ලංකාවෙ තියෙනවා නෙ දැන් job bank , එව වලින් ජොබ් දෙනවහ? එහෙම ගත්ත අය ඉන්නවද?
රුපියල් 1000ක් බදින්නත් කියනවා නෙ? ඉන්ටව් ආපු දවසෙම ජොබ් එකට යන්න ලියුමත් හදලා දෙනවා කියනවා අපි ඉල්ලන් ඔන පැත්තකින්
මෙක ගැන අදහස් කියාගෙන යන්න