mara rajayak thamay apita thiyenne

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mechra welath govenrment eken monawath hariyata thawama naha

    - Burkawa Tahanam naha
    -Arab Universities and anith kalli tahanam naha
    -UNP ewun kisima ganak naha heenawenwa

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ARAB univercity hadanna gaththe Rajathuma

    In June 2013 an MOU was signed for the establishment of a university in Kaththankudi, as part of the Mahinda Chinthanaya: “The founding of the first University for Ulamas is to be funded by Saudi Arabia. GCE A/L qualified Moulavy graduates from Mathrasas will be admitted for studies at the university”[xiii]. The new university will turn out graduates who adhere to Wahabism. Nothing to do with Islamic Extremism.

    Shariya bank/ shariya usawi danna dunne Rajathuma
    Kaththankudi town eka hadala dunne Rajathuma

    Rajathuma & Ranil gaja yaluwo.......

    itim .....
     
    • Like
    Reactions: Identity

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,830
    8
    35,350

    This could well be true. None of our politicians, no matter which party - got a spine or the guts to -
    Ban the burka
    Ban all dubious muslim organisations
    Ban all Sharia universities and other islamic educational centres (we do not need these here. SriLanka has an educational system and anyone has access to, no matter which ethnicity or religion)
    Streamline the Halal business - this is a indirect fundraiser for extremist activities.
    All politicians are just the same scumbags, and depend on the muslim votes.
    None of the above will happen :angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ARAB univercity hadanna gaththe Rajathuma

    In June 2013 an MOU was signed for the establishment of a university in Kaththankudi, as part of the Mahinda Chinthanaya: “The founding of the first University for Ulamas is to be funded by Saudi Arabia. GCE A/L qualified Moulavy graduates from Mathrasas will be admitted for studies at the university”[xiii]. The new university will turn out graduates who adhere to Wahabism. Nothing to do with Islamic Extremism.

    Shariya bank/ shariya usawi danna dunne Rajathuma
    Kaththankudi town eka hadala dunne Rajathuma

    Rajathuma & Ranil gaja yaluwo.......

    itim .....

    මේක හැම එකාටම නොත්රෙන්නේ ඇයි කියන එකයි මට ප්‍රශ්නේ. මුන් හිතාගෙන ඉන්නවා ගෝටා ඇවිත් සේරම හරියයි කියල. මෙ ආණ්ඩුවට කිසි දෙයක් කරගන්නත් බෑ දන්නවා.. අරුන් ඇවිත් කරයි කියලත් හීන දකිනවා.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83

    මුන්ට වැඩිය නම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව දහස් පාරක් හොඳා. මහින්ද ආණ්ඩුවේ වැරදි ගොඩක් තියනවා. හැබැයි මුන්ගේ වැරදි ආපහු හරවන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ කාලේ මිනිස්සු මොනවා නැතත් නිදහසේ කාල ඇදල ජීවත් උනා. දින 100 ක් හදාගෙන මුන් මොන බොරුද කලේ . ආණ්ඩුව ආව දා ඉඳන් මොන පච ද ගහන්නේ. සාලාව පිපිරුව , කුනුකන්ද , නාය ගිය දේවල් , ගංවතුර , නියගය ..මේ එකක්වත් ආණ්ඩුව හරියට cordinate කළාද ? මම නම් කියන්නේ බැසිල් හොරා කෑවත් කරන වැඩේ හරියට කළා. මම දවසක් උදේ 4 ට colombo යනකොට ගෝඨා රාජගිරියේ ඇල ගාව වැඩ cordinate කරනවා. අපිට සාදාරණ සමාජයක් හදන්න කලින් ඉන්න සමාජෙ රැකගන්න ඕනේ. මම කියන්නේ රටක් කියල දෙයක් ඉතිරි වෙන්න නම් පේනතෙක් මානෙක නායකයෙක් නෑ. රටක් ඉතිරි වෙන දෙයක් පොඩියට හරි හිතන්න පුළුවන් මහින්ද මගත්තයගේ වෙන කෙනෙක් එනකන්. Russia වල පුටින් ගේ තියෙන්නෙත් පවුල් වාදයක් . මිනිහ ඒ දේ කරන්නේ අනෙක් උන්ව විස්වාස නැති නිසා . හැබැයි ඒ
    රටට කව්රුත් අත ගහන්නේ නෑ. ISIS attack එකක් ආවොත් russia වලට එහෙ ඉන්න මුස්ලිම් සේරම ඉවරයි පැයකින්. අපි හරි කුහකයි . JVP උන් කැමති නෑ වෙන කෙනෙක් කාල ඇදල ඉන්නවට . රනිල් ගෙ තියෙන්නේ වෙනම agenda එකක් . 2002 දිත් උනේ මෙකමයි. පිටරට මිනිස්සුන්ට ඉඩම් විකුණන පණත සංශෝදනය කළා.තොග පිටින් ගම් පිටින් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. මහින්ද ආණ්ඩුවේත් සින්නක්කර ඉඩම් වික්කා. හැබැයි 2002 ඊට වැඩ දහස් ගුණයක් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. බුද්ධි අංශෙ විනාස කළා. මිල්ලේනියම් city සිද්දිය නිසා කොච්චර බුද්ධි අංශෙ අය මැරුණද., රනිල් කියන්නේ භයානක චරිතයක් . ලේසියෙන් අයින් වෙන කෙනෙක් නෙවෙයි. නායකත්ව මණ්ඩල ඕව මේවා..කවද ඉදන් දැම්මද...අපි රටක බලන්න ඕනේ අවරුදු 50 කට පස්සේ අපේ life එක මොන වගේ වෙයිද කියන එක. එක පාර වෙනස්කම් වෙන්නේ නෑ . රට ගැන දුකක් ඇතිවෙනවා. ඒත් මේ හැමදේම ඉක්මනට වෙනස් වෙයි.
     
