කවුද බන් මේ සලේ කියන එකා

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සලේ කියන එකාලු ආරක්ෂක ලේකම් ගෝඨා එක්ක මේ ඉස්ලාම් සහ බෞද්ධ අනත්වාදී දෙකටම සල්ලි දුන්නා කියන්නේ.එකක මංගල කියනවා.අනිත් එකේ අසාද් සාලි කියනවා.ඔන්න ලින් එක්කම දැම්මා:lol:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සලේ කියන්නේ පිටරටක ජිහාඩිස්ට් කෙනෙක් වෙන්න ඕන කියල මංගල සහ සාලි දෙන්නම පැහදිලිවම කියනවා.ඒක නිසා ගෝඨාත් එක්ක මූත් මේ ගහපු බෝම්බ සෙට් එකට සම්බන්දයක් තියෙන්න පුලුවන්.ඕන එකෙක්ට තේරෙන්න ඕන මේ බොම්බ වලින් වැඩිම අවාසිය උනේ සිරාට.දෙවනුවට ආන්ඩුවට.වැඩිම වාසිය මරාට ගෝඨාට.අනිත් එක ජනාධිපතිවරනයක් අතලග උන එකක්. අවේලාවේ උන එකක් නෙවෙයි.නියම වෙලාවට සෙට් කරපු එකක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සලේ කියන එකාලු ආරක්ෂක ලේකම් ගෝඨා එක්ක මේ ඉස්ලාම් සහ බෞද්ධ අනත්වාදී දෙකටම සල්ලි දුන්නා කියන්නේ.එකක මංගල කියනවා.අනිත් එකේ අසාද් සාලි කියනවා.ඔන්න ලින් එක්කම දැම්මා:lol:

    දැන් උයා ඔය පොන්නයෝ දෙන්න කියන ඒවාද පිළිගන්නේ....???

    අපි නම් නෑ...

    ඔය කලිසම ගලවල කිව්වත් (පුරුදු පරිදි) අපි නම් නෑ....:baffled:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අපිට දැන ගන්න ඕන මේ තවුහමජිත් එකට සලේ හරහා ගෝටා උදව් කරාදා? ඒක්කම බොදු බලසේනාවටත් මේ සලේ හරහා ගෝටා සම්බන්දද කියන එක
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    දැන් උයා ඔය පොන්නයෝ දෙන්න කියන ඒවාද පිළිගන්නේ....???

    අපි නම් නෑ...

    ඔය කලිසම ගලවල කිව්වත් (පුරුදු පරිදි) අපි නම් නෑ....:baffled:

    ubala vage modayo ekka katha kara vadak naha ban.havadbro ubata udema kiyala dunnane.:lol:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,926
    14,319
    113
    වැලිවේරිය
    අපිට දැන ගන්න ඕන මේ තවුහමජිත් එකට සලේ හරහා ගෝටා උදව් කරාදා? ඒක්කම බොදු බලසේනාවටත් මේ සලේ හරහා ගෝටා සම්බන්දද කියන එක

    itin eka gotagen hari bodubalasenawen hari ahapanko methana hamanen nathuwa
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    58375382-1183659308461787-8639911303902658560-o.jpg

    පොහොට්‍ටුවේ ගෙරි හම්බයො තමයි පල්ලි වලට ගහලා තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මංගලගෙන් ඇහුවනම් කියයි....අකිලත් පොඩ්ඩක් දන්නවලු...රනිල්ලු අඳුන්වල දීල තියෙන්නේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුරේෂ් සැලේ හෝ සුරේෂ් සාලේ කියන එකා ගැන මරා ගෝඨා ඉන්න කාලේ සෑහෙන්න කියවුනා.:lol:

    උබ සල්ලි වලට UNP එකට පුක දෙන බත් ගොට්ටෙක් නේ බං....
    උබ මෙතන උත්සාහ කරන්නේ මේක කොහොම හරි ගොට ගේ අකවුන්ට් එකට බර කරන්න...ඒ ඇත්ත යුක්තියේ වෙනුවෙන් නෙවෙයි උබේ බදගොස්තරේ වෙනුවෙන්....

    ඔයිට හොද බං හිගා කාපන්....එක නම්බුයි....
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    උබ සල්ලි වලට UNP එකට පුක දෙන බත් ගොට්ටෙක් නේ බං....
    උබ මෙතන උත්සාහ කරන්නේ මේක කොහොම හරි ගොට ගේ අකවුන්ට් එකට බර කරන්න...ඒ ඇත්ත යුක්තියේ වෙනුවෙන් නෙවෙයි උබේ බදගොස්තරේ වෙනුවෙන්....

    ඔයිට හොද බං හිගා කාපන්....එක නම්බුයි....
    :baffled: 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    ish4ra

    Member
    May 30, 2025
    8
    1
    3
    දැන් උයා ඔය පොන්නයෝ දෙන්න කියන ඒවාද පිළිගන්නේ....???

    අපි නම් නෑ...

    ඔය කලිසම ගලවල කිව්වත් (පුරුදු පරිදි) අපි නම් නෑ....:baffled:
    U hebai atta kiyanawa. Rajapakshala kiyanne ita wada ponnayo hariyata baluwoth. Unge gu kana ubala itath wada ponnayo