තාමත්_රනිල්ට උක දෙනවා
මචං මම දන්න ක්‍රිස්තියානි දෙතුන් දෙනෙක් ඵකක කථා කරා ඵයාල ඒ කාලෙ ඉඳන් UNP.ඵයාල තාමත් රනිල්ගේ වැරදි කියන්නේ නැහැ හැබැයි සිරිසේනට පලු යන්න බණිනවා.සිරිසේන නිසාලු මේක උනේ.රනිල් නෙමෙයිලු වග කියන්න ඕන.ඔන්න බලපං රනිල් හිනා වෙවී මේ ප්‍රශ්නෙදි හැසිරෙන්නෙ ඔන්න ඔය නිසා..මිනිහ දන්නව මිනිහගෙ කට්ටිය මිනිහ මොනා කරත් ඉන්නවා කියල.දැක්කනෙ මහින්ද අගමැති උනහම පාරට බැහැපු UNP සෙට් ඵක.මේකෙත් ඉන්නවනේ තාමත් රනිල්ට වචනයක් කියන්නෙ නැති කට්ටිය ඒත් ඔය වගේම අය තමා..හැබැයි ඵයාල බෝම්බ දාහක් පිපුරුවත් මහින්දට නම් තාම බණිනවා.මහින්දගෙ වැරදි මතක් කර කර දෙනවා
..ඔන්න ඕකයි තත්වෙ..බලන් යනකොට මේ සිද්ධියට අපි තමා දුක් වෙන්නෙ ඵයාලටත් වඩා...

Last edited: