Wedak na. Battle of the Bastards tharam honda na. Ramsay hitiyanam Wight army ekata gahanawa domben yanna


ජෝන් එක්ක වලියක් හැමෝම බලාපොරොත්තු වෙන නිසාම තමා ලියපු අය ඒ දේ නොවෙන විදියට තවත් එහාට ගිහිං අපිව තව කුතුහලයකට දාලා සේරම ඉවරයි කියල හිතෙන තැනටම ගෙනත් ආර්‍යා එතනට දැම්මෙ වෙනමම දෙයක් දෙන්න ඕන නිසා කියලයි මටනම් හිතෙන්නෙ.
කොහොමත් සම්ප්‍රදායිකව වීරයා ඉතුරුවෙන දේ මේ කතාවේ ගොඩක් අඩුයි නේ. කි දෙනෙක්නම් මැරුනද.


මාටින් මාම ඔරිජිනල් කතාව පොතට දාන්න හිතාගෙන ටීවී සිරිස් එකට අප්සට් කතාවක් ලියල දුන්නද දන්නෙත් නෑ කියල හිතෙනවා මටනං![]()


ඩෝනිශ් ආමි එක ගැන හිතාගන්න බෑ. මුන් මේක අච්චාරුවක් කරා. වයිට්ව අල්ලගෙන සර්සි ගාවට ගියාට ඩෝනිශ් ආමි එකේ සපෝර්ට් එක ගන්න උනන්දු උනේම නෑ. සෑන්ඩ් ස්නේක්ස්ලව අල්ලගත්තට පස්සෙ සර්සි ඩෝනිශ් ආමි එක ඕෆ් ස්ක්‍රීන් අල්ලගත්තද දන්නෙ නෑ. අල්ලගෙන නැත්නම් උන් අනිවා ඩැනීට සපෝර්ට් කරනවා. ඩැනීට සපෝර්ට් කරන්න ඉන්න ආමි එකකට සර්සි ඇටෑක් නොකර ඉන්නවයි කියන එක හිතන්න අමාරුයි.අපො පුළුවන් .
එගොන් ටාගෙරියන් ගෙමක් දුන්නෙ ඒ විදියට.
ඩොර්නිෂ් ආමි එකෙ සපොර්ට් එක කාටද තියෙන්නෙ ?
ටලි ආමි එකෙ 400 ක් වගෙ ඉන්නවා .
මාටින් මාම ඔරිජිනල් කතාව පොතට දාන්න හිතාගෙන ටීවී සිරිස් එකට අප්සට් කතාවක් ලියල දුන්නද දන්නෙත් නෑ කියල හිතෙනවා මටනං![]()
දැන් 70 වක් නේ 
කොල්ලා වගේ ඉන්නේ අසුවක්වත් ඉඳියි.
මාටින් මාමා හිටියොත් හොඳයි අන්තිම පොත ලියනකන්දැන් 70 වක් නේ
ම්න් නම් හිතන්නෙ සවුන්ඩ් ට්‍රැක් එකෙ පෙන්වන වීඩියො එකෙ සෙරම ස්පොයි කරලා තියෙනවා.
නයිට් කින්ග් වින්ටර්ෆෙල් වලින් එහාට යන්නෙ නැහැ .අන්තිම වලිය කින්ග්ස් ලැන්ඩින් වල.
කයිබර්න් තව ඇඩ්වාන්ස් ස්කොපියන් එකක් හදලා ඇති මකරු බිම දාන්න.
ඒක එදිනෙදා වෙන සිද්දි අනුව අප්ඩේට් වෙනවා නේද.
උබ කියපු නිසාම ආපහු බැලුවා
උබ කියන්නේ ඒකෙ වෝල් එකේ ඉදන් වින්ටර්ෆෙල් වෙනකන් විතරක් සුදුපාට ටයිල් බිම මතුවෙන එකනේ
අනේ මන්දා ඉතින්
මටනම් හිතෙන්නම වයිට්වෝකර්ස් ලා ඉවර නෑ කියලා
පලවෙනි එපිසෝඩ් එකේ බලන්න අයිස් වගේ පාරක් එන්නේ අම්බර්ලගේ බලකොටුවට විතරයි. අන්තිම එකේ ඒක පහුකරලා වින්ටෆෙල් වලට එනවා.
මාටින් මාම ඔරිජිනල් කතාව පොතට දාන්න හිතාගෙන ටීවී සිරිස් එකට අප්සට් කතාවක් ලියල දුන්නද දන්නෙත් නෑ කියල හිතෙනවා මටනං![]()
ඒක ඔෆෙන්සිව් අන් එක්ස්පෙක්ටඩ් ඇටෑක් එකක් බන්. ඒකට කැවල්'රි තමා හොදම.. නමුත් මේක ඩිෆෙන්සිව් නෙ. මොන මගුලකටද කැවල්'රි ඕපන් ෆීල්ඩ් එකේ නේකඩ් ෆ්‍රොන්ට් ලයින් එකට යවන්නෙ..
කලින් ලැනිස්ටර්ලා එක්ක ෆයිට් එකෙත් ඩොතාලා ඔපන් ෆීල්ඩ් එකෙ උනත් ලැනිස්ටර් ලාගෙ සොල්ජර්ස්ලා ලයින් එක බිඳින්න ඩැනි මකරාගෙන් ෆයර් එක ගැහැව්වා.
ඊට පස්සෙ තමා ඩොතාල ගේමට එන්ටර් උනෙ.
මෙතනත් කරන්න තිබ්බෙ මකරාව ඉස්සර කරලා යවලා ගිණි ගොඩක් ගහලා එතනින් ඩොතාලාව යවන එක.
ඩොතාල ඉල්ලන් පුක්ෂනයක් කරගත්තා හා සමානයි .


ඒක එදිනෙදා වෙන සිද්දි අනුව අප්ඩේට් වෙනවා නේද.
.
Mulinma dothraki army yawanne nathuwa.
1. Dragonslawa aran gihin attack karanawa
2. Catapults walin gahanawa
3. Dothraki army eka yawanawa
Budget eka wadi wenne nahane![]()
මකරු පියාඹන සීන් වලට තමා ගොඩක් වියදම්
ඔතන දොතරාකි උන්ට ඩ්‍රැගන් ග්ලාස් නොදි ගින්දර එක්ක උන්ගේ ආයුධ දුන්නේ මළ හමුදාව ඉන්න දුර පෙන්නන්න වෙන්න ඕනී
මට නම් ඔය කිසි දෙයක් අවුල් නෑ
එකම දේ ප්‍රධාන චරිත ගොඩක් ඉතුරු උනා වැඩි