Ada dakke thread eka... Salary gaththama keeyak hari transfer karanwa.maasayak dekak jobless hitiya athe sathe na.
Uba keeyak dunnada



මචන් උම්බ කීයක් දුන්නද කියනෙක නෙවි වැදගත්. උම්බට පුලුවන් විදිහට උදවුවක් කරන එක![]()





දැන් කොහොමද බං අම්මටයි පුතාටයි උඔ බලන්න් ගියාද
අප්ඩේට් කරපං අපිව
තාම වැඩෙ කටරගන්න සල්ලි මදි බන්
Account ekak thiyanawada?
pm: ela ela hambuna salary hambunahama dannan machn