Game of Thrones Fans

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    zBP3LRE.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගිණී තියන්නත් ලේසියි :yes:
    ඒත් මිනිස්සුන්ට එන්න හිතන්නවත් අමාරු පාරවල් වලිං wights ල අරං ආවෑකි.
    ඇරත් මකර ආව ගමං ඊරිත් වැඩක් නෑ :no:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගිණී තියන්නත් ලේසියි :yes:
    ඒත් මිනිස්සුන්ට එන්න හිතන්නවත් අමාරු පාරවල් වලිං wights ල අරං ආවෑකි.
    ඇරත් මකර ආව ගමං ඊරිත් වැඩක් නෑ :no:
    කයිබර්න් මන් හිතන්නෙ මකරු මරන්න තව වෙපන් එකක් හදනවා ඇති.
    මන් නම් කියන්නෙ කියනතරම් යකා කළුත් නැතිවෙයි.
    මොකද නයිට් කින්ග් ව මරපු හැටිය ඔක්කොම උන් අඬපන වෙනවානෙ ?
    ඔය යුද්ධෙ එපිසොඩ් දෙකක් තීයෙවි උපරිම.
    අන්තිම වලිය ගොල්ඩන් කම්පැණි එකත් එක්ක මට නම් හිතෙන්නෙ.
    ජේමිට ෂුවර් එකක් තියෙනවා නයිට්කින්ග් පරාද වෙයි කියලා.
    ගිලිගෙ බබාව හොයාගෙනද දන්නෙ නහැ එන්නෙ වයිට්වොකර්ස් ලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කයිබර්න් මන් හිතන්නෙ මකරු මරන්න තව වෙපන් එකක් හදනවා ඇති.
    මන් නම් කියන්නෙ කියනතරම් යකා කළුත් නැතිවෙයි.
    මොකද නයිට් කින්ග් ව මරපු හැටිය ඔක්කොම උන් අඬපන වෙනවානෙ ?
    ඔය යුද්ධෙ එපිසොඩ් දෙකක් තීයෙවි උපරිම.
    අන්තිම වලිය ගොල්ඩන් කම්පැණි එකත් එක්ක මට නම් හිතෙන්නෙ.
    ජේමිට ෂුවර් එකක් තියෙනවා නයිට්කින්ග් පරාද වෙයි කියලා.
    ගිලිගෙ බබාව හොයාගෙනද දන්නෙ නහැ එන්නෙ වයිට්වොකර්ස් ලා.

    කයිබර්න් මොකක් හරි කරයි කියල මටත් හිතෙනව. කයිබර්න් සර්සිට වෝල් එක කැඩුන නිව්ස් එක කිව්ව වෙලාවෙ සර්සි සතුටු වුන විදිහ දිහා කයිබර්න් මහ අමුතු විදිහට බලාගෙන හිටියෙ :yes:

    ගිලීගෙ බබා කියනව බ්‍රැන් කියනව උන් මොකට එනවද කියල කවුරුවත් දන්නෑ :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    කයිබර්න් මොකක් හරි කරයි කියල මටත් හිතෙනව. කයිබර්න් සර්සිට වෝල් එක කැඩුන නිව්ස් එක කිව්ව වෙලාවෙ සර්සි සතුටු වුන විදිහ දිහා කයිබර්න් මහ අමුතු විදිහට බලාගෙන හිටියෙ :yes:

    ගිලීගෙ බබා කියනව බ්‍රැන් කියනව උන් මොකට එනවද කියල කවුරුවත් දන්නෑ :(

    බ්‍රැන්ට කන්ට්‍රොල් නැහැ තාම ත්‍රී අයිඩ් රෙවන් සීන් එක.
    ඌ කියන එව්වා පිළිගන්නම බැහැ .අනික නයිට්කින්ග්ට පුළුවන් ත්‍රී අයිඩ් රෙවන්ව දකින්න.
    බ්‍රැන්ට බැරි උනා නේ අම්බර්ස් ලාව බෙරගන්නත්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බ්‍රැන්ට කන්ට්‍රොල් නැහැ තාම ත්‍රී අයිඩ් රෙවන් සීන් එක.
    ඌ කියන එව්වා පිළිගන්නම බැහැ .අනික නයිට්කින්ග්ට පුළුවන් ත්‍රී අයිඩ් රෙවන්ව දකින්න.
    බ්‍රැන්ට බැරි උනා නේ අම්බර්ස් ලාව බෙරගන්නත්.

    බ්‍රැන්ට අනාගතේ පේන්නෑනෙ. අම්බර් කොලුව යද්දි WWල ඇවිල්ල ඉන්න නැතුව ඇති.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ග්‍රේට් හවුසස් 9 ක් තියෙනවා

    ටයිරෙල් ලා සේරම ඉවරයි.
    මාර්ටෙල් ලාත් සේරම ඉවරයි
    ග්‍රේජොයි ලාගෙන් යුරොන් විතරයි (තියොන් වැඩක් නැහැ. යාරා ගැනියෙක්)
    ස්ටාර්ක් ලාගෙ නියම ස්ටාක් ලයින් එක ගෙනියන්න පුළුවන් බ්‍රැන්ඩන් ඒත් ඌ දැන් ත්‍රී අයිඩ් රේවන් .(සන්සා,ආර්යා ගැහැනු. ජොන් ටාගෙරියන්)
    ටාගෙරියන් ලාගෙන් ජොන් ඉන්නවා (ඩැනි ගැහැණු )
    වේල් වල ඇරින් ලා ගෙන් අර රොබින් කියන පොඩි එකා. එත් ඌ ලෙඩෙක්.
    බරතියන්ලාගෙ රොබට්ගෙ බාස්ටඩ් ගෙන්ඩ්‍රි.
    ටලි ලාගෙ එඩ්මියර් ටලි හිරෙ ඌට පුතෙක් ඉන්නවා

    ලැනිස්ටර්ලාගෙ දරුවො තුන්දෙනාම ඉන්නවා .තව එකෙක් ඉපදෙන්නත් ඉන්නවා.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බ්‍රැන්ට අනාගතේ පේන්නෑනෙ. අම්බර් කොලුව යද්දි WWල ඇවිල්ල ඉන්න නැතුව ඇති.

    අඩුම ගානෙ ඌට පෙනවනෙ වයිට් වොකර්ස්ලා කොහාටද එන්න හදන්නෙවත් කියලා.
    කලින් ඊස්ට් වොච් එක පැත්තෙන් එනවා කිව්වෙ .