Post only Officially Confirmed News

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    April 29, 2019 at 12:02 am | lanka C news

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

    It this true?

    දැනටත් ස්පොන්සර් කන්ටෙන් ගොඩක් නැ, පසුගිය දවස් ටිකටම මම අබාන්ස් ඇඩ් එකක් දැක්කා, තව දෙක තුනක් දැක්කා. මේක වෙන්න පුළුවන්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    වැඩ බැරි ආන්ඩුව අහිංසක මිනිසුන් මරාගන්නව, ඊටපස්සේ ජනතාව ඇත්ත දැනගනීවි කියල සෝෂල් මීඩියා තහනම් කරනවා. ඒව තහනම් කරන්න තියන හදිස්සිය මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න නැහැ. 62 ලක්ෂයේ ජනතා සාපය කෙතරම් බිහිසුනුද.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    April 29, 2019 at 12:02 am | lanka C news
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    දිගින් දිගටම වාරණය කරමින් ඇති නිසා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යාමට සූදානමක්
    .ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසයි.

    මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ
    සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත
    දැනගන්නට ලැබේ.

    මෙලෙසේ තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක්
    ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී
    ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.

    රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල
    අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම වන අතර කුඩා දරුවාගේ පටන්
    මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු අතර පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිලිබද විෂය කරුණු එක්
    කලයුතු බව අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස රජයට දැනුම්දෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

    It this true?

    :lol::lol: kawadawath FB eke ewun nam ehema dala yanne na... un hama quater report ekema growth eka pennana ona... so ehema un meka dala yanne na.... yanawa nam yanna kiyapan... lankawe kollo tika monawa hari hadai :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    :lol::lol: kawadawath FB eke ewun nam ehema dala yanne na... un hama quater report ekema growth eka pennana ona... so ehema un meka dala yanne na.... yanawa nam yanna kiyapan... lankawe kollo tika monawa hari hadai :yes:

    Ubata hari happy neda wadeta.ubalata hama dema karanna lesi ne ethakota.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    April 29, 2019 at 12:02 am | lanka C news
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    දිගින් දිගටම වාරණය කරමින් ඇති නිසා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යාමට සූදානමක්
    .ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසයි.

    මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ
    සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත
    දැනගන්නට ලැබේ.

    මෙලෙසේ තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක්
    ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී
    ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.

    රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල
    අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම වන අතර කුඩා දරුවාගේ පටන්
    මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු අතර පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිලිබද විෂය කරුණු එක්
    කලයුතු බව අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස රජයට දැනුම්දෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

    It this true?

    ඕක බොරු වෙන්න ඕන... lanka C news විමල්ගෙ වොශින් මැශින් එක.......:lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    April 29, 2019 at 12:02 am | lanka C news
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    දිගින් දිගටම වාරණය කරමින් ඇ.
    *
    *
    *
    *

    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

    It this true?

    Are you nuts :eek:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අයුධ සොයාගන්න ගෙවල් / මුස්ලිම් පල්ලි සීල් කරන්නේ නැද්ද?
    පk සහජීවනය
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    ජනපති පූජිත් ඉවත් කරයි - වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත්විම සිදුනොවූ තැන ඔහු වෙනුවට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජනපතිවරයා අද උදෑසන පත් කළ බව එම මාධ්‍ය අංශය දන්වා සිටී.
    ඊට අමතරව ආරක්ෂක

    අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාවද පත් කර තිබේ.
    එකී පත්වීම් දෙකට අමතරව
    නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ.
    මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස ද පත් කර තිබේ.
    අදාළ සියලූ පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත් බව මාධ්‍ය අංශය දන්වයි.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Unp උන්ගෙ ගැට වල මාහාත ජානාදිපතිට බැ පොලිස්පති අයින් කරන්න, unp උන් ලන්කාව කන්න ආපු උන්
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ජනපති පූජිත් ඉවත් කරයි - වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත්විම සිදුනොවූ තැන ඔහු වෙනුවට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජනපතිවරයා අද උදෑසන පත් කළ බව එම මාධ්‍ය අංශය දන්වා සිටී.
    ඊට අමතරව ආරක්ෂක

    අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාවද පත් කර තිබේ.
    එකී පත්වීම් දෙකට අමතරව
    නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ.
    මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස ද පත් කර තිබේ.
    අදාළ සියලූ පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත් බව මාධ්‍ය අංශය දන්වයි.

    President can remove IGP??
    i dnt think so, its under parliament
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    Buddha also pointed out the advice given to the king in regard to his obligation to provide security for its people. He tells the king "my son, yourself depending on the Dhamma, revering it, doing homage to it, and venerating it having the Dhamma as your badge and banner, acknowledging the Dhamma as your master, you should establish guard, ward and protection according to Dhamma for your own household, your troops in the Army, your nobles and vassals, for Brahmins and householders, town and countryfolk, ascetics and Brahmins, for beasts and birds. Let no crime prevail in your kingdom."

    Thamange own household (or rajya) kohomath protect karanna one.

    Namuth meka misinterpret karala violence incite karanna ba kisima kenekuta. Puluwan nam kohomada kiyanna.

    :) ++