Bike eke alawanna oneda?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මම කොලබ නෙමේ ඉන්නේ මේ ටිකේ. බුත්තල ලොකු අම්මලයි ගෙදර. මේ පැත්තෙනම් කලබලයක් නෑ.

    මට දැනගන්න ඕන කොලබින් පිටිසර පැතිවලත් බයික් එහෙම තියෙන අය කොලේක නම ටෙලිෆෝන් නම්බර් එක ලියල අලවන්න ඕනෙද කියල?

    මොකෝ මම නිතර හරේ මෙහේ ඇවිදිනව බයික් එක පාරෙ අයිනෙ දාලෙ. කියන්න බෑනේ පුපුරවල දැම්මොත්. :angry::dull::growl: සන්තකේටම තියෙන්නේ ඔච්චරයි. :(
     

    gonfun

    Active member
  • Apr 27, 2018
    394
    248
    43
    මෙතන හමිනෙන් නැතුව ගිහින් අලවපන්කො. ඉවරනෙ කතාව. මොකෝ උබෙ අතින් පයින් යනවද?
     
    • Like
    Reactions: **cut

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඔන්න අලවල දැම්ම. හතර වටේටම ගැහුව. මොන ඈන්ගල් එකෙන් බැලුවත් පේන විදියට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,071
    113
    33
    Kalutara
    අම්පාරෙත් බයික් එකක සීට් කපපු එකේ බුත්තල ගැන කුමන කතාද..