මට හිතෙන විදියට නම් ටොප් සීක්‍රට් කියල ලේබල් කරපු ඩොකියුමන්ට් එකක් තමන් අතට පත් උනාම එකේ තියෙන දේ හංදිවලයි, ත්‍රීවීල් පාක් එකෙයි ලිද ලගයි කියව කියව ඉන්න බෑනෙ. අදාල අංශ ඒ පිලිබදව වගකීමෙන් වැඩ කරන්න ඕනෙ. ඒකටනෙ ඒ ඒ අංශ තියෙන්නෙ. තොරතුරු දන්න අය නිශ්ශබ්දව බලන් ඉන්න එක තමා කරන්න ඕනෙ.
එක එකා සුද්දකරන්න යන්න එපා. හැම එකාම මුදුනා වෙන්න සුදනා වෙන්න කතා කරනවා. ඒත් කාඩිනල් මැකලම් රන්ජිත් අහන්නේ එක ප්‍රශ්නයයි. ඇයි උඹලා එකෙක්වත් මේ දේ මට කිව්වේ නැත්තේ කියලා??
ඒකට උත්තර දෙන්න ෆීල්ඩ් මාෂල්ලත් නෑ අගමැතිත් නෑ ජනදිපතිත් නෑ ඇමතිලත් නෑ........ එක ෆකෙක් නෑ.
300+ කෙලවුනාට පස්සේ ගුණකථන තියන්නනං පෝලිමේ ලජ්ජා නැති බල්ලෝ






yeah and school governor , ran a fire place business, and was the managing director of Aynsley , a Chinese ceramic tableware company.. Yeah so much for her majesty's government of united kingdom's defense secretary... a very high risky function I suppose??