sarath fonseka speech ISIS

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,574
    702
    113
    38
    සුවසිලන්තය

    ඔය කතා කරන්නේ ඇමති සරත් ෆොන්සේකා කියන කාලකන්නියා නෙමෙයි මචන්...:yes:
    ඔය කතා කරන්නේ කෙලින්ම හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා මහත්තයා.. ඔය නලියන්නේ එතුමගේ ඇඟේ තියෙන නියම හමුදා ගතිය.. හමුදාපතිකම තාම ඒ මනුස්සයගේ ඇඟේ තියෙනවා..:yes:
    දේෂපාලනේ නිසා පසු කාලිනව සුදුකොඩි කතා කිය කිය කෑ පතේ !@3#$ ගත්තට හිටපු හමුදාපති වරයා කියන්නේ තමන්ගේ ජීවිතෙන් සෑහෙන කාලයක් රට වෙනුවෙන් කැප කරපු මනුස්සයෙක්..
    මේ වගේ වෙලාවක අපිට වැඩිය ඒ මනුස්සයට අවධානම සහ බරපතලකම දැනෙනවා වැඩි.. බෝම්බ කාගෙන, සෑහෙන කට්ටක් කාපු මනුස්සයෙක් නිසා මේ වගේ ලොකු ජීවිත හානියක් උනාම ඒ ලේ වලටත් එක්කම අමාරුව දැනෙනවා..ඒක තමයි ඔය පිට වෙන්නේ ජනාධිපති, අගමැති එක්කත් ගේම ඉල්ලගෙන..:cool:

    atthatama maamath eee kathawa ahuwa aai andennma kiwwa kiyanna oona tika eethumage deshapalana mathi mathantharaya wadak naa kiwwa kathawa wadaagath eewage kelin anik eunuth kathakaranawanm rata hadenwa aai ahanna deyak naa:yes::yes::yes:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    🔴මේ තනතුරු වලට ගැලපෙන මිනිස්සු අපි දාල හිටියද? ඒ ප්‍රශ්නෙ මගෙ හිතේ තියෙනව. සමහර නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරු වැදගත් සුන්දර මිනිස්සු. නමුත් අවශ්‍ය දැනුම තියෙන්න ඕනි. ඒ නීතිය හා සාමය ඇමතිවරුන්ට ඒ පිළිබඳ පසුබිමක් තිබුණෙ නැහැ. නීතිය පිළිබඳ දැනුමක් නැහැ. මේ කාරණාවලට මෝරපු මිනිස්සු ඕනි. තරුණ මන්ත්‍රීවරු දාල මේව කරන්න බෑ. කොහොමද අවුරුදු 55ක් 60ක් වෙච්ච පොලිස්පති කෙනෙකුට හමුදාපති කෙනෙකුට අවුරුදු 40ක් වෙච්චි මන්ත්‍රී කෙනෙක් උපදෙස් දෙන්නෙ? අපිත් ඒ තනතුරු වල හිටිය. අපේ කාලෙත් එහෙම හිටිය නම් ඒක අපහසුතාවට පත්වන තත්ත්වයක්. ආණ්ඩුවෙ තව තැන් තියෙනව සුදුස්සො ඒ තැන්වල නැති.

    මේක නම් අමුගොන් කතාවක්. ආරක්ෂක ඇමතිවරයාට ඒ විෂය ගැන දැනුමක් අවශ්‍යයි කීම විහිලුවක්. එහෙමනං සෞඛ්‍ය ඇමැති දොස්තරෙක් වෙන්න ඔනේ. කුනු ජොස්තරලාටත් මේ වගේ මෝඩ චූන් හොඳයි. ඒත් ලෝකේ දියුණු රටවල ඇමැතිවරයා ඒ විෂය ගැන දැනුම ඇත්තෙක් වෙන්නේ ඕනේ නෑ. නමුත් ඔහුගේ උපදේශකයන් ඒ ගැන දැනුම ඇති අය වීමයි වැදගත්. මේක මහ ගොන් කතාවක්! හැබයි තුන්වෙනි ලෝකයේ ජෝකර්ලාට මෙවා මාර එපික් ස්පීච්!මෙතන කියන සමහර එව්ව වෙන රටක කිව්ව නම් ඒජ් ඩිස්ක්‍රිමිනේශන් වලට නඩුත් දාලා!
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107

    Gon kathaawak wenne kohomada manussayo...poddak hoyala balanawa singapore parliment eka gana ehema. Thappulanna epa methana.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    🔴 අපි කිව්ව පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක ලේකම් වෙන්න ඕනි කියල. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම හිටිය ඊටපස්සෙ ඒ සෙල්ලම එපා වුණා. ඊටපස්සෙ දුන්නෙ තමුන්ගෙ හිතවතුන්ට. ඒ ඔක්කොමල අසාර්ථකයි. ඉන්දියාවෙ ඉන්නව පරිපාලන නිලධාරින් ආරක්ෂක ලේකම් විදිහට නමුත් ඒ අය ආරක්ෂක විද්‍යාලයට ගිහින් ඒ ගැන අවබෝධයක් ලබාගත් අය. උපාධියක් තිබ්බ පලියට ආරක්ෂාව ගැන තේරෙන්නෑ. ප්ලැටූන් එකක 25ක් ඉන්නව කියල දන්නෙ නෑ සමහර ආරක්ෂක ලේකම්වරු.

