[IMPORTANT] Philipines Paypal Sri Lankan credit card withdrawal fucked up!!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    JWdOBdZ.png

    Philippines විදියට හදපු Paypal එකට HNB එකේ debit card එක ලින්ක් කරලා තියෙන්නේ. දැන් අවරුදු 3කට වඩා හොඳට මේ card එකට withradaw කර කර හිටියේ. අද withdraw කරන්න යද්දී එකටත් කෙලවලා :sorry: "withdraw funds" ගියාම කෙලින්ම එන්නේ bank account එකක් ලින්ක් කරන්න කියල :eek: එපා වෙනව බන් මේ රෙද්ද. හැමදාම මොකොක්හරි කරදරයක් :(

    උඹලටත් card එකට withdraw කරන option එක නැති වෙලාද?​
     
    Last edited:

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Payoneer wage ekak use karanna berida? Payoneer eken ATM card ekak ganna puluwan. Ehema nethnam directly ape servings account ekakata gennanna puluwan. ATM ekata wada direct deposit eke cost eka adui.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Payoneer wage ekak use karanna berida? Payoneer eken ATM card ekak ganna puluwan. Ehema nethnam directly ape servings account ekakata gennanna puluwan. ATM ekata wada direct deposit eke cost eka adui.

    මට paypal එකට මචන් සල්ලි එන්නේ. paypal වලින් payoneer එකට withdraw කරගන්න විදියක් නැද්ද මචන්? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් ඔහොම සින් එකක් උනා බන්. එත් ගිය සතියේ පේපැල් එකට ලොග් වෙද්දී වෙන රටක් දාලා.වැරදිලා ගියා ඊට පස්සේ කාර්ඩ් නම්බර් එක ගහලා,සිකුරිටි අන්ස්වාර්ස් දෙන්න ආවා කන්ඵර්ම් කරන්න. ඊට පස්සේ ඉදන් විත්ද්‍රව් කරන එක වැඩ කරා නිකන්ම.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මටත් ඔහොම සින් එකක් උනා බන්. එත් ගිය සතියේ පේපැල් එකට ලොග් වෙද්දී වෙන රටක් දාලා.වැරදිලා ගියා ඊට පස්සේ කාර්ඩ් නම්බර් එක ගහලා,සිකුරිටි අන්ස්වාර්ස් දෙන්න ආවා කන්ඵර්ම් කරන්න. ඊට පස්සේ ඉදන් විත්ද්‍රව් කරන එක වැඩ කරා නිකන්ම.

    hmmm ok machan. balanna ona thawa dawasak dekak :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ක්‍රමයක් තියෙනවා PM කරපන් කියලා දෙන්න ඩොලර් 5 ක් කැපෙන්නේත් නෑ.