sarath fonseka speech ISIS

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha

    එක එකා සුද්දකරන්න යන්න එපා. හැම එකාම මුදුනා වෙන්න සුදනා වෙන්න කතා කරනවා. ඒත් කාඩිනල් මැකලම් රන්ජිත් අහන්නේ එක ප්‍රශ්නයයි. ඇයි උඹලා එකෙක්වත් මේ දේ මට කිව්වේ නැත්තේ කියලා??
    ඒකට උත්තර දෙන්න ෆීල්ඩ් මාෂල්ලත් නෑ අගමැතිත් නෑ ජනදිපතිත් නෑ ඇමතිලත් නෑ........ එක ෆකෙක් නෑ. :eek::eek:

    300+ කෙලවුනාට පස්සේ ගුණකථන තියන්නනං පෝලිමේ ලජ්ජා නැති බල්ලෝ
    මට හිතෙන විදියට නම් ටොප් සීක්‍රට් කියල ලේබල් කරපු ඩොකියුමන්ට් එකක් තමන් අතට පත් උනාම එකේ තියෙන දේ හංදිවලයි, ත්‍රීවීල් පාක් එකෙයි ලිද ලගයි කියව කියව ඉන්න බෑනෙ. අදාල අංශ ඒ පිලිබදව වගකීමෙන් වැඩ කරන්න ඕනෙ. ඒකටනෙ ඒ ඒ අංශ තියෙන්නෙ. තොරතුරු දන්න අය නිශ්ශබ්දව බලන් ඉන්න එක තමා කරන්න ඕනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    හන්දිගානේ කියව කියව යන එකක් නෙමෙයි මචන්. ආගමික ප්‍රධානියා දැනුවත්කිරීමක් නොකිරීම ගැන අහන්නේ. ඒ මිනිහත් පැත්තකින් තියමුකෝ. ඇයි මුන් විතරක් පල්ලි ගියේ නැත්තේ? අඩුගානේ අමතර එක පොලිස්කාරයෙක්වත් පාරකට දැම්මද මෙච්චර ලොකු ආගමික උත්සවයක් හා ලොකු අවධානම තිබියදී. :baffled::baffled:

    ටොප් සීක්‍රට් බඩු වුනාට බොම්බේ පිපිරිලා පැයෙන් දෙකෙන් ෆයිල් එක ෆේස්බුක් ඇවිත් :baffled::baffled:
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865

    Vagakeema pahara hareeema

    sudussaata sususu thana nodeeeema
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113

    එක එකා සුද්දකරන්න යන්න එපා. හැම එකාම මුදුනා වෙන්න සුදනා වෙන්න කතා කරනවා. ඒත් කාඩිනල් මැකලම් රන්ජිත් අහන්නේ එක ප්‍රශ්නයයි. ඇයි උඹලා එකෙක්වත් මේ දේ මට කිව්වේ නැත්තේ කියලා??
    ඒකට උත්තර දෙන්න ෆීල්ඩ් මාෂල්ලත් නෑ අගමැතිත් නෑ ජනදිපතිත් නෑ ඇමතිලත් නෑ........ එක ෆකෙක් නෑ. :eek::eek:

    300+ කෙලවුනාට පස්සේ ගුණකථන තියන්නනං පෝලිමේ ලජ්ජා නැති බල්ලෝ

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    හන්දිගානේ කියව කියව යන එකක් නෙමෙයි මචන්. ආගමික ප්‍රධානියා දැනුවත්කිරීමක් නොකිරීම ගැන අහන්නේ. ඒ මිනිහත් පැත්තකින් තියමුකෝ. ඇයි මුන් විතරක් පල්ලි ගියේ නැත්තේ? අඩුගානේ අමතර එක පොලිස්කාරයෙක්වත් පාරකට දැම්මද මෙච්චර ලොකු ආගමික උත්සවයක් හා ලොකු අවධානම තිබියදී. :baffled::baffled:

