වෙසක් එකට

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    වෙසක් එකට ලයට් වැල් led, ‍එක එක වෙසක් අයිටම් ගන්න ගෙන්නන අය / හදන අය ‍මේකේ ඉන්නවද ?
    හිතාගෙන ඉදියේ 1 හරස් විදියේනුයි, වේල්ල ‍විදියෙන්නුයි බලන්න හිටියේ මුස්ලිම්නේ බන් වෙසක් ‍එ්කේ සල්ලිත් උන්ටම දියන්කෝ ඒ නිසා දන්න තැනක් තියනවනම් කියන්න යාළුවනේ
    :cool::cool:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ayeth machan wholesale ganna puluwan 1st cross street chathura plaza arawa mewa wala
    wade tyenne hugak ewun wikuannna ganneth ithin muslim suppliers lagenma tamai machan
    aekane ban sinhala aeunta chaina walin gennana beri ban badu.
    tnx tena qwata ban
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    ඇයි අපිට බැරි වෙසක් එක ඉස්සර වගේ සරල විදියට සමරන්න...බට කපල ගෙදරම කුඩුවක් හදාගන්න...බල්බ් සහ බකට් වෙනුවට පහන් ටිකක් පත්තු කරලා ආමිස පුජාව කරන්න...මෙහෙම කලොත් උන්ට නිකන්ම අදායම අඩු වෙනවා...සුළු අදායමක් ලැබෙයි සව් කොළ වගේ දේවල් වලින්....අපි ලෝකේ නැති විකාර කරලා ලයිට් බල්බ් වැල් දාගෙන අතල් ගන්න යන නිසා තමයි උන් ලක්ෂ ගණන් උපයගන්නේ...පුලුවන්නම් කව්රුහරි මේ ගැන හොඳ පොස්ට් එකක් හදලා FB එකෙයි මේකෙයි දැනුවත් කරන්න කට්ටියව...අපි එකමුතු වෙලා හැදෙමු..
     
    • Like
    Reactions: Thu Nodakin

    අනිවා ඒත් අපි දැකපු කැමති දෙවල් තියනවානේ මචන් සරල කම හොඳ නෑ කියනවා නෙමේ මේ ඒත් ඒ බිස්නස් ට්ක සිංහලය‍ා අතට ඒනවනම් හොද නැද්ද යාලුවා
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    අනිවා ඒත් අපි දැකපු කැමති දෙවල් තියනවානේ මචන් සරල කම හොඳ නෑ කියනවා නෙමේ මේ ඒත් ඒ බිස්නස් ට්ක සිංහලය‍ා අතට ඒනවනම් හොද නැද්ද යාලුවා

    අනිවාර්යෙන්...බිස්නස් ටික සිංහලයා අතට ගන්න ඕනේ..හැබැයි එකට සැලකිය යුතු කාලයක් යනවනේ මචන්...මන් අර සරලව සමරමු කියන එක දැම්මේ මේ ළඟ ලඟම එන වෙසක් පොසොන් වලට immediate action එකක් විදියට..