අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.
කොළඹ අගරදගුරු නිල නිවසේ අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියාසිටියේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි.
රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අද යළි අවධාරණය කළේ.
Neth news
Last edited:



Ape ministers la hithan inne un hena parissam wenna oni kattiya kiyala..ratata sewayak karana ayalune 
