Post only Officially Confirmed News

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් 45 ක් මරුට :(:(:(

    කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල කුඩා දරුවන් 45 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) අද (23) නිවේදනය කළේය.

    මිලේච්ඡ ප්‍රහාරවලින් විපතට පත්වූ සියලු දෙනාට කනගාටුව පළ කරන බව ද එම අරමුදල කියයි.

    පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මෙරට සහ විදේශවල කුඩා දරුවන් 45 දෙනකු මියගොස් ඇතැයි තොරතුරු ලැබී තිබූ බවත් තවත් දරුවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් එම සංවිධානය කියයි. රෝහල්වල ප්‍රතිකාර ලබන ඇතැම් කුඩා දරුවන් හදිසි ප්‍රතිකාර ඒකකවල ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටින බව ද එම සංවිධානය පවසයි.

    බොහෝ දරුවන්ට ඔවුන්ගේ මවුපියන්ගෙන් එක් අයකු හෝ අහිමි වී ඇති අතර ඇතැම් අයට මව සහ පියා යන දෙදෙනාම අහිමි වී ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි. තවත් දරුවන් බොහෝ පිරිසක් මෙම මිලේච්ඡ ප්‍රචණ්ඩත්වය දැකීමෙන් කම්පනයට පත්ව ඇතැයි ද යුනිසෙෆ් සංවිධානය කියයි.

    ප්‍රහාරවලින් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී වැඩි වීමේ අවදානමක් ඇතැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කරයි.

    ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් සහ අනෙකුත් පිපිරීම්වලින් මියගිය ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර තුවාල ලැබූ පිරිස 500 ඉක්මවා තිබිණි.

    Source: http://www.lankadeepa.lk/news/පාස්කු-ඉරිදා-එල්ල-වූ-ප්‍රහාරයෙන්-කුඩා-දරුවන්-45-ක්-මරුට/101-549074
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    සහෘද බොදු කිතුනු ජනයා මල් පූජාවන් ලද දිනෙන් ඇරබි අමරනීය යුගයේ රෝයල් සොම්බීන් අප බිලි බවට පත් කරන ලදි.තව දුරටත් බලා නොඉමු.මල් මාමාවරුන්ට පූජා කරනු පිනිස ඛේතනයෙන් සැල£% කරනු මැන
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,364
    16,011
    113
    පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් 45 ක් මරුට :(:(:(

    කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල කුඩා දරුවන් 45 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) අද (23) නිවේදනය කළේය.

    මිලේච්ඡ ප්‍රහාරවලින් විපතට පත්වූ සියලු දෙනාට කනගාටුව පළ කරන බව ද එම අරමුදල කියයි.

    පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මෙරට සහ විදේශවල කුඩා දරුවන් 45 දෙනකු මියගොස් ඇතැයි තොරතුරු ලැබී තිබූ බවත් තවත් දරුවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් එම සංවිධානය කියයි. රෝහල්වල ප්‍රතිකාර ලබන ඇතැම් කුඩා දරුවන් හදිසි ප්‍රතිකාර ඒකකවල ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටින බව ද එම සංවිධානය පවසයි.

    බොහෝ දරුවන්ට ඔවුන්ගේ මවුපියන්ගෙන් එක් අයකු හෝ අහිමි වී ඇති අතර ඇතැම් අයට මව සහ පියා යන දෙදෙනාම අහිමි වී ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි. තවත් දරුවන් බොහෝ පිරිසක් මෙම මිලේච්ඡ ප්‍රචණ්ඩත්වය දැකීමෙන් කම්පනයට පත්ව ඇතැයි ද යුනිසෙෆ් සංවිධානය කියයි.

    ප්‍රහාරවලින් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී වැඩි වීමේ අවදානමක් ඇතැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කරයි.

    ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් සහ අනෙකුත් පිපිරීම්වලින් මියගිය ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර තුවාල ලැබූ පිරිස 500 ඉක්මවා තිබිණි.

    Source: http://www.lankadeepa.lk/news/පාස්කු-ඉරිදා-එල්ල-වූ-ප්‍රහාරයෙන්-කුඩා-දරුවන්-45-ක්-මරුට/101-549074

    OMG:shocked:
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,632
    4,334
    113
    ckraMJp.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද මේල් එකක් ආවා තාත්තගේ ලයිසන් එකේ කොපියක් ඉල්ලලා
    තාත්තට ලයිසන් ඇත්තෙත් නෑ
    මම රිප්ලයි දැම්මා කවුද අහලා සද්ද නෑ
    පස්සේ රිප්ලයි එකක් දැම්මා පොලිසියට කියනවා මම කියලා ඒත් සද්ද නෑ
    දන්න කෙනෙකුත් නෙමෙයි
     
    • Like
    Reactions: DangerMan119

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අද මේල් එකක් ආවා තාත්තගේ ලයිසන් එකේ කොපියක් ඉල්ලලා
    තාත්තට ලයිසන් ඇත්තෙත් නෑ
    මම රිප්ලයි දැම්මා කවුද අහලා සද්ද නෑ
    පස්සේ රිප්ලයි එකක් දැම්මා පොලිසියට කියනවා මම කියලා ඒත් සද්ද නෑ
    දන්න කෙනෙකුත් නෙමෙයි

    inform police
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සෙට් පිටින් හව්ස් ෆුල් වෙන්න ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් බලන්න යන්න ප්ලෑන් කරන් ඉන්න අය කල්පනාවෙන්.
    ඕක පස්සෙ බැලුව හැකි, පොඩ්ඩ ගැස්සුනොත් ඇවෙන්ජර්ස් කෙසේ වෙතත් අපේ එන්ඩ්ගේම් එක වෙයි.

    අවුරුදු 10ක් ඉන්ටර්වල් හම්බුනානෙ දැන් ඉතිං ආයෙත් "ඉන්ෆිනිටි වෝ" තමයි
    :sorry::sorry::sorry:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අද මේල් එකක් ආවා තාත්තගේ ලයිසන් එකේ කොපියක් ඉල්ලලා
    තාත්තට ලයිසන් ඇත්තෙත් නෑ
    මම රිප්ලයි දැම්මා කවුද අහලා සද්ද නෑ
    පස්සේ රිප්ලයි එකක් දැම්මා පොලිසියට කියනවා මම කියලා ඒත් සද්ද නෑ
    දන්න කෙනෙකුත් නෙමෙයි

    හරීන් ඇමතිතුමා වෙන්න ඇති
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    image_60fc6d20e9.jpg

    අයිසිස් සංවිධායේ ප‍්‍රචාරක ඒජන්සිය වන අමාක් සංවිධානය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ සිටින්නේ පාස්කු ඉරිදා ශී‍්‍ර ලංකාවේදී කළ බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධ වූ අයිසිස් සාමාජිකයෝ වෙති. ඔවුන් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ කොතැනකදී ද යන්න සඳහනක් නැත.

    Lankadeepa
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    Controlled explosion near Savoy cinema

    Written by Staff Writer 24 Apr, 2019 | 10:26 am

    Colombo (News1st) – According to the police, steps have been taken to examine a motorbike which was parked in close proximity to the Savoy Cinema.
    Police Media Unit noted that a controlled explosion was used to open the seat of the motorbike.

    source: News 1st