Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    ඩ්‍රෝන් තහනම්....එළ...! 👍
    සෝෂල් මීඩියා තහනම්.....කොර....! 🌷

    දැන් අපි ආරක්ෂිතයි.....! 😊😍

    ඔය තව්හිඩ් ජමාඩ් එක, ආගමික ඉස්කෝල, වගේ සුළු සුළු දේවල් ටිකක් තහනම් නෑ......!.....තව ඉතින් ඔය සමීප සබඳතා තිබිච්ච බවට චෝදනා ලබන එක දේශපාලකයෙක් වත් අත් අඩංගුවට අරගෙන ප්‍රශ්ණ කරලා නෑ......!....වැඩබැරි එකෙක්වත් ඉල්ලා අස්වෙලාවත්, අස් කරලා වත් නෑ....!....කළින් දැනගෙන හිටපු උන්ගෙන් ප්‍රශ්ණ කරලත් නෑ.....!....ඒ වගේ සුළු සුළු දේවල් ටිකක් තියෙනවා....!....ඒවා ගාණක් නෑ.....!... 🤗
     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    වැඩබැරි එකෙක්වත් ඉල්ලා අස්වෙලාවත්, අස් කරලා වත් නෑ....!

    වැඩ බැරි අයව අස් කරන්නේ නැතිව අස් වෙනකන් බලාගෙන ඉන්නවා ඇත්තේ. මොකද බලෙන් අස් කරාට පස්සේ වැඩ බැරි අයට කියල කරවගත්ත හොර වැඩ ටික එහෙම වැමෑරුවොත් ජන්දේ නැති වෙයිනේ ඊළඟ මැතිවරණයේදි....
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,922
    31,711
    113
    මේ සිද්දියට මොකද උනේ?

    Kamer-Nizamdeen.jpg


    source: https://www.colombotelegraph.com/in...r-islamic-terrorist-islamophobia-or-cover-up/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොරව නිදහස් උනා....තව හම්බයෙක් ඊරිසියාවට කරපු වැඩක්.

    අනිත් හම්බය usman khawaja අයියා...පොරට කෙල උනා

    usman khawaja :lol::lol:
    arsalan Khawaja :yes::yes:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Insaf Ahmed, the suicide bomber who blew himself up at Shangri-La Hotel in Colombo, had obtained used cartridges cast aside by the Army through the Industrial Development Board (IDB). This information had been obtained by our sister paper ’Lankadeepa’ by utilising the Right to Information Act.

    The suicide bomber had been able to get his hands on the used cartridges under a facility provided to small industrialists. It is revealed that Insaf Ahmed had visited the board on several occasions and was able to procure the cartridges through the mediation of a powerful government politico.
    He was registered as an entrepreneur under Colossus Private Ltd at 111/6 Avissawella Road, Wellampitiya under the name M. I. Insaf Ahmed (Registered Number 1611216).

    He had made these purchases for productions at the copper factory he owned. Police suspect that the bombs used to cause chaos on Easter Sunday had been assembled by him at this factory.

    Ahmed’s family consisted of nine siblings. Ilham Ahmed, a brother, died at the Cinnamon Grand Hotel after blasting one of the bombs, while his wife and two children were killed after a bomb exploded inside a house located at Mahavila gardens in Dematagoda just as security forces personnel were about to enter the premises and arrest them.

    The police, who raided the copper factory owned by Insaf Ahmed, had taken into custody nine persons including the manager, who were later remanded. A salient feature of the purchases of used cartridges by Ahmed was that they had been bought in large quantities, deviating from the normal procedure of allocations made to small industrialists. (Bingun Menaka Gamage)

    http://www.dailymirror.lk/breaking_...empty-cartridges-discarded-by-army/108-165971

     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ වෙලාවෙ කාලකණ්ණි වගේ බලන් ඉන්නෙ නැතුව මට හිතෙන්නෙම එළියට බැහැල අහුවෙන අහුවෙන තම්බි කැ$%යොන්ව මරාගෙන මරාගෙන යන්න. මෙහෙම ගියොත් අපේ දරුවෙක්ටවත් ඉස්සරහට නිදහසේ ජීවත්වෙන්න ලැබෙන්නෙ නෑ... එහෙමවෙන්න ඉඩ තියනවට වඩා හොඳයි මුන් එකා එකා මරාගෙන මැරෙන එක.

    :no:කලබල වෙන්න ඵපා මේ වගේ උන්ට ගේම දෙන්න ඕන මොළෙන්.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කාටන කටුවාපිටියෙ Blast උන එකේ Media වලින් Release නොකරපු Highly Sensored Photos වගයක් හම්බවුණා. Share කරන්න එපා කියලා එව්වෙ. ඒක බැලුවහමයි තේරෙන්නෙ මොන තරම් විනාශයක්ද වෙලා තියෙන්නෙ කියලා. කියනවට වැඩිය ලොකු ගාණක් මැරිලා. සමහරුන්ගෙ කෑලිත් නැහැ. ඒ කටානෙ විතරයි. අනිත් තැන්වල කොහොම ඇති ද. මුන් මේ තනිකර ඇන්දිල්ල තාමත් කරන්නෙ. හැමදේම වහනවා, මග ඇර ඇර ඉන්නවා. බබා හම්බවුණාට පස්සෙ Abortion කරන්න යන්නෙ.




    photo ටික එවපන්කෝ :dull:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    IDB - Industrial Development Board - කාර්මික සංවර්ධන මණ්ඩලය


    කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමති රිෂාඩ බදියුදීන්

    තාම මේ යකාව ඇරෙස්ට් කරන්නේ නැතුව ආන්ඩුව පොල් ගානවද