කුරානය

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කුරානෙ අරහෙම තියෙනවලු මෙහෙම තියෙනවලු
    එහෙම නෑලු මෙහෙම නෑලු

    සිංහල කොපියක් නැද්ද අපිට කියවල ඇත්ත දැනගන්ඩ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eke anura kumaragen ahuwwanam kiyai oka dannawa mulu kuranema ISIS un list ekata dagena inne ekane.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඔකේ අත්තක් නැත්තක් හොයන්න හම්බෙන්නේ නෑ බං...

    කුරානේ කියන්නේ කාන්තාර වල ජිවත් වෙච්ච මිනිස්සුන්ට ජිවත් වෙන්න ගැලපෙන විදියට ලියපු manual එකක්... වෙන ප්‍රදේශ වල දැන් තියන නවීන ජිවන රටාවට ගැලපෙන කිසිම දෙයක් ඔකේ කියල නෑ.. එත් ගොන් හම්බයෝ ඔකේ තියන වචන උන්ට ඕන විදියට interpret කරගෙන එක එක මගුල් කරනවා ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹට ඔකේ අත්තක් නැත්තක් හොයන්න හම්බෙන්නේ නෑ බං...

    කුරානේ කියන්නේ කාන්තාර වල ජිවත් වෙච්ච මිනිස්සුන්ට ජිවත් වෙන්න ගැලපෙන විදියට ලියපු manual එකක්... වෙන ප්‍රදේශ වල දැන් තියන නවීන ජිවන රටාවට ගැලපෙන කිසිම දෙයක් ඔකේ කියල නෑ.. එත් ගොන් හම්බයෝ ඔකේ තියන වචන උන්ට ඕන විදියට interpret කරගෙන එක එක මගුල් කරනවා ...

    ඕක අල්ලත් නෙවෙයි අල්ලගෙ ඒජන්ට් කෙනෙක් ඇවිල්ල තුන් වෙනි කෙනාට කිව්ව කියල නේද මැනුවල් එක ලියල තියෙන්නෙ..තුන්වෙනි කෙනාගෙ හිතේ තියෙන ඒව ලිව්වද කියල ඒජන්ට්වත් දන්නෙ නැතිව ඇති. :baffled:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    උඹට ඔකේ අත්තක් නැත්තක් හොයන්න හම්බෙන්නේ නෑ බං...

    කුරානේ කියන්නේ කාන්තාර වල ජිවත් වෙච්ච මිනිස්සුන්ට ජිවත් වෙන්න ගැලපෙන විදියට ලියපු manual එකක්... වෙන ප්‍රදේශ වල දැන් තියන නවීන ජිවන රටාවට ගැලපෙන කිසිම දෙයක් ඔකේ කියල නෑ.. එත් ගොන් හම්බයෝ ඔකේ තියන වචන උන්ට ඕන විදියට interpret කරගෙන එක එක මගුල් කරනවා ...

    :yes::yes:

    හිතපන් පාතාල කල්ලි නායකයෙකුට කියනව, උගේ කල්ලියේ survival එකට rules ටිකක් ලියල තියන්න කියල. ඉතින් ඌ ලියනව, ඌ ඉන්න වටාපිටාවෙ survive වෙන්නෙ කොහොමද, පහසුකම් අඩුම වෙලාවේදී මැරෙන් නැතුව ඉන්නෙ කොහොමද, අනිත් කල්ලි මර්දනය කරන්නෙ කොහොමද වගේ දේවල්. ලෝගෝ එකට දා ගනියි මැෂින් ගන් එකක්. කල්ලියේ උන්ට කියයි දරුවෝ වැඩිපුර හදපල්ල එතකොට කොහොමත් කල්ලිය sustain වෙනව කියල. ඒ අතරෙම කල්ලි නායකය අමු කුපාඩියෙක් නම්, උන් කැමති ගෑනියෙකුට අනින්න පුළුවන් කියල නීතියකුත් ගෙනේවි, තමන්ගෙම පුතාගේ ගෑනිට වුනත් කමක් නෑ.
    දැන් මේ කියපු ටික, කාලයෙන් අවුරුදු 1000ක් විතර අතීතෙට සහ ස්ථානයෙන් කාන්තාර ප්‍රදේශයට යන විදියට context එක වෙනස් කලාම කුරානේ තමයි ලියවෙන්නෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට ඔකේ අත්තක් නැත්තක් හොයන්න හම්බෙන්නේ නෑ බං...

    කුරානේ කියන්නේ කාන්තාර වල ජිවත් වෙච්ච මිනිස්සුන්ට ජිවත් වෙන්න ගැලපෙන විදියට ලියපු manual එකක්... වෙන ප්‍රදේශ වල දැන් තියන නවීන ජිවන රටාවට ගැලපෙන කිසිම දෙයක් ඔකේ කියල නෑ.. එත් ගොන් හම්බයෝ ඔකේ තියන වචන උන්ට ඕන විදියට interpret කරගෙන එක එක මගුල් කරනවා ...

    කියවගෙන් යද්දි
    අල්ල ලූනු මැව්වා
    අල්ලා පරිප්පු මැව්වා කියල තිබුනා
    කියෙව්වෙ නෑ ඊට පස්සෙ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹට ඔකේ අත්තක් නැත්තක් හොයන්න හම්බෙන්නේ නෑ බං...

    කුරානේ කියන්නේ කාන්තාර වල ජිවත් වෙච්ච මිනිස්සුන්ට ජිවත් වෙන්න ගැලපෙන විදියට ලියපු manual එකක්... වෙන ප්‍රදේශ වල දැන් තියන නවීන ජිවන රටාවට ගැලපෙන කිසිම දෙයක් ඔකේ කියල නෑ.. එත් ගොන් හම්බයෝ ඔකේ තියන වචන උන්ට ඕන විදියට interpret කරගෙන එක එක මගුල් කරනවා ...

    :sorry:
     
    • Like
    Reactions: grand1

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    french කොපියක් එපාද ? ඔයා ප්‍රංශෙ බෝම්බ ගහන වෙලාවෙ නං බැඳල ප්‍රංශෙ හිටියෙ. දැන් ලංකාවෙද ? ප්‍රංශ අමතක වුනාද ?