    මේකත් අමු ගොන් කතාවක්. මේ කියන්නේ පරිපාලන සේවයේ අයෙක් යටතේ වැඩකරන්න හමුදාපතිලා, හමුදාවල ලොක්කෝ සුජානම් නැහැ. මොකද හමුදා නිලයක් නැති එකෙක්ගෙන් උන්ට නියෝග ගන්න වීම නින්දාවක් කියලායි නොකියා කියන්නේ. ප්‍රතිපත්ති සම්පාදනයටයි පරිපාලන නිලදාරියෝ ඉන්නේ. ප්‍රතිපත්ති හදන්න හමුදාපතිලා අවශ්‍ය නැත. මේ කතාවලින් සහ ඒ හුරේ දාන කට්ටියගෙන් පේන්නේ අපේ රටේ පටු, බෙදුම්වාදී මජර චින්තනය තමයි
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    ඔය කතා කරන්නේ ඇමති සරත් ෆොන්සේකා කියන කාලකන්නියා නෙමෙයි මචන්...:yes:
    ඔය කතා කරන්නේ කෙලින්ම හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා මහත්තයා.. ඔය නලියන්නේ එතුමගේ ඇඟේ තියෙන නියම හමුදා ගතිය.. හමුදාපතිකම තාම ඒ මනුස්සයගේ ඇඟේ තියෙනවා..:yes:
    දේෂපාලනේ නිසා පසු කාලිනව සුදුකොඩි කතා කිය කිය කෑ පතේ !@3#$ ගත්තට හිටපු හමුදාපති වරයා කියන්නේ තමන්ගේ ජීවිතෙන් සෑහෙන කාලයක් රට වෙනුවෙන් කැප කරපු මනුස්සයෙක්..
    මේ වගේ වෙලාවක අපිට වැඩිය ඒ මනුස්සයට අවධානම සහ බරපතලකම දැනෙනවා වැඩි.. බෝම්බ කාගෙන, සෑහෙන කට්ටක් කාපු මනුස්සයෙක් නිසා මේ වගේ ලොකු ජීවිත හානියක් උනාම ඒ ලේ වලටත් එක්කම අමාරුව දැනෙනවා..ඒක තමයි ඔය පිට වෙන්නේ ජනාධිපති, අගමැති එක්කත් ගේම ඉල්ලගෙන..:cool:
    :love::love::love::love::love:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    Gon kathaawak wenne kohomada manussayo...poddak hoyala balanawa singapore parliment eka gana ehema. Thappulanna epa methana.

    මාගරට් තැචර්ට තිබ්බේ කෙමිස්ට්‍රි උපාදියක්, හැබැයි බ්‍රිතාන්‍යයේ අගමැති දෙවරක්! දැන් මේ කියන විදියට මාගරට් තැචර් කොරන්න ඕනේ මොකද්ද? අනේ පලයන් බන් යන්න!
    :D:D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    මාගරට් තැචර්ට තිබ්බේ කෙමිස්ට්‍රි උපාදියක්, හැබැයි බ්‍රිතාන්‍යයේ අගමැති දෙවරක්! දැන් මේ කියන විදියට මාගරට් තැචර් කොරන්න ඕනේ මොකද්ද? අනේ පලයන් බන් යන්න!
    :D:D

    moda harakek wenna epa defence side eke gana danumak tiyana ekek tama ea side ekata danna one meka training wenna dana post ekak ne. mehema harak ne me rate innne :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    මේක නම් අමුගොන් කතාවක්. ආරක්ෂක ඇමතිවරයාට ඒ විෂය ගැන දැනුමක් අවශ්‍යයි කීම විහිලුවක්. එහෙමනං සෞඛ්‍ය ඇමැති දොස්තරෙක් වෙන්න ඔනේ. කුනු ජොස්තරලාටත් මේ වගේ මෝඩ චූන් හොඳයි. ඒත් ලෝකේ දියුණු රටවල ඇමැතිවරයා ඒ විෂය ගැන දැනුම ඇත්තෙක් වෙන්නේ ඕනේ නෑ. නමුත් ඔහුගේ උපදේශකයන් ඒ ගැන දැනුම ඇති අය වීමයි වැදගත්. මේක මහ ගොන් කතාවක්! හැබයි තුන්වෙනි ලෝකයේ ජෝකර්ලාට මෙවා මාර එපික් ස්පීච්!මෙතන කියන සමහර එව්ව වෙන රටක කිව්ව නම් ඒජ් ඩිස්ක්‍රිමිනේශන් වලට නඩුත් දාලා!

