Post only Officially Confirmed News

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Munge mola amuthuwen hodanna deyak naha. podi kaale idalama hodana eka thama karanne. Oka maanasika rogayak aagamak neme.

    අනින හරි... මගේ වයිෆුත් මුලින් ම හිටියේ සහජීවන ෆැන්ටසියේ.... මම කිව්වට විස්වාස කරේ නෑ.... පිළිගත්තෙම නෑ... ටික ටික තේරුම් ගත්තා.... 21 වෙනිදයින් පස්සේ හොඳටම තේරිලා :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    අනින හරි... මගේ වයිෆුත් මුලින් ම හිටියේ සහජීවන ෆැන්ටසියේ.... මම කිව්වට විස්වාස කරේ නෑ.... පිළිගත්තෙම නෑ... ටික ටික තේරුම් ගත්තා.... 21 වෙනිදයින් පස්සේ හොඳටම තේරිලා :lol:

    Apo moda wife kenek ne bedala tiyenne
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Apo moda wife kenek ne bedala tiyenne

    මොකද එයා කලින් වැඩ කරපු ඔෆිස් එකේ ලොක්කා මුස්ලිම්... ඌ නම් හරිම හොඳ පොරක් බං ඇත්තටම.... ජාති බේද නෑ... හැමෝටම සාධාරණව වැඩ කරන්නේ.... වැරදියි නම් වැරැද්ද කියනවා...
    ඒත් මම පැහැදිලි කරලා වයිෆ්ට කිව්වා පල්ලියෙන් අණ කරපු ගමන් හොඳ හිත බල්ලට දාලා ඉස්සෙල්ලාම බෙල්ල කපන්නේ අපේ බව.... දැන් ටික ටික තේරුම් අරන් ඉන්නේ :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    image.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kawda ban Dan Katha karana paraya. mu kiyana wisihata ithin deshapalanaya karana un on nha anduwak on nha rajaya sewakayontama rata karanna denna ona.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතිං ඉන්ෆොමේෂන් ඇතුව නේ විජයදාස මේක කියන්න ඇත්තේ.

    MCSL එකට හරි ඉන්ෆොමේෂන් නැත්නම් ඉන්ෆොමේෂන් ඇතුව කියපු දේට විරුද්ධ වෙලා කියපු එකාට ජාතිවාදී ලේබලේ ගහල රජයෙන් මේක සම්බන්ධව පියවර ගන්න එක කඩාකප්පල් කළේ මොකටද?

    Wattala Burka Dial eka :angry::P





    HVfIGKh.jpg


    arrest karalaada.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,738
    4,090
    113
    විජිත හේරත් අර arrest කරපු ඉබ්‍රහිම් ගේ සුදු හුණු ගානවා පාර්ලිමේන්තුවේ.. නොදකින් කාලකන්නියා