එයා ගාව පොඩ්ඩක් බලු ගද වැඩියි වගේ.. වැහි කාලෙ හින්දද මංද.. රෑට බුදියන්නෙත් ගේ ඇතුලෙ.. පොලොව තෙතට තියෙනකොට මූ එලියට බහින්නෙ අවශ්‍යම වුණොත් විතරයි..
ගේ අතුගානකොට බලු මයිල් හෙන ගොඩයි කිලෝ එකක් විතර එකතු කලෑකි
මේකව නාවද්දි ගාන්ඩ හොඳ බලු ෂැම්පු එකක් කියපල්ලකො. වැඩිය ගණන් නැති එකක්.
මැක්කන්ටත් හොඳ රතුපාට ෂැම්පු වර්ගයක් පාවිච්චි කෙරුව. රුපියල් තුන්සිය ගානක්. ඒක දැං ඉවරයි..
මේ ටිකේ දාන්නෙ අපිත් ගාන අර කොමාරිකා ෂැම්පු
එයාට මේ ඔක්තෝබර් මාසෙට අවුරුදු 5ක් සම්පූර්ණ වෙනව
එයා නාකි වෙලාද 

Last edited: