tiyanwa ban 100 aeka 150 ine ape un gawa mama balannam tnxehema ne 1weni haras weeediye sinhala kada tyenawa machan
Phenominal kiyala ehema poddak balapan
aekane ban sinhala aeunta chaina walin gennana beri ban badu.ayeth machan wholesale ganna puluwan 1st cross street chathura plaza arawa mewa wala
wade tyenne hugak ewun wikuannna ganneth ithin muslim suppliers lagenma tamai machan
අනිවා ඒත් අපි දැකපු කැමති දෙවල් තියනවානේ මචන් සරල කම හොඳ නෑ කියනවා නෙමේ මේ ඒත් ඒ බිස්නස් ට්ක සිංහලයා අතට ඒනවනම් හොද නැද්ද යාලුවාඇයි අපිට බැරි වෙසක් එක ඉස්සර වගේ සරල විදියට සමරන්න...බට කපල ගෙදරම කුඩුවක් හදාගන්න...බල්බ් සහ බකට් වෙනුවට පහන් ටිකක් පත්තු කරලා ආමිස පුජාව කරන්න...මෙහෙම කලොත් උන්ට නිකන්ම අදායම අඩු වෙනවා...සුළු අදායමක් ලැබෙයි සව් කොළ වගේ දේවල් වලින්....අපි ලෝකේ නැති විකාර කරලා ලයිට් බල්බ් වැල් දාගෙන අතල් ගන්න යන නිසා තමයි උන් ලක්ෂ ගණන් උපයගන්නේ...පුලුවන්නම් කව්රුහරි මේ ගැන හොඳ පොස්ට් එකක් හදලා FB එකෙයි මේකෙයි දැනුවත් කරන්න කට්ටියව...අපි එකමුතු වෙලා හැදෙමු..
අනිවා ඒත් අපි දැකපු කැමති දෙවල් තියනවානේ මචන් සරල කම හොඳ නෑ කියනවා නෙමේ මේ ඒත් ඒ බිස්නස් ට්ක සිංහලයා අතට ඒනවනම් හොද නැද්ද යාලුවා