    ටොප් සීක්‍රට් බඩු වුනාට බොම්බේ පිපිරිලා පැයෙන් දෙකෙන් ෆයිල් එක ෆේස්බුක් ඇවිත් :baffled::baffled:
    ඕක හැම VIP කෙනෙකුටම ගිහින් තියෙන්නෙ ඒ ඒ අයට ඕක වෙනුවෙන් වැඩ කරන්න කියල නෙමේ නෙ බන්. එයාලගෙ ආරක්ශාව සලසන්න කියලම තමා. අදාල අංශවල දුර්වලතාවයක් මිසක් කාගෙවත් පුද්ගලානුබද්ද වැරද්දක් නෙමේ. මුලු රජයම වග කියන්න ඕනෙ. හැම තැනකම පරිපාලන වැරදි. ඒකනෙ සරත් ෆෝන්සේක හිටපු හමුදාපති කියන්නෙ. වැරදි ගොඩක් එකතුවක් මිසක් "කාටවත් කියන්න එපා" කියල ලියුමක් ඇවිත්, ඒකෙ තියෙන දේ කිව්වෙ නෑ කියල අපිට ඇඟිල්ල දික්කරන්න බෑ.
    මොකද ලියුම ප්‍රින්ට් කරල තියෙන්නෙම "කාටවත්ම කියන්න එපා" කියල. :(

    මේකට ක්‍රියාත්මක නොවීමයි සම්පූර්ණ වැරද්ද. බැරිවෙලා හරි පල්ලි යන්න එපා කියල කිතුනු අයට පාස්කු සමරන්න බැරි වෙලා කිසිම බෝම්බයක් පිපුරුනේ නැත්නම් කොහොමද? ඊට පස්සෙ මොකද වෙන්නෙ. පොඩ්ඩක් හිතල බලපන්..

    එහෙම නම් පහුවදාට අලුත් පරපුරයි, අර කවුද අබර දමිල හාමුදුරුවොයි, ජේවීපී උනුයි, ඔවු සමහරවිට මහින්ද මහත්තයි, මලවු සෙට් එකයි ඔක්කොම රැඩිකල් පොන්නයො ටිකයි එක්ක සුපිරියට මාධ්‍ය සාකච්ඡා තියල විකාරයක් නටනව ලොවෙත්..
    එතනින් ඉවරද නෑ. සූසයිඩ්ල මුහුදට පනීද.. නෑ උන් ආයිත් වෙන ඇටෑක් එකක් කරනව. හැබැයි උන්ව අද මේ හොයනව වගේ බුරුතු පිටින් අල්ලන්න වාතාවරනය හැදෙයිද නෑ. හදිසි නීති ගේන්න බෑ. ඒ නිසා උන්ව නවත්තන්න බෑ. අවුරුදු 6-8ක් තිස්සෙ ඩිවලොප් උන් සන්විධානයක් මාස2-3න් හදිසි නීති නැතුව වයිප් අවුට් කරන්න බෑබන්..

    නියපොත්තුන් නොකඩපුව දැන් ගොඩක් ලොකුයි.. ඒව එහෙම ලේසියෙන් නවත්තන්න බෑ. පල්ලි යන්න එපා කිව්වත් වෙන දවසක හරි ඔය බෝම්බ සෙට් එක පිපිරෙනව. මොකද බෝම්බයක් පිපිරෙන්නෙ නැතුව අවුරුදු 6-8ක් හැදුන සන්විධානයක් නැති කරන්න මේ බෝලෙ පාස් කරන මැති ඇමතිලයි, රටෙ ඉන්න අනික් රැඩිකල් උනුයි, වෙනත් සන්විධානයි මෙකේම ඉන්න මිනිස්සුයි, සංහිදියාවයි ඒකට අවශයකරන නීතිවත් වටපිටාවවත් හදන්න කිසිම දායකත්වයක් දෙන්නෙ නෑ. එහෙම වටපිටාවක් දායකත්වයක් නැතුව කොහොම නැති කරල දාන්නද..

    බෝම්බෙ නොපිපුරුනා නම් අද්බුර්කාව ගලවද්දි ඒකා විරුද්ධව අපේම උන් පෝට්ස් හදන්නෙ නැද්ද.. අලුත් පරපුර මාධ්‍ය සකච්ඡා නොතියයිද.. විමල් කටවහන් ඉදීද.. සන්හිදියාවට බාධා කියල බුර්කා ගලවන්න ගිය උන් අතඩංගුවට ගන්නෙ නැද්ද..මේ ඔක්කොම පොලිටිකස්.. වරදින්නෙ අපිට මිසක් උන්ට නෙමේ..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Anik Ministerial portfolio wage newe defence. Highest risky function. It decides public live or die even with a simple late or mistake.
    Ekata strategic thinking tikak oney.
    Don't compare Health ministry secretary vs Defense Sec
     
    මම උඹ ඔය කියපු ටික ඔය විදියටම වෙනින් ත්‍රෙඩ් එකක බොහොම කෙටියෙන් කිව්වා. අපේ අදහස්වල වෙනසක් නෑ.