    • Like
    Reactions: HKavinda and KDH

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Why should we blame MR, RW or MS. We voted them . This terrorist attack is an example of breakdown in government for years . This is not a plan done in one or two years but at least 5-10 years or more. So who should be responsible. We wasted money and time for unwanted things not for essential things knowing well that there was an eminent danger. Only innocent people die not the parliamentarians or their relatives.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන්ට වැඩිය නම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව දහස් පාරක් හොඳා. මහින්ද ආණ්ඩුවේ වැරදි ගොඩක් තියනවා. හැබැයි මුන්ගේ වැරදි ආපහු හරවන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ කාලේ මිනිස්සු මොනවා නැතත් නිදහසේ කාල ඇදල ජීවත් උනා. දින 100 ක් හදාගෙන මුන් මොන බොරුද කලේ . ආණ්ඩුව ආව දා ඉඳන් මොන පච ද ගහන්නේ. සාලාව පිපිරුව , කුනුකන්ද , නාය ගිය දේවල් , ගංවතුර , නියගය ..මේ එකක්වත් ආණ්ඩුව හරියට cordinate කළාද ? මම නම් කියන්නේ බැසිල් හොරා කෑවත් කරන වැඩේ හරියට කළා. මම දවසක් උදේ 4 ට colombo යනකොට ගෝඨා රාජගිරියේ ඇල ගාව වැඩ cordinate කරනවා. අපිට සාදාරණ සමාජයක් හදන්න කලින් ඉන්න සමාජෙ රැකගන්න ඕනේ. මම කියන්නේ රටක් කියල දෙයක් ඉතිරි වෙන්න නම් පේනතෙක් මානෙක නායකයෙක් නෑ. රටක් ඉතිරි වෙන දෙයක් පොඩියට හරි හිතන්න පුළුවන් මහින්ද මගත්තයගේ වෙන කෙනෙක් එනකන්. Russia වල පුටින් ගේ තියෙන්නෙත් පවුල් වාදයක් . මිනිහ ඒ දේ කරන්නේ අනෙක් උන්ව විස්වාස නැති නිසා . හැබැයි ඒ
    රටට කව්රුත් අත ගහන්නේ නෑ. ISIS attack එකක් ආවොත් russia වලට එහෙ ඉන්න මුස්ලිම් සේරම ඉවරයි පැයකින්. අපි හරි කුහකයි . JVP උන් කැමති නෑ වෙන කෙනෙක් කාල ඇදල ඉන්නවට . රනිල් ගෙ තියෙන්නේ වෙනම agenda එකක් . 2002 දිත් උනේ මෙකමයි. පිටරට මිනිස්සුන්ට ඉඩම් විකුණන පණත සංශෝදනය කළා.තොග පිටින් ගම් පිටින් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. මහින්ද ආණ්ඩුවේත් සින්නක්කර ඉඩම් වික්කා. හැබැයි 2002 ඊට වැඩ දහස් ගුණයක් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. බුද්ධි අංශෙ විනාස කළා. මිල්ලේනියම් city සිද්දිය නිසා කොච්චර බුද්ධි අංශෙ අය මැරුණද., රනිල් කියන්නේ භයානක චරිතයක් . ලේසියෙන් අයින් වෙන කෙනෙක් නෙවෙයි. නායකත්ව මණ්ඩල ඕව මේවා..කවද ඉදන් දැම්මද...අපි රටක බලන්න ඕනේ අවරුදු 50 කට පස්සේ අපේ life එක මොන වගේ වෙයිද කියන එක. එක පාර වෙනස්කම් වෙන්නේ නෑ . රට ගැන දුකක් ඇතිවෙනවා. ඒත් මේ හැමදේම ඉක්මනට වෙනස් වෙයි.

