මට ඩැනිව ශුවර්ම නැහැ.
උබ ඩොත්රාකියෙක් වෙලා ඔහොම කියන එක හරිද මිනිහෝ

මට ඩැනිව ශුවර්ම නැහැ.

Me Map eka mokakda ban



කයිබර්න් මන් හිතන්නෙ මකරු මරන්න තව වෙපන් එකක් හදනවා ඇති.ගිණී තියන්නත් ලේසියි
ඒත් මිනිස්සුන්ට එන්න හිතන්නවත් අමාරු පාරවල් වලිං wights ල අරං ආවෑකි.
ඇරත් මකර ආව ගමං ඊරිත් වැඩක් නෑ![]()
කයිබර්න් මන් හිතන්නෙ මකරු මරන්න තව වෙපන් එකක් හදනවා ඇති.
මන් නම් කියන්නෙ කියනතරම් යකා කළුත් නැතිවෙයි.
මොකද නයිට් කින්ග් ව මරපු හැටිය ඔක්කොම උන් අඬපන වෙනවානෙ ?
ඔය යුද්ධෙ එපිසොඩ් දෙකක් තීයෙවි උපරිම.
අන්තිම වලිය ගොල්ඩන් කම්පැණි එකත් එක්ක මට නම් හිතෙන්නෙ.
ජේමිට ෂුවර් එකක් තියෙනවා නයිට්කින්ග් පරාද වෙයි කියලා.
ගිලිගෙ බබාව හොයාගෙනද දන්නෙ නහැ එන්නෙ වයිට්වොකර්ස් ලා.


කයිබර්න් මොකක් හරි කරයි කියල මටත් හිතෙනව. කයිබර්න් සර්සිට වෝල් එක කැඩුන නිව්ස් එක කිව්ව වෙලාවෙ සර්සි සතුටු වුන විදිහ දිහා කයිබර්න් මහ අමුතු විදිහට බලාගෙන හිටියෙ
ගිලීගෙ බබා කියනව බ්රැන් කියනව උන් මොකට එනවද කියල කවුරුවත් දන්නෑ![]()
බ්රැන්ට කන්ට්රොල් නැහැ තාම ත්රී අයිඩ් රෙවන් සීන් එක.
ඌ කියන එව්වා පිළිගන්නම බැහැ .අනික නයිට්කින්ග්ට පුළුවන් ත්රී අයිඩ් රෙවන්ව දකින්න.
බ්රැන්ට බැරි උනා නේ අම්බර්ස් ලාව බෙරගන්නත්.
බ්රැන්ට අනාගතේ පේන්නෑනෙ. අම්බර් කොලුව යද්දි WWල ඇවිල්ල ඉන්න නැතුව ඇති.