් කියනවා ඌව ආරක්ෂක අංශ දැනුවත් කරේ නෑලූ.මේක පට්ටපල් බොරුවක් .ඉස්සෙලම ඌ කිව්වේ නීතීපති දාලා කලින් යවපු ලෙටර් එක ව්‍යාජ එකක් කියලා.පස්සේ පොලිසිය කීවා ඒක ඇත්ත එකක් කියලා.පොලිස්පතිට ආරක්ෂක කවුන්සිල් එකට එන්න තහනම් කරලා තිබ්බලු මාස පහක්.අගැමතිට එන්න තහනම් කරලා තිබ්බා.එතකොට මොකාද ආරක්ෂක කවුන්සිල් එක රන් කරේ.වේලේ සුදාගේ ගෝලයො ආරක්ෂාව බාර දීලා තියෙන්නේ.රට යනකොට රටේ වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක් නෑලූ.සිරිසේන රටේ ‍ටුවරිසම් එක අවුරුදු හතකට වැනසුවා
     
    • Like
    Reactions: lodbrok

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ජනාධිපති බබා
    අගමැති බබා
    ආරක්ෂක ලේකම් බබා
    පොලිස්පති බබා
    විපක්ෂනායක බබා
    පාර්ලිමේන්තුවේ ඇමති බබාල

    මේ කොයි බබාවත් දැනුවත් වෙලා ඉඳල නැහැලු.

    කෝ මේ මේ මිනිස්සු පත්කරපු මහජන බබාලා... :dull:
     
    • Like
    Reactions: djHiran

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,173
    18,782
    113
    අදාල නෑනේ
    මෙතන ප්‍රෙසිඩන්ට්ගේ ලොකුම වැරද්ද. ඌට කිසිම අයිතියක් නෑ නීතිය හා සාමය උගේ පුකේ ගහගෙන ඉන්න.ඒක ආන්ඩුවට දෙන්න ඕන.ආන්ඩුවටනේ පාර්ලිමන්තුවේ බහුතරය තියෙන්නේ.ප්‍රෙසිඩන්ට් කියනවා ඌව ආරක්ෂක අංශ දැනුවත් කරේ නෑලූ.මේක පට්ටපල් බොරුවක් .ඉස්සෙලම ඌ කිව්වේ නීතීපති දාලා කලින් යවපු ලෙටර් එක ව්‍යාජ එකක් කියලා.පස්සේ පොලිසිය කීවා ඒක ඇත්ත එකක් කියලා.පොලිස්පතිට ආරක්ෂක කවුන්සිල් එකට එන්න තහනම් කරලා තිබ්බලු මාස පහක්.අගැමතිට එන්න තහනම් කරලා තිබ්බා.එතකොට මොකාද ආරක්ෂක කවුන්සිල් එක රන් කරේ.වේලේ සුදාගේ ගෝලයො ආරක්ෂාව බාර දීලා තියෙන්නේ.රට යනකොට රටේ වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක් නෑලූ.සිරිසේන රටේ ‍ටුවරිසම් එක අවුරුදු හතකට වැනසුවා

    UNP karayo tika thamai rate security eka vulnerable kare
    Dan President ta banala wedak na
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය ආරක්ෂක ලේකම් කියලා ත්‍රස්තවාදීන් වත් දැනං ඉඳලා නැහැලු.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    87ක් එලියෙලු. වීඩියෝ වලම පෙන්නනව කටුවපිටියෙ සීන් එකට සම්බන්ධ තුන් දෙනාගෙන් මරාගෙන මැරෙන්නෙ එක්කෙනයි කියල. හැබැයි දක්ෂ දරුවො ඉන්නව ඕයි "මම සේෆ්" කියල ස්ටේටස් අප්ඩේට් කරපු.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ ආණ්ඩුව පත් කරල අපි අතිනුත් අත පසුවීමක් උනා. ඉදිරියේදී ඒක වෙනස් කරන්න අපි නායකත්වය දෙනවා - අතුරලියේ රතන හිමි.

    නෑ එපා නෝ තෑන්ක්ස්. ඊට හොඳයි අපි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අර වතුර සීන් එකක් පැතිරෙවුවයි කියලා දෙන්නෙක් අල්ලලා කියලානං ආරංචියක් ආවා...
    ඒකටනං මං හිතන්නේ හදිසි නීතිය ඕන වෙන එකක් නැහැ...

    එහෙම නැතිව හදිසි නීතිය යටතේ මුජිබර් රහුමාන්ව හෝ මරික්කාර්ව ප්‍රශ්න කරන්න කුදලං ගියාය කියලවත් ඇහුනද...? අනේ මංදා... අන්තිමට හදිසි නීතියත් විහිළුවක් වෙලා නවතීද කියලා ඔහොම ගිහිං...