    රනිල් කියන්නේ භයානක චරිතයක් . :yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    රිදිලා. යුද්දේ ඉවර කළ එක මහලොකු ලබ්බක් නෙවෙයි ලු. මෙහෙම මිනිස්සු ඉන්න රටක බෝම්බ පුපුරණ එක අහන්නත් දෙයක්ද

    awztb4.png
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    රිදිලා. යුද්දේ ඉවර කළ එක මහලොකු ලබ්බක් නෙවෙයි ලු. මෙහෙම මිනිස්සු ඉන්න රටක බෝම්බ පුපුරණ එක අහන්නත් දෙයක්ද

    awztb4.png

    :rofl::rofl::rofl:

    පොනිල් ගේ පුක් පාරක්...ගණන්ගන්න එපා

    ++++
     
    • Like
    Reactions: SSonic9999

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මේ රටේ හැම හොර වංචාවක්ම ත්‍රස්තවාදයක්ම දේශපාලකයා ලගින් නවතිනවා. වර්තමාන තත්ත්වය ඊට හොදම උදාහරණයි. වනාතවිල්ලුවේ ත්‍රස්තවාදීන් බාරදෙනවා කිව්වා දේශපාලනඥයා කවුද? ඒ යකාගෙන් ප්‍රශ්න කළාද? ජෙයික් හිල්ටන් එකෙන් සිද්ධියක් වෙලා තියෙනවා. ඔන්න ලින්ක් එක
    https://lankanewsweb.net/sinhala/පු...කානු-රාජ්‍යතාන්ත්‍රික-නිලධාරීන්-නිරුත්තර-වෙයි

    නැගෙනහිරදීත් පැන ගිය සැකකරුවකුගේ බිරිදක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ප්‍රාෙද්ශීය දේශපාලනඥයෙකු මැදිහත් වෙලා ඒ උත්සාහය ව්‍යවර්ථ කරලා තියෙනවා.

    මේ වාර්තා වෙන දේවලින් ටිකක් විතරයි. මහ බැංකුව කඩපු අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත එවුන් ත්‍රස්තවාදීන්ගෙන් ලොකු මුදලක් ලැබුණොත් නොගෙන ඉදිද.

    අගමැතිතුමා කියනවා විදෙස් රටවල ත්‍රස්තපුහුණුව ලැබූවන් මෙහෙදී අත්අඩංගුවට ගන්න බැහැල්ලු. ඒ කියල්නේ ඕන එකෙට්ට පිටරට ගිහිල්ලා ත්‍රස්ත පුහුණුව ලබලා මෙහෙට එන්න බැහැ. මෙහෙ දග කෙරුවොත් තමයි අත්අඩංගුවට ගන්නේ.
    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=108714

    මේ වගේ අගමැතිවරු දේශපාලනඥයෝ ඉන්න රටක් නිදහස් යහපත් රටක් වෙන්නේ කොහොමද බං. පුළු පුළුවං එවුන් රට ගිහිල්ලා තම තමන්ගේ කට්ටිය ඒ රටවලට ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මේ මුස්ලිම් අන්තවාදයත් එජාපය හුරතල් කරනවා. කර කරම ඉන්නවා. මේක ඉවර කරන්නේ නැහැ මොකද රටට වඩා බඩ/බලයේ සිටීම වැදගත් නිසා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    -------mara rajayak thamay apita thiyenne-------

    උබත් මාර ජෝක් මිත්‍රයා කරන්නේ....
    අපිට "මාර" හරි රජයක් කියල එකක් තියනවද බං.....????

    අපිට රජයක් නෑ....
    මාර හරි රජයක් කියල ලබ්බක් තියනවා නම් මෙහෙම වෙන්නෙත් නෑ.....
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    කෘෂිකර්ම ඇමතිට කුඹුරක් කොටන් හේනක් වගා කරන් ඉන්න නොදී ජනාධිපති කරලා උන දෙයක්:frown:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa