Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    මෙච්චර සංවිධානය වෙලා වැඩ කරපු උන් නිකන් කෙහෙල් කැන් කපන හොරු වාගේ රෑ ඇවිත් බෝම්බ හයි කරයිද :baffled:

    මුන් පාරේ යන එකෙක් අල්ලාගෙන නෙලනවද කොහෙද අගක් මුලක් නොහොයා
    Ganu wage adagena hitapu pirimi dennek allala thiyenne. :growl:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    වත්තල, කිරිබත්ගොඩ සහ අවට ඉන්න අය හරිම සෝදිසියෙන් ඉන්න, සෙනග වැඩිපුර ඉන්න බස් හෝල්ට් එකකවත් ඉන්න එපා. :sorry::sorry::sorry:

    cinyESz.jpg


    Source: https://twitter.com/chaturaalwis/status/1120745599777665025
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි !

    දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව සීසීටීවී දර්ශනවලට අනුව මුලික විමර්ශ්‍නවලදී පැහැදිලිවී තිබේ.

    මහනුවර වළම්බඩ පදිංචිකරුවකුවන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් තව්හිත් ජමාන් සාමාජිකන් සමග ප්‍රහාරයේ සැළසුමට කොළඹට පැමිණ , ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය සමග ටාජ් සමුද්‍ර හෝටලයේ නවාතැන්ගෙන ඇත.

    අදාල ප්‍රහාර මාලාව ක්‍රියාත්මකවන වේලාවටම උදෑසන 9.00 – 9.30 අතර ටාජ් සමුද්‍ර ආලින්දයට පැමිණෙන ජමීල් සිය බෝම්බ බෑගයේ වු පටිය කිහිප වතාවක් ඇද තිබේ. ඊට අදාල සීසීටීවි දර්ශ්‍න පටිගතවී තිබෙන බව සදහන්ය.

    නමුත් බෝම්බය පුපුරා නොයෑම නිසා ජමීල් නැවත කුලී රථයක නැගී දෙහිවල නවාතැන්පොළට ගොස් ඇත.

    බෝම්බය පුපුරායාමේ ප්‍රමාදයෙන් තමන් අත්අඩංගුවට පත්වේයැයි සැකයෙන් ජමීල් නවාතැන්පොළට ගොස් නැවත බෝම්බය සක්‍රිය කිරීමට වෙහෙසවන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    psiphon3 මේක දා ගනින් කිසිම කරදරයක් නෑ :yes:
    VPN එකකින් ලොග් වෙද්දී FB බ්ලොක් වෙන්නේ නැද්ද බන්?
    IP එක මාරු වෙච්ච හැටිය FB එක බ්ලොක් වෙනවා නේද?
    එකනේ tor එකෙන් ලොග් වෙද්දි හරි ප්‍රොක්සියකින් හරි ලොග් වෙන්නේ බ්ලොක් වෙන්නේ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    VPN එකකින් ලොග් වෙද්දී FB බ්ලොක් වෙන්නේ නැද්ද බන්?
    IP එක මාරු වෙච්ච හැටිය FB එක බ්ලොක් වෙනවා නේද?
    එකනේ tor එකෙන් ලොග් වෙද්දි හරි ප්‍රොක්සියකින් හරි ලොග් වෙන්නේ බ්ලොක් වෙන්නේ

    Ne ban. Ape office eke fv block. Api dan aurudu ganak vpn walin thamai fb yanne :lol::lol: