Post only Officially Confirmed News

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    me thread eketh e news eka dala thiyanawane.. thared 100 withara open karanna epa okkoma meke danna, naththan okkoma thread hoya hoya balanna baha..

    අම්මට සිරි උඔලා කී පාරක් නම් කිව්වද ? :nerd:
    කිව්වට අපිට අමතක වෙනවා බං...:lol:
    දැන් අපිට තොරතුරු ඉක්මනින් දැන ගන්න තියෙන එකම තැන කිරිය විතරයි..;)
    උඔලා නොකා නොබී නොනිදා මේක මොනිටර් කරනවා කියලා දන්නවා..:)
    ආදරෙයි උඔලට :love:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    අම්මට සිරි උඔලා කී පාරක් නම් කිව්වද ? :nerd:
    කිව්වට අපිට අමතක වෙනවා බං...:lol:
    දැන් අපිට තොරතුරු ඉක්මනින් දැන ගන්න තියෙන එකම තැන කිරිය විතරයි..;)
    උඔලා නොකා නොබී නොනිදා මේක මොනිටර් කරනවා කියලා දන්නවා..:)
    ආදරෙයි උඔලට :love:
    elakiri ban umbalath adareii..:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://www.theguardian.com/world/2019/apr/25/muslims-flee-town-in-sri-lanka-as-tensions-rise-after-bombings

    මේ බලපං.
    ලංකාවෙ උන් පකිස්ථාන් සරණාගතයො එපා කියල ඒ කාලෙ කෑගහපුව දාල ගාඩියන් එකෙං සිංහලු මුස්ලිම් උන්ව එපා කියල මරන්න හදනව කියල news දානව :lol:

    typical ලිබ්බො :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    https://www.theguardian.com/world/2019/apr/25/muslims-flee-town-in-sri-lanka-as-tensions-rise-after-bombings

    මේ බලපං.
    ලංකාවෙ උන් පකිස්ථාන් සරණාගතයො එපා කියල ඒ කාලෙ කෑගහපුව දාල ගාඩියන් එකෙං සිංහලු මුස්ලිම් උන්ව එපා කියල මරන්න හදනව කියල news දානව :lol:

    typical ලිබ්බො :lol:

    උන් බලන් ඉන්නෙම මෙ රට කොන් කරන්න

    අපෙ රටෙ උන්ටත් පිස්සු ඉන්න මිනිස්සුන්ව ආරක්ශා කොරල හරියට සලකගන්න බැරුව තව සරනාගතයොත් ගෙනත් දාගන්නව
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    https://www.theguardian.com/world/2019/apr/25/muslims-flee-town-in-sri-lanka-as-tensions-rise-after-bombings

    මේ බලපං.
    ලංකාවෙ උන් පකිස්ථාන් සරණාගතයො එපා කියල ඒ කාලෙ කෑගහපුව දාල ගාඩියන් එකෙං සිංහලු මුස්ලිම් උන්ව එපා කියල මරන්න හදනව කියල news දානව :lol:

    typical ලිබ්බො :lol:

    ඒ උන්ගෙ මීඩියා වල හැටි බන්...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ai ban un ochchara muslim unta puka denne, unbelievable,

    උන්ගෙ හිතන විදිහ ඉගෙන ගන්න එහෙ ජීවත් වෙන්න ම ඕන බන්.කුකුලට පවු නෑ හරකට පවු කියන සිංහලුන්ගෙ එකේ උපරිම.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,592
    2,390
    113
    නිධානයක් උඩ
    අම්මෝ , මේ හැමදේම චම්පික රණවක අවුරුදු ගානෙක ඉඳන් කිවුවා නේද. එතකොට පාර්ලිමේන්තුවේ එකෙක්වත් චම්පිකගේ පැත්ත ගත්තේ නෑ,

    මේකේ එකෙක් කියල තිබ්බා චම්පිකයා ඔව්වා එ දවස්වල කියනකොට උගේ කට වහන්නලු ඔය උගේ පෞද්ගලික විස්තර දාලා මඩ ලිපියක් ඊ නිවුස් වල ගියේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    අම්මෝ , මේ හැමදේම චම්පික රණවක අවුරුදු ගානෙක ඉඳන් කිවුවා නේද. එතකොට පාර්ලිමේන්තුවේ එකෙක්වත් චම්පිකගේ පැත්ත ගත්තේ නෑ,

    විජයදාස රාජපක්ෂත් ඕකම කිව්වා

    http://hirunews.lk/sinhala/147832/ශ්‍රී-ලාංකිකයන්-තිස්-දෙදෙනෙකු-අයි-එස්-ත්‍රස්තයන්-අතර
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,244
    36,115
    113
    මැදමහනුවර
    UgqKsKU.png