ඇත්ත කතාව

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,129
    1,514
    113
    WANNITHAMMANNAWA
    මම බෞද්ධයෙක්. ලංකාවට බෝම්බ සිදුවීමෙන් ගොඩක් ජීවිතක්ෂයට පත්වුණේ christian බැතිමතුන් කියලා කීයනවා. ඒත් මටනම් ඇත්තෙන්ම එක හිතෙන්නේ, ඒ ජීවිතේ නැති වුණෙත් අපි වගේම තව කාලයක් ජීවත් වෙන්න හිටිය ශ්‍රී ලාංකිකයෝ ටිකක් කියල විතරයි. ඒ මොකද මට ඔවුන්ගේ කිසිම වෙනසක් පේන්නෙ නෑ බෞද්ධ ක්‍රිස්ටියන් මුස්ලිම් කියලා..
    ඒත් ලෝකයේ ආගම නිසා මිනිසුන් මිනිසුන්වම මරාගන්නවා.. ඔවුන්ට පේන්නේ නෑ අපි මේ මරාගන්නේ තමාගේ ම වර්ගයා කියලා.., මේකයි ලෝකයේ තමන්ගෙ වර්ගයාවම විනාශ කරගන්න සත්වයා මනුස්සයා විතරයි.😔
    දැන් මේ ලංකාවට උදා වෙලා තියෙන්නේ ආගම නිසා අන්ධ වුන මිනිස්සු කොට්ඨාසයක් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති වෙන එක..
    ඒකට විසඳුමක් දෙන්න අපි පොලිසියටත් හමුදාවට බාරයි..
    ඒත් මං දකින දේ තමා, අද සිට තව අව්රුදු 100ක් ඉස්සරහට ගිහින් බැලුවොත් මේක ලියන මම ඇතුළුව ඔබත්, මේ ත්‍රස්තවාදය ඇති කරන්න හදන අයත්, ආගම් පතුරුවන්න හදන අයත්, එකිනෙකාව මරාගෙන ඉහලට එන්න හදන අයත්, ජීවත් වෙලා ඉන්නකන් අත්විඳින්න නොලැබෙන මරණය කියන අවස්ථාවට ගිහින් ඉවරයි.😞
    ඉතින් මං කියන්නේ අපි අදහන ආගම හරියට අදහල, මේ කියන කාරණාව ඔළුවේ තිබ්බොත් මේ ලෝකය මීට වඩා සුන්දර ලෝකයක් වේවි..

    • Like
    Reactions: shanehbrsj

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    තව අවුරුදු 100කින් අපි නෙමේ, අපි ඉන්න පෘටිවියත් නොතිබෙන්නට පුලුවන්..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉතින් මං කියන්නේ අපි අදහන ආගම හරියට අදහල, මේ කියන කාරණාව ඔළුවේ තිබ්බොත් මේ ලෝකය මීට වඩා සුන්දර ලෝකයක් වේවි..

    Hariyatama agama adahana set ekak thamayi agame kiyala thiyena widiyata Blast karagaththe.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අපි ඔහොම අවිහිංසාවාදී ව අනුකම්පා සහිතව හිතුවට මේ හම්බ හැත්ත ඔහොම හිතන්නෙ නෑ...කොචර කිව්වත් ඒක එහෙම්මමයි....ඔකෙ ඉන්නවනෙ බිජ්ජත් එක්ක දිව්‍ය ලෝකෙ යන්න හිතන් ඉන්න උන්...ඒ විතරද තාම ලෝකෙ තැටියක් වගේ කියලා හිතන් ඉන්න උනුත් මේ ලංකාවෙම ඉන්නවා... ඒක හින්ද සින්හල උන් හොදට මතක තියා ගනියව්...ඔකුන්ව හොදින් හදන්න බෑ..උන් ඉන්නෙ වෙනම මානසිකත්වයක.... අපිට කෙල වෙන්න කලින් තීරනය කරන්න ඔනෙ...එච්චරයි...කවදාවත් හිතනන්න නම් එපා ඕකුන් එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්න පුලුවන් කියලනම්...
     
    Anna ekai mann...
    ඒකට විසඳුමක් දෙන්න අපි පොලිසියටත් හමුදාවට බාරයි..meka kiwwe...