අපේ බව්ව

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එයා ගාව පොඩ්ඩක් බලු ගද වැඩියි වගේ.. වැහි කාලෙ හින්දද මංද.. රෑට බුදියන්නෙත් ගේ ඇතුලෙ.. පොලොව තෙතට තියෙනකොට මූ එලියට බහින්නෙ අවශ්‍යම වුණොත් විතරයි..
    ගේ අතුගානකොට බලු මයිල් හෙන ගොඩයි කිලෝ එකක් විතර එකතු කලෑකි :lol:

    මේකව නාවද්දි ගාන්ඩ හොඳ බලු ෂැම්පු එකක් කියපල්ලකො. වැඩිය ගණන් නැති එකක්.
    මැක්කන්ටත් හොඳ රතුපාට ෂැම්පු වර්ගයක් පාවිච්චි කෙරුව. රුපියල් තුන්සිය ගානක්. ඒක දැං ඉවරයි..
    මේ ටිකේ දාන්නෙ අපිත් ගාන අර කොමාරිකා ෂැම්පු :lol:

    එයාට මේ ඔක්තෝබර් මාසෙට අවුරුදු 5ක් සම්පූර්ණ වෙනව :love: එයා නාකි වෙලාද :confused:
     
    Last edited:

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    එයා ගාව පොඩ්ඩක් බලු ගද වැඩියි වගේ.. වැහි කාලෙ හින්දද මංද.. රෑට බුදියන්නෙත් ගේ ඇතුලෙ.. පොලොව තෙතට තියෙනකොට මූ එලියට බහින්නෙ අවශ්‍යම වුණොත් විතරයි..
    ගේ අතුගානකොට බලු මයිල් හෙන ගොඩයි කිලෝ එකක් විතර එකතු කලෑකි :lol:

    මේකව නාවද්දි ගාන්ඩ හොඳ බලු ෂැම්පු එකක් කියපල්ලකො. වැඩිය ගණන් නැති එකක්.
    මැක්කන්ටත් හොඳ රතුපාට ෂැම්පු වර්ගයක් පාවිච්චි කෙරුව. රුපියල් තුන්සිය ගානක්. ඒක දැං ඉවරයි..
    මේ ටිකේ දාන්නෙ අපිත් ගාන අර කොමාරිකා ෂැම්පු :lol:

    එයාට මේ ඔක්තෝබර් මාසෙට අවුරුදු 5ක් සම්පූර්ණ වෙනව :love: එයා නාකි වෙලාද :confused:

    Hello AnuradhaRa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    meke anuradara kiyala ekek hitiya...
    utath hitiya oya wage lon halena ganda gahana ballek....
    anuradara migamu bomben maruna...
    dan balla duken aththe.... :(