    කියන්න එපා කියලනන් කියලා තියෙන්නේ මේකේ ශ්‍රුජු වගකීම වැටෙන්නේ පොලිස්පතිට හා ආරක්ෂක ලේකම්ට මොකද ඕකට ඇක්ෂන් එකක් ගන්න එක උන්ගේ වගකීම. මේ වෙනකන් ඕකුන් වගකීමක් බාරගත්තද? කමිෂන් තියලා උන් දෙන්නා වැරදිකාරයො වුනා කියලා අඩුගානේ දනගහලාවත් තියයිද?? වැඩක් වෙන්නේ නෑ. මේවා ගැන කතාකරලා.

    +15
     
    • Like
    Reactions: MihiCherub

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ARa Lapaya tiyena kotath ada awilla fonsekata uganwanwa ara ISIS karaya wena paksheka una nam dan lapaya hangila punchi ammage kalin kasade minihage gedara:P
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා මහතාගේ සම්පුර්ණ කතාව මෙන්න VPN නැතුව බලන්න

    විනාඩි 25ක්

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    මම උඹ ඔය කියපු ටික ඔය විදියටම වෙනින් ත්‍රෙඩ් එකක බොහොම කෙටියෙන් කිව්වා. අපේ අදහස්වල වෙනසක් නෑ.

    කියන්න එපා කියලනන් කියලා තියෙන්නේ මේකේ ශ්‍රුජු වගකීම වැටෙන්නේ පොලිස්පතිට හා ආරක්ෂක ලේකම්ට මොකද ඕකට ඇක්ෂන් එකක් ගන්න එක උන්ගේ වගකීම. මේ වෙනකන් ඕකුන් වගකීමක් බාරගත්තද? කමිෂන් තියලා උන් දෙන්නා වැරදිකාරයො වුනා කියලා අඩුගානේ දනගහලාවත් තියයිද?? වැඩක් වෙන්නේ නෑ. මේවා ගැන කතාකරලා.

    +15
    ඔවු වැඩක් නෑ කතාකරල. හැබැයි මන් පුද්ගලිකව විස්වාස කරනව මහින්ද හිටිය නම් මේ සංවිධාන හැදෙන්න දෙන්නෙවත් නැතුව නැති කරල දානව කියල. එයාල ආරක්ශාව එක්ක පිස්සු කෙලියෙ නෑ. හැබැයි මගේ පුද්ගලික විස්වාසයක් එහෙම නොවෙන්නත් තිබුන.. 18+
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    ඕක හැම VIP කෙනෙකුටම ගිහින් තියෙන්නෙ ඒ ඒ අයට ඕක වෙනුවෙන් වැඩ කරන්න කියල නෙමේ නෙ බන්. එයාලගෙ ආරක්ශාව සලසන්න කියලම තමා. අදාල අංශවල දුර්වලතාවයක් මිසක් කාගෙවත් පුද්ගලානුබද්ද වැරද්දක් නෙමේ. මුලු රජයම වග කියන්න ඕනෙ. හැම තැනකම පරිපාලන වැරදි. ඒකනෙ සරත් ෆෝන්සේක හිටපු හමුදාපති කියන්නෙ. වැරදි ගොඩක් එකතුවක් මිසක් "කාටවත් කියන්න එපා" කියල ලියුමක් ඇවිත්, ඒකෙ තියෙන දේ කිව්වෙ නෑ කියල අපිට ඇඟිල්ල දික්කරන්න බෑ.
    මොකද ලියුම ප්‍රින්ට් කරල තියෙන්නෙම "කාටවත්ම කියන්න එපා" කියල. :(

    මේකට ක්‍රියාත්මක නොවීමයි සම්පූර්ණ වැරද්ද. බැරිවෙලා හරි පල්ලි යන්න එපා කියල කිතුනු අයට පාස්කු සමරන්න බැරි වෙලා කිසිම බෝම්බයක් පිපුරුනේ නැත්නම් කොහොමද? ඊට පස්සෙ මොකද වෙන්නෙ. පොඩ්ඩක් හිතල බලපන්..

    එහෙම නම් පහුවදාට අලුත් පරපුරයි, අර කවුද අබර දමිල හාමුදුරුවොයි, ජේවීපී උනුයි, ඔවු සමහරවිට මහින්ද මහත්තයි, මලවු සෙට් එකයි ඔක්කොම රැඩිකල් පොන්නයො ටිකයි එක්ක සුපිරියට මාධ්‍ය සාකච්ඡා තියල විකාරයක් නටනව ලොවෙත්..
    එතනින් ඉවරද නෑ. සූසයිඩ්ල මුහුදට පනීද.. නෑ උන් ආයිත් වෙන ඇටෑක් එකක් කරනව. හැබැයි උන්ව අද මේ හොයනව වගේ බුරුතු පිටින් අල්ලන්න වාතාවරනය හැදෙයිද නෑ. හදිසි නීති ගේන්න බෑ. ඒ නිසා උන්ව නවත්තන්න බෑ. අවුරුදු 6-8ක් තිස්සෙ ඩිවලොප් උන් සන්විධානයක් මාස2-3න් හදිසි නීති නැතුව වයිප් අවුට් කරන්න බෑබන්..

    නියපොත්තුන් නොකඩපුව දැන් ගොඩක් ලොකුයි.. ඒව එහෙම ලේසියෙන් නවත්තන්න බෑ. පල්ලි යන්න එපා කිව්වත් වෙන දවසක හරි ඔය බෝම්බ සෙට් එක පිපිරෙනව. මොකද බෝම්බයක් පිපිරෙන්නෙ නැතුව අවුරුදු 6-8ක් හැදුන සන්විධානයක් නැති කරන්න මේ බෝලෙ පාස් කරන මැති ඇමතිලයි, රටෙ ඉන්න අනික් රැඩිකල් උනුයි, වෙනත් සන්විධානයි මෙකේම ඉන්න මිනිස්සුයි, සංහිදියාවයි ඒකට අවශයකරන නීතිවත් වටපිටාවවත් හදන්න කිසිම දායකත්වයක් දෙන්නෙ නෑ. එහෙම වටපිටාවක් දායකත්වයක් නැතුව කොහොම නැති කරල දාන්නද..

    බෝම්බෙ නොපිපුරුනා නම් අද්බුර්කාව ගලවද්දි ඒකා විරුද්ධව අපේම උන් පෝට්ස් හදන්නෙ නැද්ද.. අලුත් පරපුර මාධ්‍ය සකච්ඡා නොතියයිද.. විමල් කටවහන් ඉදීද.. සන්හිදියාවට බාධා කියල බුර්කා ගලවන්න ගිය උන් අතඩංගුවට ගන්නෙ නැද්ද..මේ ඔක්කොම පොලිටිකස්.. වරදින්නෙ අපිට මිසක් උන්ට නෙමේ..

    මම උඹ ඔය කියපු ටික ඔය විදියටම වෙනින් ත්‍රෙඩ් එකක බොහොම කෙටියෙන් කිව්වා. අපේ අදහස්වල වෙනසක් නෑ.

    කියන්න එපා කියලනන් කියලා තියෙන්නේ මේකේ ශ්‍රුජු වගකීම වැටෙන්නේ පොලිස්පතිට හා ආරක්ෂක ලේකම්ට මොකද ඕකට ඇක්ෂන් එකක් ගන්න එක උන්ගේ වගකීම. මේ වෙනකන් ඕකුන් වගකීමක් බාරගත්තද? කමිෂන් තියලා උන් දෙන්නා වැරදිකාරයො වුනා කියලා අඩුගානේ දනගහලාවත් තියයිද?? වැඩක් වෙන්නේ නෑ. මේවා ගැන කතාකරලා.

    +15

    :yes::yes::yes:
    +
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    Anik Ministerial portfolio wage newe defence. Highest risky function. It decides public live or die even with a simple late or mistake.
    Ekata strategic thinking tikak oney.
    Don't compare Health ministry secretary vs Defense Sec

    Really?

    Hmmm .. let's see
    Who is the Defense Secretary of UK?..mmm.. Gavin Williamson..
    ( In UK defense Secretary =Defense Minister)

    I bet he is a 4 star general of the HM Army eh?? :lol::lol:

    Oh.. no! he was a school teacher..Ah?? what?:frown: yeah and school governor , ran a fire place business, and was the managing director of Aynsley , a Chinese ceramic tableware company.. Yeah so much for her majesty's government of united kingdom's defense secretary... a very high risky function I suppose??

    high risk ..my arse.. go fuck your self you twat!
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    sarath fonseka speech... 04-24-2019 08:02 PM Tho hoda unp karayek neda.mahinda kiyana ekata puka denne ai.jari wada karanna epa yako.api ape pakshaya aaraksha karanna ona mee

    me mokada man unp neme harako mata okekwat wedak ne man oya ekektawath support karane ne