English help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Itself කියන එක පාවිච්චි කරන්නෙ කොහොමද
    Do not , Not to කියන ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද?
    සින්හලෙන් කියපල් අෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    Australia itself is rasict
    Do not come to australia by boat
    Sinhalese are advised not to come to australia by boat
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Australia itself is rasict
    Do not come to australia by boat
    Sinhalese are advised not to come to australia by boat

    ඔය 3 එන විදිය සින්හලෙන් කියපන් ලොකුකම් කියවන්නෙ නැතිව:dull:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    950
    113
    V
    do not call him a racist not to mention extremist for the same word can turn on itself and bite u in the ass
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක පකයෙක්වත් මට උදව් කරන්නෙ නෑ :angry::sorry:

    උඹේ කාසි භූතයට සිංහල බැරිලුද ? ඌත් එක්ක කතා කරන්නද ?
    itself මෙහෙම ගනිං.
    facebook itself does not promote violence
    facebook එක විසින්ම ප්‍රචන්ඩත්වය promote කරන්නෑ.
    quran itself promotes violence
    කුරාණය විසින්ම ප්‍රචන්ඩත්වය promote කරනව

    ඒකම තනියෙන් ඒක විසින්ම කරනව/කරන්නෑ කියල කියන්න ඕනෙ තැන් වලදි itself දාපං ඔය වගේ.

    do not නං යකෝ don't කියන එකනෙ.

    not to කියන්නෙ නං මෙහෙම පාවිච්චි කරපං
    i told u not to keep a magnet under ur pillow
    මම උඹට කිව්ව කොට්ටෙ යට කාන්දමක් තියාගන්න එපා කියල

    උඹට ඕනෙ වචනෙ ගහල in a sentence කියල ගහපං google එකේ උදාහරණ එනව.

    ඇත්තටම උඹේ කාසියට සිංහල බැරි භූතයෙක් ආවද ? :baffled: :eek:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    4 weni dhayaneta samawedhila balapan

    :rofl::rofl:
     
    Eya use karanne old latin
    Thanks:yes: