okun nisa thamai me ratata kela wela thinneමචං මම දන්න ක්‍රිස්තියානි දෙතුන් දෙනෙක් ඵකක කථා කරා ඵයාල ඒ කාලෙ ඉඳන් UNP.ඵයාල තාමත් රනිල්ගේ වැරදි කියන්නේ නැහැ හැබැයි සිරිසේනට පලු යන්න බණිනවා.සිරිසේන නිසාලු මේක උනේ.රනිල් නෙමෙයිලු වග කියන්න ඕන.ඔන්න බලපං රනිල් හිනා වෙවී මේ ප්‍රශ්නෙදි හැසිරෙන්නෙ ඔන්න ඔය නිසා..මිනිහ දන්නව මිනිහගෙ කට්ටිය මිනිහ මොනා කරත් ඉන්නවා කියල.දැක්කනෙ මහින්ද අගමැති උනහම පාරට බැහැපු UNP සෙට් ඵක.මේකෙත් ඉන්නවනේ තාමත් රනිල්ට වචනයක් කියන්නෙ නැති කට්ටිය ඒත් ඔය වගේම අය තමා..හැබැයි ඵයාල බෝම්බ දාහක් පිපුරුවත් මහින්දට නම් තාම බණිනවා.මහින්දගෙ වැරදි මතක් කර කර දෙනවා..ඔන්න ඕකයි තත්වෙ..බලන් යනකොට මේ සිද්ධියට අපි තමා දුක් වෙන්නෙ ඵයාලටත් වඩා...


Ranil ta minissu chande denne nethi nisa, MY3 wa janadipathi keruwe Ranil ne. Ranil tamai 1 weradi karaya.
හැබැයි රනිල් ඕක කලින් දැන්ගෙන හිටියනම් සෙල්ලම් නෑ.... එහෙනම් ඕකුන් අල්ලල පරසක්වල ගහන සීන් එකක් තියෙන්නෙ... අම්මප... අපේ කරුමෙ උන්න්නැහේට මේක ආරංචි නොවුන එක...
හැබැයි රනිල් ඕක කලින් දැන්ගෙන හිටියනම් සෙල්ලම් නෑ.... එහෙනම් ඕකුන් අල්ලල පරසක්වල ගහන සීන් එකක් තියෙන්නෙ... අම්මප... අපේ කරුමෙ උන්න්නැහේට මේක ආරංචි නොවුන එක...
....අතිතයේදි පවා රනිල් ජාතික ආරකෂාවට කරපු දෙයක් නැ...උෟට එහෙම හැකියාවක් නැ...

Ranilata thamath samahara minissu kemathi uge weradi kiyanna kemathi nathi uta high society eke place ekak thiyena hinda.
Colombo inna samahara "prabhu" set eka mahinda wage "godayek" unp decent wedagath mahaththaru tika paraddanawata kemathi nehe.
Anika iskoleta thiyena thanath. Hena patu dakim.
Math ranil ge iskole thamai. Ape samahara un mutai UNP ekatai as wahagena kade yana widiha dakinakota dukai

Kawadawath na.

2015 mi3 ehema kalata mahindage dashakaya thula lokayema virus wage patirunu wahbwadaya, jihadMS+RW 2015 elections waladi Jathiwadi label ekath sahenna exploit kala ne.
Elections wala deciding factor eka Muslim+Tamil voter base eka wunama oka thamai wenne - sinhalunge waradda thynne ethana.
Ranilata thamath samahara minissu kemathi uge weradi kiyanna kemathi nathi uta high society eke place ekak thiyena hinda.
Colombo inna samahara "prabhu" set eka mahinda wage "godayek" unp decent wedagath mahaththaru tika paraddanawata kemathi nehe.
Anika iskoleta thiyena thanath. Hena patu dakim.
Math ranil ge iskole thamai. Ape samahara un mutai UNP ekatai as wahagena kade yana widiha dakinakota dukai

2015 mi3 ehema kalata mahindage dashakaya thula lokayema virus wage patirunu wahbwadaya, jihad
saha akramanika wiyapara walata erehiwa strategic widiyata ganudenu kale naha. BBS ewaka aandiwe nipayumak kiyana matayak market karagena sulu jathika chanda mahindata erehiwa giya wagema gampaha paththe sinhala chandath laksha gananak mahindata erehi una.
Aththatama baluwoth mahinda hamotama natanna ida funna. SLTJ arambaya kotanada kiala balanna. Api eda ke gahala kianakota action gatte na. Andu maru unata passe action gatte naha witarak newe. Tibunu arakshaka widith winasha karagatta.
Thawa deyak. Defence secretary path karana influence kageda koala balanna.
Itin api me rate politicians la gana honda kiya yuthuda.

මෙහෙමයි මචං, මේ ගැන මට දැනෙන දේ මම අද කතා කරන්නම් පළවෙනි වතාවට. මේ වෙච්ච දේ සම්පූර්ණම වැරැද්ද රටේ ආරක්ෂක ඇමති, ඒ වගේම සේනාධිනායකයැයි කියාගන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන, අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුලු වගකිවයුතු බළධාරීන් විසින් බාරගතයුතු යැයි මම සිතමි. ඊයේ දින එනම් අප්‍රේල් 24 පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකරන ලද කතාවේ අඩංගු බොහෝ කරුණු සත්‍යය ලෙස පිළිගත හැක. රටක බළධාරීන් යනු එම රටට වගකිව යුතු පුද්ගලයින් විනා රටේ සිදුවන්නේ මොනවාදැයි දැන හෝ නොදැන, දන්නේ නෑ, දැක්කේ නෑ, හිතුවේ නෑ, පත්තරෙන් දැක්කේ, වැනි ළදරු ලාමක පිළිතුරු අපි බළධාරීන්ගෙන් බලාපොරොත්තු නොවන්නෙමු. ඔවුන් මහජන මුදලින් නඩත්තු වන්නේ, සියළු වරප්‍රසාද බුක්ති විඳින්නේ එවැනි ලාමක පිළිතුරු සැපයීමටනම් මහජනයා වන අප විසින් තේරුම්ගත යුතුව ඇත්තේ එවැනි තනතුරු දැරීම සඳහා තවදුරටත් ඔවුන් නුසුදුස්සන් වන බවයි.ranil wenuwen minissu
Mahindage minissu
Oya degollagema minissu marenakam dennatama kale wait and see.
Wade waradunama ranil supurudu sinahawen bole pass kala. Mahinda supurudu nalukamin press conference eke kata kala.
Mi3 supurudu lesama anubawa kala
Ranilta maranayan thawath incident ekak. Hangim danim naha. PMSD eka exawa danuwath karala nahailu. Ane paw
Mi3 ta thilanga mahatmaya araksaka widiwidaana thara karana hati kiya denna athi. Ammapa mehemath nayakayo.
Anura kumara nam harima honda nayakayek. Eya widwasa karanawalu ibrahim thaththa waradak nokala kiyala. Wenada minissunta karadarayak unama as loku karamin rata karakawana aeyo nissabdai.
Wipaksha nayaka wisramika janadipathi.
Eyata palli yanna epa kiwwama eka pilipadda. Harin wage modakamata kata nokota mamath danne nane kiala nalukama pradarshanaya kala. Eth press conference eka dakkama boruwak karanne kiala teruna. Parliament ekedi kala katawa nam 2009 di mama dutu wirayagemayi.
Uture hamudawa wadiyi kiyapu politicianlanta chu yanna wage.
LANKAWE POLITICIAN LA LOKE JARAMA JATHIYAK BAWA PAHADILIYI.
BBS කෙසේ වෙතත් බදියුදීන් ල සම්බන්දන් ල එක්ක ගිවිසුම් ගහල UNP එක සුළු ජාතික චන්ද ගත්තෙ
http://archive.fo/HvHtq
ආණ්ඩු මාරුවෙන් පස්සේ ආරක්ෂක විධිවිධාන බුද්ධිඅංශ දුර්වල වෙන්න, Anti-Terrorism act අහෝසි කරන්න, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරන්න යෝජනා ගේන්න හේතු ඕවා.
BBS ekata warada patawana eka asadarana eyala kiwwe aththa nisa.
Oya kiyana widiye badiyuddin , hakeem wage anthgamithwayata ida gedi dena politician aya hamadama kale pradhana paksha deka yatath karganna eka. Thamange voters lage balaya penwala. Oya nodannawa newe neda oya kiyana amati tikadena mahinda mahatage kaleth amatikam daruwa kiyana eka. Eyalage voting power eka penwala mahinda , mi3 , ranil alle natawanawa. Hora givisum newei elipita apita penenawane wena de.
Bahutara minissunge chandaya sulu anthagaminta pawa dena deshapalakayo.