who is ranil ? why is he is unpatriotic ?

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බයියොන්ට හරහට දාල තුන් හතර පාරක් ඇරලත් තාම මෛත්‍රී ට වැරැද්ද කියන්න කොන්දක් නෑනේ.රනිලෙක් අල්ලගන්න කලින් අතගාල බලපන් අහුවෙනවද කියල :lol:.
    පාර්ලිමේන්තුවේ වැඩක් ඇති මිනිස්සුන්ට ඉන්නේ මහින්ද රනිල් වගේ දෙතුන් දෙනෙක් විතරයි.
    රනිල් කියන්නේ බටහිර ලිබරල් අදහස් තියෙන එකෙක්.මහින්ද තව විදියක්.
    ඔය දෙක තේරුම් ගන්න බැරුව පුද්ගලයට අපහාස කරන්නේ නුගත් හරි අද්යාපනයක් නැති ඒවුන්.
    ඒ වගේ උන් වෙනුවෙන් තමයි මහින්ද, විමලසේන ගෙම්බන්පිල වගේ උන් තියන් ඉන්නේ. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    mahindata unath wishesaka dakshatha thiyanawa. ewain prayojanayak aran hamoma ekathu wela rata hadanna set una nam thamai honda. wipaksheda andu paksheda inne wadak nah, jathika prathipaththi hadala thamanta karanna puluwan widihata udav kara nam hari.

    in detail danne naha, Australiawe thiyanawa shadow minister kiala seen ekak. shadow minister hatiyata wirudda pakshe ayawa danawa. ethakota wirudda pakshe adala mp ta puluwan andu pakshe minister ekka ekathu wela wada karanna.
     
    ඔව් බන් මහින්දයි රනිලුයි එකතු වෙන්නේ නැතුව කවදාවත් රට හැදෙන්නේ නැහැ. රනිල් ට පොන්නය කියා කිය හිටිය යුද්දේ දිනල අවුරුදු 5ක් යන්න කලින් මහින්දට ගෙදර යන්න උනේ උගේ වැඩ හින්ද කියල තේරෙන් නෑ.
    දැන් අයිත් මහින්දගේ පැත්ත දින්නත් ආණ්ඩුව කරන් යන්න පුලුවන්ද.මුන් උදැල්ල දානවා.
    මුන් දින්නම අරුන් උදැල්ල දානව
    රට එක තැන.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් බන් මහින්දයි රනිලුයි එකතු වෙන්නේ නැතුව කවදාවත් රට හැදෙන්නේ නැහැ. රනිල් ට පොන්නය කියා කිය හිටිය යුද්දේ දිනල අවුරුදු 5ක් යන්න කලින් මහින්දට ගෙදර යන්න උනේ උගේ වැඩ හින්ද කියල තේරෙන් නෑ.
    දැන් අයිත් මහින්දගේ පැත්ත දින්නත් ආණ්ඩුව කරන් යන්න පුලුවන්ද.මුන් උදැල්ල දානවා.
    මුන් දින්නම අරුන් උදැල්ල දානව
    රට එක තැන.

    ow eka aththa. ego eka paththakin thiala set wela wadak kara nam hari. hariyata buddagam wage therum gannawa nam oya thanathuru bale wage dewal passe yannema na. owa thiyenna thiyenna ane.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    He’s a power hungry bastard. Remained in power though every fucker of Gu.N.P. tried to oust him. To keep in power he has allowed unnecessary elements including Tamil and Muslim anti-patriotic elements to be part in Gu.N.P. so those people would support Ranil.

    Then when he couldn’t win alone he used other famous people to win Elections so he can come to power. Ex: Sarath Fonseka, Maithripala

    In short power hunger could be the reason.
     
    Last edited: