Malcolm Cardinal Ranjith himiyan Bullet proof car eka epa kiyala

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,271
    113
    අගමැතිගේ වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කිරීමට හේතුව කාදිනල් හිමියන් කියයි

    malcom-cardinal.jpg

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

    කොළඹ අගරදගුරු නිල නිවසේ අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියාසිටියේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි.

    රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අද යළි අවධාරණය කළේ.

    Neth news
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    ඉස්ලාම් අන්තවාදියො රටේ බෝම්බ පුපුරවනකොට තමන්ට ඇමති ආරක්ෂාව ඉල්ලන පක්ශ විපක්ෂ මැති ඇමතිවරුන්ටයි. සැප වාහන වල බයේ හැංගිලා යන ජනාධිපති අගමැති වගේ අයට හොඳ පාඩමක් කාදිනල් තුමා කියලා දීලා තියෙනවා.

    බයේ හැංගෙන්නෙ නැතුව ජනතාව සමග හිටගත්තු ඔබ තුමාට බෞද්ධ අපේ හදපිරි ප්‍රණාමය.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    කොහොමද ගණගෙඩියෙකුට දුන්නනම් ....රනියට ආශීර්වාද පිංකමුත් කරයි ...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි

    Anika gahanne palliyatanam wedi nowadina car ahawal dekatada? :P Ape ministers la hithan inne un hena parissam wenna oni kattiya kiyala..ratata sewayak karana ayalune :rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    මෙහෙම හිතන දේශපාලන නායකයෙකුත් හිටියනම් කියල හිතෙලනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,893
    20,435
    113
    හස්තිශෛලපුර
    ඉස්ලාම් අන්තවාදියො රටේ බෝම්බ පුපුරවනකොට තමන්ට ඇමති ආරක්ෂාව ඉල්ලන පක්ශ විපක්ෂ මැති ඇමතිවරුන්ටයි. සැප වාහන වල බයේ හැංගිලා යන ජනාධිපති අගමැති වගේ අයට හොඳ පාඩමක් කාදිනල් තුමා කියලා දීලා තියෙනවා.

    බයේ හැංගෙන්නෙ නැතුව ජනතාව සමග හිටගත්තු ඔබ තුමාට බෞද්ධ අපේ හදපිරි ප්‍රණාමය.

    :yes::yes::yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Anika gahanne palliyatanam wedi nowadina car ahawal dekatada? :P Ape ministers la hithan inne un hena parissam wenna oni kattiya kiyala..ratata sewayak karana ayalune :rofl:

    උන් හිතන් ඉන්නේ උන් නැත්නම් මේ රට වලපල්ලේ කියලා. ඔකුන්ව විඅයිපි කලේ රටේ කරැමෙට.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Yes commendable you are not a fake priest that you find in plenty in SL , irrespective of caste creed or religion.
    We now know the true picture of JO, RW, MR, MS, Wimal, JVP and the lot... Gota is talking about elections already, even before 7 days!
    Are we fools
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් එපා එපා කිව්වට කාගේ කාගේත් කිලෝටවල හුණු පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා.:baffled::baffled:

    ආගමක් වෙනුවෙන් නිකරුනේ මිනිස්සු මරපු රටක් මේක. ඉතින් උක උඩදාගෙන රෙදි ඇපිල්ලීමේ උවමනාවක් නෑ...........
     
    මම මේ කිව්වේ කාර් එක පිටින් දාල හාමුදුරුවොන්ට බනින කාලකන්නින්ට. ඒක හරියට අල්ලපු ගෙදර මිනිහා දිහා බලාගෙන තමුන්ගේ තාත්තට බනිනවා වගේ වැඩක්. :baffled::baffled: