මම කොලබ නෙමේ ඉන්නේ මේ ටිකේ. බුත්තල ලොකු අම්මලයි ගෙදර. මේ පැත්තෙනම් කලබලයක් නෑ.
මට දැනගන්න ඕන කොලබින් පිටිසර පැතිවලත් බයික් එහෙම තියෙන අය කොලේක නම ටෙලිෆෝන් නම්බර් එක ලියල අලවන්න ඕනෙද කියල?
මොකෝ මම නිතර හරේ මෙහේ ඇවිදිනව බයික් එක පාරෙ අයිනෙ දාලෙ. කියන්න බෑනේ පුපුරවල දැම්මොත්.

සන්තකේටම තියෙන්නේ ඔච්චරයි. 