Sarath Fonseka parliament eke hodata kiyanawa anduwata

mokeda ban denne, fonsekata eye mahinda hoda keuwa witharai, porata unp eka epa unda danne na![]()
වැල්ලවත්ත සැවෝයි සිනමා හල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එය ආරක්ෂිතව පුපුරාව හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
http://www.adaderana.lk/

mokeda ban denne, fonsekata eye mahinda hoda keuwa witharai, porata unp eka epa unda danne na![]()
na machan fonseka patan gathema man anduwe kenek widiyata newei rate pathen kata karannne kiyala.. andu deka ganama kiyanawa..
ඒ කියන්නේ ඒකේ බෝම්බයක් තබිලද නැත්තං කෘතිමව සැක හිතලා ආමි එකෙන් පුපුරවා ඇරලද ?![]()
ඒ කියන්නේ ඒකේ බෝම්බයක් තබිලද නැත්තං කෘතිමව සැක හිතලා ආමි එකෙන් පුපුරවා ඇරලද ?![]()
Youtube eke live yanawa parliament

check karanna piti passe seat eka araganna bari wela.. e nisa eka pupurala kiyala tama derana tv eken kiwwe

ow ban ehema secen ekak, pau wade bike aithi karaya

සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව කියන තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් .....

අම්මෝ මොලේ කොච්චර හෝදලද කියල තේරෙනවා නේද ?![]()
ඊයේ වගේ වෙන්න දෙන්නේ නැහැ වගේ parliament එකේ කියන ඒවා direct media වලට දෙන්නේ නැහැ නේද through peo tv දෙන්නේ, අනිවා delay එකක් ඇති කව්රු හරි ඊයේ වගේ ආණ්ඩුවට ප්‍රශ්න වෙන දේවල් කිව්වොත්