    oa katawa wena ratawal walata galapune nati unata Lankawata galapenawa. Patala ganna epa ban ;)
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    මේකත් අමු ගොන් කතාවක්. මේ කියන්නේ පරිපාලන සේවයේ අයෙක් යටතේ වැඩකරන්න හමුදාපතිලා, හමුදාවල ලොක්කෝ සුජානම් නැහැ. මොකද හමුදා නිලයක් නැති එකෙක්ගෙන් උන්ට නියෝග ගන්න වීම නින්දාවක් කියලායි නොකියා කියන්නේ. ප්‍රතිපත්ති සම්පාදනයටයි පරිපාලන නිලදාරියෝ ඉන්නේ. ප්‍රතිපත්ති හදන්න හමුදාපතිලා අවශ්‍ය නැත. මේ කතාවලින් සහ ඒ හුරේ දාන කට්ටියගෙන් පේන්නේ අපේ රටේ පටු, බෙදුම්වාදී මජර චින්තනය තමයි

    sf katawedi kiwwe nikanma paripalana niladariyekwa arakshaka lekam wenna ona kiyala newei. paripalana niladariyek vuna paliyatama arakshawa gana therenne naa. paripalane pilibada mona degree thiwnath defence gana vidimathwa igena gena thiyenna ona kiyala.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    moda harakek wenna epa defence side eke gana danumak tiyana ekek tama ea side ekata danna one meka training wenna dana post ekak ne. mehema harak ne me rate innne :rofl:

    අනේ බූරු ගොරකයෝ. උඹට වෙන රටවල් ගැන, ප්‍රතිපත්ති සම්පාදනය, පරිපාලනය ගැන දැනුමක් නත්ත්නම් ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතුව හිටපන්. මෙ වගේ ගොබ්බ, මජරයෝ හින්ද තමයි ලංකාවට කෙලෙ වුනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,875
    20,408
    113
    හස්තිශෛලපුර

    අනේ බූරු ගොරකයෝ. උඹට වෙන රටවල් ගැන, ප්‍රතිපත්ති සම්පාදනය, පරිපාලනය ගැන දැනුමක් නත්ත්නම් ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතුව හිටපන්. මෙ වගේ ගොබ්බ, මජරයෝ හින්ද තමයි ලංකාවට කෙලෙ වුනේ.

    මොකද ඕයි මේ.. ඇගේ ගූ ගිහින් වගේ කෑගහන්නෙ? Calm down...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි ලස්සන ප්‍රකාශයක්.:love::love:

    මට දැනගන්න ඕන එක දෙයයි. එතකොට සරත්ෆොන්සේකා මේ ප්‍රහාරය ගැන දැනන් හිටියේ නැද්ද? :sorry::sorry:

    හැම එකාම බොලේ පාස්කරනවා ලැජ්ජා නැති බල්ලෝ. ඇමති ආරක්ෂකේ දැනුවත්කරලා කිසි ඇක්ෂන් එක ගත්තේ නැති හැම ෆකයම ගහලා පන්නන්න ඕන :eek::eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔය කතා කරන්නේ ඇමති සරත් ෆොන්සේකා කියන කාලකන්නියා නෙමෙයි මචන්...:yes:
    ඔය කතා කරන්නේ කෙලින්ම හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා මහත්තයා.. ඔය නලියන්නේ එතුමගේ ඇඟේ තියෙන නියම හමුදා ගතිය.. හමුදාපතිකම තාම ඒ මනුස්සයගේ ඇඟේ තියෙනවා..:yes:
    දේෂපාලනේ නිසා පසු කාලිනව සුදුකොඩි කතා කිය කිය කෑ පතේ !@3#$ ගත්තට හිටපු හමුදාපති වරයා කියන්නේ තමන්ගේ ජීවිතෙන් සෑහෙන කාලයක් රට වෙනුවෙන් කැප කරපු මනුස්සයෙක්..
    මේ වගේ වෙලාවක අපිට වැඩිය ඒ මනුස්සයට අවධානම සහ බරපතලකම දැනෙනවා වැඩි.. බෝම්බ කාගෙන, සෑහෙන කට්ටක් කාපු මනුස්සයෙක් නිසා මේ වගේ ලොකු ජීවිත හානියක් උනාම ඒ ලේ වලටත් එක්කම අමාරුව දැනෙනවා..ඒක තමයි ඔය පිට වෙන්නේ ජනාධිපති, අගමැති එක්කත් ගේම ඉල්ලගෙන..:cool:

    එක එකා සුද්දකරන්න යන්න එපා. හැම එකාම මුදුනා වෙන්න සුදනා වෙන්න කතා කරනවා. ඒත් කාඩිනල් මැකලම් රන්ජිත් අහන්නේ එක ප්‍රශ්නයයි. ඇයි උඹලා එකෙක්වත් මේ දේ මට කිව්වේ නැත්තේ කියලා??
    ඒකට උත්තර දෙන්න ෆීල්ඩ් මාෂල්ලත් නෑ අගමැතිත් නෑ ජනදිපතිත් නෑ ඇමතිලත් නෑ........ එක ෆකෙක් නෑ. :eek::eek:

    300+ කෙලවුනාට පස්සේ ගුණකථන තියන්නනං පෝලිමේ ලජ්ජා නැති බල්ලෝ